ඇමති සජිත්ගේ නිල අධ්‍යාපන සුදුසුකම් මෙන්න..

July 12, 2019 at 10:38 pm | lanka C news
ඇමති සජිත්ගේ නිල අධ්‍යාපන සුදුසුකම් මෙන්න..

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තම අධ්‍යාපන සුදුසුකම් එකින් එක තම නිල ෆේස්බුක් ගිණුම මගින් ප‍්‍රකාශයට පත් කරමින් සිටී.

1986 වසරේදී බි‍්‍රතාන්‍ය මිල්හිල් විදුහලේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයට හා දේශපාලන විද්‍යාවට සම්මාන සාමාර්ථ ලබා ගත් සහතිකයද ඔහු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම විදුහලේම 1985 වසරේදී ශිෂ්‍ය නායකයකු ලෙස සිටි බවට වාර්තාවකුත් ඔහු ප‍්‍රසිද්ධ කර තිබේ.

තවත් තොරුතුරු ඉදිරියේදී හෙලි කරන බවද ඔහු සදහන් කරයි.

89,093 Viewers

44 Comments to “ඇමති සජිත්ගේ නිල අධ්‍යාපන සුදුසුකම් මෙන්න..”

  1. Sam - Canada says:

    Ela kiri.. Jayawewa to Sri Lanka’s future president

    • Gihan says:

      Canadaවට වෙලා පව් නොදී හිටපං.

      • saman says:

        ඉතිං මේ ලියවිල්ලේ කොහෙවත් මෙයාගෙ නම ඔයාලට පේනවද

        • Nllu-USA says:

          Ado penne nathda ban. Oya kahapatin thiyenne. Kochchara kalath Namal Ayya lankawe qualified

        • Ariyathilaka says:

          S.R.Premadasa යනුවෙන් සදහන් කර ඇත. Business studies /politics විෂයන් ලෙස දක්වා ඇත.

    • ශ්‍රී ලාංකික අපි says:

      ඔක්ස්ෆර්ඩ් සෝබෝන් අපි සහතික නෙමෙයි ලංකාවේ OL සහතික ඉදිරිපත් කරන්න. ලංකාවේ ලබාගත්තෝ ලෙවල් සහතික ඉදිරිපත් කර නැත්තේ එහෙම එකක් නැති නිසා ravi karunanayake කියන දේ ඇත්ත බව මෙයින් පේනවා

    • ශ්‍රී ලාංකික අපි says:

      ඔක්ස්ෆර්ඩ් සෝබෝන් අපි සහතික නෙමෙයි ලංකාවේ O?L සහතික ඉදිරිපත් කරන්න. ලංකාවේ ලබාගත් O/L සහතික ඉදිරිපත් කර නැත්තේ එහෙම එකක් නැති නිසා ravi karunanayake කියන දේ ඇත්ත බව මෙයින් පේනවා

  2. Canfd says:

    ලංකාවේ දේශපාලකයන්ගේ මෝඩ දරුවන්ට එංගලන්තයට ගෙනවිත් අධ්‍යාපනය දෙන්නේ ඇයි?

    • සිංහල බන්ඩා says:

      අපේ ගමේ ගොඩේ උන් ශිෂ්‍යවත්ව ලියල මැරීගන රොයෙල් යවන්න දඟලන්නෙ ඇය් කියල උඹ නිකමට හිතුවද?
      එංගලන්තෙ යවන්නෙ සුද්දන්ගෙ ආභාෂය ලබන්න බං. හැබැය් සජිතගෙ ඇක්සන්ට් ටකය් ඉන්ගිරිසි කතා විලාසයය් ඇහවම මට හිතුනෙ මූ බංගලදේසෙ ඉස්කෝලෙට වත් ගියාදෝ කියලය්.

    • wansanatha says:

      Hamotama namal baby ta wage wenama room wala idan wibaga kiyanna hakiyawak naane meya..

  3. Ratnamalala says:

    ඔය ඔක්ස්පොර්ඩ් කේම්බ්රිඩ් ඒවා අපට අදාළ නැහැ. ලංකාවේ ප්‍රතිපල දෙන්න පුලුවන්නම් තමා වැදගත්. ඔයිට ඉස්සෙල්ලත් හිටියා සෝබෝන් නෝනා කෙනෙක්. බොරුවෙන්ම රට කාපු. වික්ටර් අයිවන් එයාගේ රෙදි ගැලෙව්වා.

  4. Buruputha says:

    Srimath R.Premadasa nam rajakenek rajaya karana kalhi Engalanthaye siti thama daruvanta telephone magin Sinhala iganveemata masekata giya viyadama apita kiyanavada.?

  5. puncha says:

    Lankawe labagath adyapana susdusukam monawada? aduma lesa OL/ A/L.

    Ona tharam courses thiyenawa. Eyata sahabagi unama sahathika dena.

  6. Lavariyage Koluwa says:

    Thaththage agamathikamata pinsiddha wenna Mill Hill School giyata janathawata ona karanne lankawedi passuna ihalama wibagaye prathipalai. Agamathige putha wunath honda vidyalayakata/vishwa vidyalayakata thoraganna tharam sudusukam nothbenna athi.

  7. Audit Superintendent says:

    Where is his name in these certificates?

    • Me3 says:

      ඒවා සහතික නෙවෙයි.

      • Audit Superintendent says:

        I’m sorry, I see Premadhasa name there but that is only a list of students and subjects;
        the authenticity of it can not be verified without a diploma or degree certificate issued
        under the name.

