ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

April 17, 2020 at 10:12 pm | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

හෙට නැත්නම් අනිද්දා දිනයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් කොළඹ, කළුතර, ගම්පහ, යාපනය ඇතුළු අධි අවදානම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ දී ඉතාමත් සුපරීක්ෂාකාරීව වන බවද ඔහු කියා සිටියේය.

රෝගය පැතිරුනේ නැති සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය සෑහෙන තරමකින් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ උතුරේ සිදුකරන ලද නිල සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

176 views

27 Comments to “ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..”

  1. Anti corona says:

    විධිමත් ක්‍රමයකට හැකි ඉක්මනින් අඳිරි නීතිය ඉවත් කරන්ඩ…මේ පොලිස් ආතල් එක හොඳටම ඇති…එයට මූලිකම හේතුව, රජයේ පොලිසිය ඇතුලු යම් ආයතන කීපයක (සියලු ආයතන නොවේ) පජාති අකාර්යක්ශම තාවය සිවිල් සමාජය අනවශ්ය පීඩාවකට පත් කර ඇති බැවිනි…පාලකය සිංහයෙක් උනත් පහල ඉන්නෙ නරි ටිකක් නම්, යාන්ත්‍රණය විදිමත් වෙන්නේ නැත…

    • RNY says:

      THANKYOU SIR BUT PARISSAMEN KARAMU.

      • ඇදිරි තීතිය දාන එක හොඳයි පවතින තත්ත්වය අනුව නමුත් සමහර ආරක්‍ෂක අංශ (හැමෝම නෙවෙයි) සල්ලි කාරයන්ට party දාන්නත් ඉඩ දෙනවා. ඒත් සමහර පලත්වල වගා කරපු එළවළු ටික විකුනාගෙන දරුවන් ගේ බඩ ගින්න නිවන්න යන ගොවියාගේ අවසර පත ගැන බලනවා. මෙන්න මේ වෙනසත් නැති කලොත් බොහෝම හොඳයි.

  2. athana methna says:

    මේක මාර විහිළුවක්නේ බන්. එක පැත්තකට ලිහිල් කරලා අනෙක් පැත්තට තද කරාම උන් ඔක්කොම ලෙඩ්ඩු ටික ඇඳිරි නීතිය නැති පැත්තට පැනලා යනවනේ. මේක දහස් ගණනක් මේ රෝගේ හැදිලා මැරෙන වැඩක් තමයි කරගන්න යන්නේ. චන්දෙ එපා. හොරු ඕනේ නැහැ. ඔහොමම යන් තව අවුරුදු 5නෙ

    • 😷😷😲😲😲😲😲👀 says:

      ඔබලා සියලුදෙන ඉතා ඉවසිලිවන්තව බලන්න…
      කුඩා රටක් හැටියට මේ වෛරසය අපි පාලනය කරපු විදිය…
      ලොව කෝටිපති බලවත් ධනවත් රටවල්වන..
      ඇමරිකාවේ දැනට ජීවිත බිලි අරගෙන තියෙන ගනන 35,900 ක්…
      එංගලන්තයේ දැනට ජීවිත බිලි අරගෙන තියෙන ගනන 14,500 ක්..
      තව මාස තුනක් ඒ රටවල් වැහිලා තියෙන්නේ…
      මොන ලොක්කා උනත් ඇදිරි නීතිය කැඩුවොත් දඩය රු ලක්‍ෂ දෙකහමාරක් ගෙවන්නම ඕනි…
      ඒ අතින් අපි කෙතරම් වාසනාවන්තද..?
      කොරෝනාව කියන්නේ සෑම ජාතියකම සෑම ආගමකම කුමන රටක හෝ කෙනෙකුට ගෝලීය දඬුවම කරනය වුනු බෙහෙතක් තාම හොයාගන්න බැරිවුනු ” ලොවම ” ” උණ්ඩයක් ” නැතිව ලක්‍ෂ ගනන් මරණ ඇතිකරන අලුගෝසු වදකයෙකි..!

