Exclusive : ‘ආචාර්ය රනිල් වික්‍රමසිංහ’ වෙන කිසි තැනක භාවිත කරනු බෑ.. ඕස්ටේ්රලියානු ඩේකින් සරසවිය කියයි..
February 16, 2017 at 10:44 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ටේ්රලියානු ඩෙකින් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ආචාර්ය උපාධිය එම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා පමණක් භාවිතා කල යුතු බව එම විශ්ව විද්‍යාලය අවධාරණය කරයි.
අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ නිල පැහැදිලි කිරීම එම විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය. යොමුව මෙතනින්
එම සරසවිය විසින් අගමැතිවරයාට මෙම උපාධිය පිරිනමනු ලැබුවේ දේශපාලඥයෙකු ලෙස මෙරටට කල සේවාව, ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන ක්ෂේත්රයන් ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙනි.
කෙසේ වෙතත් අගමැතිවරයා උපධිය ලබා ගැනීමෙන් පසු දන්වා තිබුනේ එම තනතුර තම කටයුතු සදහා භාවිතයට නොගන්නා ලෙසයි.