Exclusive : ඇමති ධුරය ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..

April 9, 2018 at 10:04 pm | lanka C news
Exclusive : ඇමති ධුරය ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..

එජාප උප නායක හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබීම ස්ථිර තත්වයක පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විටත් කරුණානායක මහතා ඇමති කාර්ය මණ්ඩලයේ ඉහල තනතුරු දෙකක් සදහා අදාල අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් අයදුම්පත‍්‍ර ලබා දෙන ලෙස සිය සමීපතමයෙකුට දන්වා ඇත.

එළැඹෙන සංහල අලුත් අවුරුද්දට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂ සදහන් කරන අතර එහිදී කරුණානායක මහතාටද ඇමති ධුරයක් ලබා දෙනු ඇතැයිද පැවසෙයි.

මහ බැංකු බැදුම්කර නිකුතුම සම්බනධයෙන් විමර්ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙලි වූ කරුණු අනුව කරුණානායක මහතාට විපක්‍ෂය විසින් විශ්වාස භංගයක් ගෙන ආ අතර එය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

0 views

5 Comments to “Exclusive : ඇමති ධුරය ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..”

  1. All is nation’s resaucers which we, the common folk have to be suffered to be earned but unfortunately to be dedicated for the use of corrupted politicions etc.

  2. Janith says:

    හාපෝ අර හොර දොස්තර රොහාන් විජේසුන්දර එහෙම අයෙත් ලංකා හොස්පිටල් එක පැත්තේ අද්ක්ෂක කරලා දාන්න එහෙම එපා. උ බලාගෙන ගියාම ලෝකේ කිසිම වද්‍ය සභාවක ලියාපදිංචි නොවුන චීන කෝකියෙක්.

  3. කෝටිටෙි කොල්ලා says:

    ඇමතිකමක් ලැබුනොත් බිරිඳගේ නෑ හනුහරේ අමාත්‍යාංශය පැත්ත පලාතෙ වැද්ද නොගත්තොත් හොඳයි.නැත්නමි ඊලඟ පාර යන්න වෙන්න අසූචි තවරගෙන.රවි වෙහෙස නොබලා වැඩකරන දක්ෂ දේශපාලනඥයෙක්.

  4. Xman says:

    Next election UNP gets most probbably not more than 20% votes for sure.

Main News