      • nimalsiri says:

        mamanam kiyanneth hithanneth lankaawe corona thiyenne oya sinhala suruttuwanta pamanai kiyalai.kaaranaya
        un mahaa apirisidu jaraama jaathiyaki.langin yanakotama bayaanaka dahadiya gandak un langin enne.unge me
        apirisidukama nisaama corona vyrus unge enga puraama bowelaa etha.

      • වාසු says:

        උබ වගෙ දෙතුන්දෙනෙක් නිසා ලංකාව නානවා නෑමැක් . ඔව් ඉවසන් බලන් ඉමු.

    • සමන් says:

      ඇත්ත කතාව, දහස් ගනන් මිනිස්සු ඇදිරි නීතිය කඩකරල අහුඋනා නේද? ඒ නිසා හොරාට හොරාට මිනිස්සු ඇදිරි නීතිය නැති පලාත් වලට පනින්න බලාවි. අඩුම ගානෙ මේ මාසෙත් මෙහෙමම ගියානම් හොදයි. ඇත්තටම කිසිම චන්දයක් නැතිව වත්මන් ජනාධිපති තුමාට රට පාලනය කරන්න පුලුවන්නම් කොතරම් හොදද!

    • Bald Citizen says:

      Idiot! Don’t you know that travelling between districts is strictly prohibited?

    • අනුර කුමාර says:

      Chathura a, ඉතින් උඹටත් තියෙන්නෙ උඹේ ගෑණිත් රිලවියක් කියල හිතල උන්දගෙකඳ හරහා කොහු ලනුවකින් බැඳගෙන පාරපුරා නටව, නටව යන්නනෙ.
      අපි කරන්න වගේ ටින් එකක් අරගෙන ගියොත් හොඳ ගානක් එකතු කරගන්ඩත් පුලුවන්!

    • Chatura putha says:

      උඹ මාර විහිළුවක්නෙ බං.තද කරපු පැත්තෙන් අනික් පැත්තට යන්න තහනම්නෙ.එතකොට වැඩේ ක්ලෝස්නෙ.කඳ හරහ ඇන ගන්නෙ නැතුව ඇත්ත තේරුම් ගනින්කො බං.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඇත්තම කියනව නම් උඹ අමු කාලද?මෙච්චර දේවල් කරද්දි උඹට ඒ එකක්වත් පේන්නෙ නැහැ.එක්කෝ ඇස්වල කබර​,නැත්නම් ශරීර ගත කුහක කම​,,,,,,,,,

    • nimalsiri says:

      ado chathura umba methana aanduwata viruddhawa comment ekak daala nikan honda ekaa venda hadanna
      epaado.thoge sakkili boru derana eke den thota boru kiyanna berinisaada eliyata ewilla den comment daanne?
      umba ape murder lisz eke inna 4veniyaa bawa mathaka thiyaaganindo bauddha ura.

    • Critic says:

      Hallo! Where do you live ? After reading your comment, we’re able to understand that you behave as a frog in a well.We’d think that your habitat is also the same.Don’t spread lies all over the country and note that you’re subject to the curse of the people so you cannot evade such curse!

    • SuMa says:

      වෙල් විදානේ මහත්තය කියනවා ඒකාධිපති පාලනයක් තියෙන්නේ කියලා.
      තව එකෙක් කියනවා මේ වෙලාවේ චන්ද එපා කියලා…
      ලංකාවේ විපක්ෂයටයි උබලටයි අමු කැවිලද මන්දා…
      උබලා ටික ඉස්සෙල්ලා කතා කරගෙන එක මතයක් රටට කියපල්ලකෝ මෙතන ජෝකරලා වෙන්නේ නැතිව…

