Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..

March 31, 2018 at 10:50 pm | lanka C news
Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත.

මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර යම් ලෙසකින් විශ්වාස බංගය බරාජය වුවහොත් කුමක් කරන්නේදැයි ජනාධිපතිවරයා එම පිරිසගෙන් විමසීමක් කර ඇත.

එසේ වුවහොත් වෙනත් නායකයෙක් සමග අගමැති ධුරය සමගින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කාලයද ආණ්ඩු කරන බව එම පිරිසගේ පිලිතුර විය.

එහිදී ජනාධිපතිවරයා නැවත වරක් විමසා ඇත්තේ එසේ නම් ඉදිරියේදී තමන් සමග වැඩ කරන අගමැතිවරයා කවුරුන් විය හැකිද කියාය.

පිලිතුරු ලෙස එජාප කණ්ඩායම දන්වා ඇත්තේ තම නායකයා හා අගමැතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් කර ගන්නා බවය.

මෙම සාකච්චාව සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් අට දෙනකු පැමිණ ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

49 views

36 Comments to “Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..”

  1. Open mind says:

    හොඳ යි. රැට….රැට හොරෙන් යන්නේ නැති ව දවල් කාලයේ ගිය එක හොඳයි

  2. සීගිරි says:

    ආණ්ඩුවේ අතීසාරෙට සජිත් තවත් අම්බුඩයක් විතරයි…..

  3. Nim says:

    PIYAGE ADIPAREAMA GIHIN
    MAHAMAGA OLU GEDI
    DAKAGATHA HAKIWEWEDA?

  4. Sunny says:

    රජ පරම්පරාවේ සිහිනය බොඳවන ලකුණු පහලවේ. සිංහල බහුතරය ඇතැත් නැතත් සුළුතර අති බහුතරය සජිත් ප්‍රේමදාස මහතා සමග බව මනාව තහවුරු වේ. ජනාධිපති වරණය නිසි කාලයට පෙර පවත්වා කර දේශපාලගොන් තීරණය හා සමාන ඊටත් වඩා ගොන් තකතීරු තීරණයකි රනිල්ට එරෙහි විශ්වාස භංගය.

    විස්වාශ භංගය දිනුවත් මහින්ද පරාදයි . පරාද වුනත් මහින්ද පරාදයි.

    • කනිෂ්ක මහාසේන says:

      මචාහං සනි අපි කොල්ලා කාලේ unp මිටීමක් ලඟින්වත් ගියේ නෑ හේතුව unp කාරයෝ මෝඩයෝ කියල ඒකාලේ ජනතාව අතර තිබුණු මතය නිසා .මිටීම ලඟින් ගියොත් අඳුනන කෙනෙක් අපිත් මිටිමට ආව කියල හිතාවී අපිත් මෝඩ unp කාරයෝ කියල ප්‍රසිද්ද වේවි කියලයි එහෙම නොගියේ .
      වැඩේ තියෙන්නේ මචන් මේ දශක ගණනාවක් ගිහිල්ලත් තාමත් unp කාරයෝ පෙරසේම මෝඩම මෝඩ පොරවල් කියල උඹේ කතාවෙන් බොහොම පැහැදිලි වෙනවා .දැන් මචන් අපි හොයන්නේ මෝඩ නිසා unp වෙනවද unp නිසා මෝඩ වෙනවද කියන එක .පෙන විදියට unp කාරයෙක් වීම මෝඩ කමේ ජාන එක්ක බැඳිලා තියෙන දෙයක්

  5. bandu says:

    Its no matter who will b the PM. It should be a headless man like Wijetunga or Jayaratna. Prez should be a brainy man and not a man like MR a killer/rouge anyway.

  6. Lapaya says:

    Mu awoth ratatama Lawariya thamayi.

  7. මාතලේ බණ්ඩා says:

    වර්තමානයේ ලංකාවෙි නැගීඑන තරැණ දේශපාලන නායකයා සජිත්. සමහර පිරිස් භූමිතෙල් වැදුන ගැරඬින් ලෙස දගලන්නේ ඒකයි.සජිත් මෙිරටෙි නායකයා වීම ස්ථිරයි.

    • කනිෂ්ක මහාසේන says:

      කට අරිනකම් අන්ත මොඩයාත් ප්‍රාඥයෙකි කියල කියමනක් අහල තියෙනවද ?
      අන්න ඒ කියමන ඉතාම හොන්දට ගැලපෙන කෙනෙක් තමයි සජිත් කියන්නේ .
      සජිත් අගමැතිඋනොත් රටට පවු මොකද මිනිහාට වැඩකරන්න බෑ වැඩ කරවන්නත් බෑ
      කතා කලොත් මොනවා හරි විකාරයක් කලොත් මොනවහරි පිස්සුවක් සජිත්ට unp එකේ ඉන්න මොඩයෝ කැමති ඇති එත් ඉතින් පොඩ්ඩක් හරි බුද්දියක් තියෙන කිසිම කෙනෙක් සජිත්ට චන්දෙ දෙන්නේ නෑ

    • පොඩිපුතා says:

      එතකොටමොමේ තරුණයාගේ වයස් සීමාව කියේ ඉදලා කීයටද කියහන්කො.

    • පොඩිපුතා says:

      එතකොට මාමේ තරුණයාගේ වයස් සීමාව කියේ ඉදලා කීයටද කියහන්කො.

  8. NIHAL ANANDA says:

    TODAY APRIL 1ST APRIL FOOL DAY

  9. David Milli-banda says:

    Sajith, stand up for what is right.
    Kick this CB looter out. Get appointed as PM and then dissolve the Parliament. Have you the guts to do it?

Main News