  8. Nariya says:

    lankawe gendagam polawe pasalakata wassaktawath goda nowunu ape deshapaaluwanta aperate daruwange adyaapana kramawedayan danne kohomada rate naayakayek unoth ithin usanam sikuriri kotanam kamkaru mun naayaka kamatama watinaea deela balapalla gramayata deela ……koragatthane

  9. Future President says:

    E unata meya kawadawath English walin katha karanawa ahala thiyenawada??

  10. Godfrey Smith says:

    It’s not a certificate. It’s a newspaper article of some rural school in UK 🇬🇧

    • Pramod says:

      Godfrey, Mill Hill County School is in London Barnet Council Borough, it is not a remote village school, just to let you know that in the UK there is no such a procedure to separate a village school and Town school, only difference they have is Grammar Schools and Gov primary or secondary schools, other schools are faith schools and private school, also, these schools exam results are not publish in the papers at all, if you do not know about the UK schools, Google about MillHill school , it is even not a private school.

  11. Karu says:

    ලංකාව් එස්.එස්. සි. හෝ ඊට සම වගෙ එකක් ඇත්තෙම නැද්ද?
    පිට රටවලසල්ලි ගෙවල ඉස්කෝලෙ නම දාගත්තම ඇති. ගුරුවරුම ප්‍රශ්න වලට උත්තර ලියනවා. පාස් කරනවා.නිකම් සහතික දෙනවා.දූෂණ අඩුම නවශිලන්තෙත් එහෙම වෙනවා.සිංහලෙන් උගන්වන ඉස්කෝලත් තිබුණා.ආංඩුවෙ ෆන්ඩ් ගන්න හොර වැඩ කළා.

  12. විජේ says:

    සල්ලිවලට නම් ඕන දෙයක් ගන්න පුලුවන්.ඔය මර්වින් සිල්වා ආචාර්ය උපාදියකුත් ගත්තෙ.අපිට පෙන්නන්නකො O/L රිසල්ට් සීට්එක.

  13. විජේ says:

    සල්ලිවලට නම් ඕන දෙයක් ගන්න පුලුවන්.ඔය මර්වින් සිල්වා ආචාර්ය උපාදියකුත් ගත්තෙ.අපිට පෙන්නන්නකො O/L රිසල්ට් සීට්එක.

  14. Niru says:

    Last time unp found a Grama Sevaka and played with the future of the country. This time the Keselwatte son is showing two bit pieces of paper to put the 6.2 million in the same big hole during daylight

  15. අබරන් ආතා says:

    අර HOUSES කියල ලියල තියෙන එක යටින් මුගේ නම තියෙන්නේ ඌට එහෙ තියෙන ගෙවල් ගැනද?

  16. Gayantha says:

    උගත්කම් විතටක් මදිනේ බුද්ධිමත් වෙන්න ඔන. දැන් ඔය එස්බීලා, ඩිලාන්ලා, රවීලා,අර අහුවුනු මහානාම වගේ ලේකම්ලා ඉගෙන ගත්තු අය කියනවනේ, ඒ වුනට අටපාස් එකෙක් තරම් වත් මොලේ නෑනේ. මෝඩයන්ට කොච්චර ඉගෙන්නුවත් මොලේ නෑනේ.

    • බන්ඩා says:

      ඔබ හරි. විභාග පාස් වෙන හැමෝටම රක්ෂාව හරියට කර ගන්නත් බැහැ ජීවිතේ සාර්තක කර ගන්නත් බැහැ. පුද්ගලික අංශයෙ මම බලන්නෙ උගත් කමට වඩා හැකියාවය්. ඒක මට එංගලන්තෙදි ලැබුන ආභාශය.

  17. Gonsun says:

    Egodaga Yanno
    Megodaha Inno
    Thawa boru tepalanno o o o o o o //

    Mill.hill yanno
    Sorborne Yanno
    Boru thawa pawasanno o o o o o o //

    Rata wikunanno
    Samanalu Wenno
    Thava kawruda Inno o o o o o //

    Suddata denno
    Arakak nettho
    Thawa kawuruda inno o o o o o//

    With apologies to Visharadha Herbert M Seneviratne

  18. charles says:

    Everybody wants to see the GEC(O/L) results from Sri Lanka. Not other qualifications.

  19. pisso says:

    yako salli walata ona cetificate akak pita ratawalin ganta puluwan,lankawe thamae ehema bari ,

  20. ht says:

    දැන් රවී කරුණානායගම්ගේ උප්පැන්නෙත් ඉදිරිපත් කරනු.

  21. අංකූරා says:

    විභාග වලින් මනින්නේ ඉගෙනගත්තු තරම මිසක් බුද්ධිමත්කම නොවෙයි !!.

  22. Gone gota says:

    Nama muge nalle kotala thyenne….

  23. john the baptice says:

    චන්ද්‍රිකා සෝබෝන් ගියා වගේ තමා

  24. රංගජීව​ says:

    සජිත් රෝයල් පොරක්, නමුත් සහතික නැත​

  25. Saradiel says:

    ඩි එස් සේනානායක ඉගන ගත්තේ 8 වෙනි පන්තියට පමණයි ඒ ගැන කතා නැහැ

  26. Don GMOA says:

    Hope people realize why some people need Degree shops in Sri Lanka as well.

  27. UNP-GALIBBA says:

    කොයි තුත්තුකුඩියේ ගියත් 2015 න් සිට අදවනතුරු රටට කෙලවපු කෙලවිල්ල නම් ඉතාම සුපිරියි මුං ඔක්කොම අගහරුලොකේ ගිහින් ඉගෙන ආවත් කොරන්නේ ඔය ටිකම තමයි???