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොළඹ වතු නිවාස ආශ්‍රිතව , යාචකයන් අතරේ බොහෝ මත් ලෝලීන් ඉන්නවා. ඔවුන් මෙම වෛරසයට බොහෝ සෙයින්ම ගොදුරු වීමේ දැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඇඳිරි නිතිය ඉවත් කරපු ගමන් ඔවුන් යළී මත්ද්‍රව්‍ය සොයා සැරිසැරීම ආරම්භ කරාවි. කුඩු තිප්පොලවල් වෙතට කොළඹින් පිට ප්‍රදේශවල සිට මත් ලෝලීන් පැමිණෙන්න පටන් ගනීවී. ඒ කාරණාව කොළඹින් පිටතට රෝගය නව රැල්ලක් ලෙසින් ව්‍යාප්ත වෙන්න පුලුවන් හේතුවක්. කාර්යසාධක බලකායට නැවත නැවත මුල සිට සියළු දේ සිද්ධ කරන්නට වේවි. ” සූස්තියෙන් ඉන්නා වෙලාවක් උණ ගැනුනොත් හිතාවි බඩුවල පවර් එක නිසා කියලා. කුඩු සික් අමාරුවේ ඉන්නා විටෙක උණ හැදුනොත් හිතාවි ඒ කුඩු සික් එකට කියලා. ” ඒ නිසා රෝගය ගැන අධානයක් ඔවුන්ගේ නොමැති වේවි. මෙය භයානකයි. යටගිය දිනයක රෝගීන් ගණන එකපාර වැඩි උනේ ජා ඇල කුඩ්ඩා නිසා නෙවෙයිද ? මේක හිතන්න ඕනෑ දෙයක්

  4. Kalana says:

    හම්බය බලන් ඉන්නේ මේක පතුරුවන්න, මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ, ඔය ලිහිල් කරන පැති වලට දෙතුන් දෙනෙක් පැන්නොත් මොකද කරන්නේ? එක්කෝ හරි නීතියක් ගෙන්න ඕනේ එහෙම පතුරුවන අයට මරණීය දණ්ඩනය ගේනවා කියල. එහෙම මොකුත් නැහැ, මොන ගොන් නාම්බන්ගේ රටක්ද? හම්බ Threat එක තවම තේරෙන්නේ නැති හැටි.

    • උපාලි says:

      Kalana ඔබ තුමාගේ උගත්කම සහ බුද්ඩි මට්ටම ඉතාමත්ම හොදින් පෙනෙනවා. ඔබවන් බුද්ඪිමතුන් පහලවෙන්නෙ අපේ ජාතියේ පිනට. ඔබවෙනි උදාර පුතෙකුගෙ හම්බ විරෝදය අපට ආශිර්වාදයක්. බුදු පියානන් පවා ඔබවෙනි පුතුන් පිලිබඳව ආඩම්බර වෙනවා නොඅනුමානයි . ඔබට බුදු සරනයි.

    • Dilum says:

      Kalana ඔබවෙනි සමහර නූගත් කිහිපදෙනකුගේ මන්දබුද්දික ආකල්ප නිසා මේ රට ඉතාමත් කනගාටුදායක තතත්ත්වයකට පත්ව තිබෙන බව අමුතුවෙන් කිවයුතුද? ඉදිරි පරපුරට මේ රට විවෘත මනසකින් බාරදී පිනක් දහමක් කරගෙන ඉන්නවානම් තමා වඩාත් හොඳ .

  5. Kiribanda says:

    විවෘත කරන්න ගිහිල්ල දඩි බිඩියේ airport ඇරියොත් බඩු බනිස්. රෝගය පැතිරෙන රටවල් වල ඉන්න අය , සංචාරකයෝ ඔක්කොම මෙහෙ එනවා.

    • nimalsiri says:

      kumbure udellakin kotaagena inna gemiya umbata wetahena ekawath oya thatta buruwa army kaarayata notherena heti.koi modayadaban moota oya uniform eka dunne?

  6. රට වැසියා says:

    ඇඳිරි නිතිය අයින් කරන්න ඕනලු..එත් බයයි ලු.. කියන මගුලක් කෙලින් කියන්න ඕන නැත්නම් නොකිය ඉන්න ඕන . දිගටම ඇඳිරි නීති දාල මිනිස්සු හිරකනවා කියන්නේ කොරෝනා හැදිලා උපරීම 10ක් 15ක් මැරෙනවට වඩා මුළු රටේම ඉන්න මිනිස්සු ආර්ථිකව සහ සමාජීයව වල පල්ලට යන එක. මුන් මිනිස්සුන්ගේ මුලික අයතිවාසිකම් ගැන මොනද දන්නේ. මුන් බය මිනිස්සු මැරෙනවට නෙමේ, චන්දෙ තියා ගන්න බැරි වෙයි කියල. එහෙම මිනිස්සු මැරෙනවට බය නම් දවසට බස් වල කොච්චි වල බෝම්බ දෙක තුන පිපිරිලා මිනිස්සු සිය ගානක් මැරෙනකොටත් ඇඳිරි නිතිය දාන එපා ද ? වෙලා තියෙන්නේ මුන්ට gmoa එක කියන lock down exist strategy එක තේරුම් ගන්න තරම් මොලයක් නැති එකයි මුන්ගේ තියන උද්දච්ච කමයි. උන් හිතන් ඉන්නේ කලනොහක්කක් නොමැත කියල නේ. බලපන් කෝ ඉස්සරහට කෙල උනාම.

  7. Dasidu says:

    Methana comment karana aya mara advicene denne. Mechchara deyak karala booruwo wage curfew ain karana ekak naha. Apita wada hodata hithala eka karavi

  8. අපේ හමුදා රණවිරුවන් පුහුණු වී තිබෙන්නේ වෙඩි පිටවන අවි ආයුධ පිළිබඳව පමණක් නොවේ .
    මිලෙච්ඡ කොටි යුද්ධයේදී උන්ගෙන් සිදුවිය හැකි රසායනික හෝ ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයකට මුහුණදෙන ආකාරයද
    ඔවුන් හොදින් පුහුණු වී ඇත.
    වුහාන් සිසුන්ව දියතලවට නොබියව රැගෙන ගියේත් මග්නිෆික නවුකාවෙන් දෙදෙනෙකු නොබියව ගොඩබගත්තෙත්
    එම මනා පුහුණුවට අනුව යමිනි. “නොහැක්කක් නොමතියයි ” හමුදාව එඩිතරව පවසන්නේ මෙම විශිෂ්ටත්වය නිසා බව
    මතුපිටින් පමණක් බලන අදබලයන් නොදනී.

    • nimalsiri says:

      ehema kiyana moda buruwa ehenam hoyaapanko lankaawata naya nethuwa hemadaamath pitaratawala aadha
      arawal nethuwa inna jeevana kramayak,moda suruttu sinhala vedi balla.merata muslim,demala,saha anikuth sulu jaatheenta deela thopi serama palayallako aapu thenatama.uva,bintenna,kelewatama.

  9. samantha says:

    ගෝටාට වැඩක් බාර දුන්නා නම් ඒක කරනවාම තමයි. ප්‍රේමදාසලා වගෙ ශෝ නෑ, අදාල අය විතරයි කතා කරන්නෙ. මහින්දලා බැසිල්ලාට වඩා ඉන්නෙ ජසිංහලා, සිල්වලා. වෙනස කියලා කෑ ගැහුවෙ නැතත් ඒක තමා වෙනස. දැන් පාර්ලිමේන්තු ඇතත්, නැතත්, 2/3 තිබ්බත් නැතත්, ඔය වෙනස නවතින්නෑ. ටිකක් අමාරුයි ආමි එක මැදිහත් වෙයි, ඒත් එහෙම නොකර කොහොමද අපේ මිනිස්සු හදන්නෙ? මොනවා කළත් ඒ ගැන ( හරි වැරදි පැත්තක තිබ්බත් ) කොනටම හිතලයි ගෝටා වැඩට බහින්නෙ. උඹලා මෙතන කයිවරු ගැහුවට් ඔය ලොජිස්ටික් ප්‍රශ්න ඔක්කොම ඒ මිනිස්සු දන්නවා. ඇයි යකෝ හිතපල්ලකො අපේ ගෙදර ඇඳිරි නීතිය කියලා වෙන පලාතකට ගියත් ඒකට හේතුවක් තියෙන්න් එපාද? ඒ යන පලාත් වලට යන්නෙ අහවල් ලබ්බකටද? එහෙ ගියාම කන්න දෙනවද? මේ ගොන් හැත්ත බොරුවක් ලිව්වම සත් අ 50 ක් දෙන නිසා ඔහේ කොටනවා. මේ වා ඔක්කොම හොදටම හිතලා මේ කළා වගෙ එයාලා කරයි. නොකරන්න හේතුවක් නෑ. සද්ද වහලා ඉන්න.