EXCLUSIVE : ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..
December 22, 2016 at 3:01 pm | lanka C news
ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් කල ප්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.
මෙම පුවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල පසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.
මූලාශ්‍රය මෙතනින්
වහාම වෙබ් අඩවි තහනම් කරනු. තොර චුරු දැන ගැනීමේ අයිතිය රවි කරුනානායගම්ට පවරනු.
මේ පින්තූරයේ ඉන්න සෙට් එකම නීල කාස හොරු ටිකක් තමයි. හෙට අනිද්දා වෙනකොට තව එවා එලිවෙයි.
What about the third one from the left?
ඒ කිව්වේ මෙතැන ලංකාවේ මිනිස්සු ඉන්නවද? මම හිතුවේ ඔක්කොම ඉන්දියන්කාරයෝ කියලා.
Champa, othana oya sudhu redhdha andhala inna manussayath Indhiyan karayek wage thamai.
Pahugiya janapathiwarana welawe miniha Modige andhuma andha. Hitapu gaman Indhiyawata
dhuwana Thirupathi wandhinda.
අර කිව්වා වගේ මෙතන ඔක්කොම ඉන්නෙ ඉන්දියන් කාරයෝ නොවැ..හැබැයි පොටෝ එකේ මැද සුදුපාට කමිසෙයි,සරමයි අඳගෙන ඉන්න හාදයා නම් මීට කලින් කොහෙද හරි දැකලා පුරුදුයි වගේ. මම හිතන්නෙ මේ අර ලංකාව කියන රටේ මෝඩිට අැදලා අන්තිමට මෝඩයට ඇදගත්තු හාදයද කොහෙද 😀
සුදු රේද්ද නොවේ අම්මගේ රේද්ද?මේයට වඩා හොඳයි මු හෙළුවෙන් සිටගේන අත්දෙකෙන් වසාගෙන සිටියානම්. බලාගෙන ගියාම මුත් එසේ මේසේ සිරෙක් නොවේ.
හරියටම හරි Alapaluwa සහෝදරයා.
පේනවනේ සුදු ඇඳගෙන ඉන්න හැටි..සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ.එහෙම ඉඳගෙන ලෝක හොරු සමඟ ගිවුසුම් ගහන්ඩත් ගිහිල්ලා.
අයියෝද කියන්නේ. කතාවට නම් හරියට මේ ඔක්කොම මහින්දට චන්දෙ දුන්න වගේ. හැබැයි දැන් බලන කොට මහින්ද ගැන කියපු බොරු ඔක්කොම විශ්වාස කරලා මෙතැන ඉන්න මමයි, සිහල යකායී ඇර අනිත් ඔක්කොම, Micro Man ලා Ramani ලා ඔක්කොම අන්ධ භක්තියෙන් චන්දෙ දීලා තියෙන්නේ හංසයාට.
මේ තරම් පොඩි දෙයක් මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි හැටි. මෙතන ඉන්න ඔක්කොම, ඔය සුදු ඇඳන් ඉන්න යකාත් එක්ක, ඔක්කොම ඉන්දියන් කාරයෝ තමයි. එකම දේ දෙපාරක් ලියන්න බැහැ. මම පහල කියන උත්තරේ බලන්න.
@Champa
මම නම් හිතන්නෙ මෙතන ඉන්නෙ සිරාවටම සිරිසේන ජනාධිපතිවරයාම තමා.මේක Photoshop වික්‍රමයක් කියලා හිතන්ඩ අමාරුයි.මොකද සිරිසේන ජනාධිපතිවරයා නිල නොලත් ආකාරයටත් ඉන්දියාවට නිතරම යන එන කෙනෙක්.
ඔබ කොහොමද මම මෛත්‍රීපාලට ඡන්දය දුන්නා කියලා හරියටම කියන්නෙ..? ඔබ වැරදියි..මම එදත්,අදත්,හෙටත් කැපුවත් මහින්ද එහෙමත් නැතිනම් රාජපක්ෂ බලවේගය සමඟම රට ජාතිය වෙනුවෙන් සිටපු,ඉන්න එකෙක්.නැවතත් ඉහත ආකාරයේ කතා කියලා මගේ යකා අවුස්සගන්ඩ හදන්ඩ එපා. 😡
This photo looks fake. It looks like an old photograph. The President’s pose is also weird. Unnatural. There are so many shades. Seems to be a “Photoshop” job. Alright, one can say that “I am trying hard to defend MS”. I only talked about my observation.
When and where was this photo taken? It is not difficult to find out whether there “actually” was a meeting of this nature with these guys. I hardly believe the possibility. That fellow might be using a fake photograph to convince others.
In the unlikely event, if there happened to be a meeting taken place, then this is a good lesson for our Presidents and Prime Ministers ignoring Protocol and meeting with minions, rogues and fraudsters in the name of “investments”. They should only have meetings with their counterparts or the similar.
What is going on? Is something cooking against the President or is it coincidence?
You Bloody Fool, check your eyes first. now you are getting ready to shopping ( කඩේ යන්න හදන්නේ මෛත්‍රීට ද? ) for Maithree,
මචං jude Michel
කඩේ යනවා කිව්වේ, මට හොඳට ඇස් පේන නිසාද? මගේ නම් හොඳට ඇස් පේනවා. උම්බ කන් දෙක හාර ගනිපන්, එතකොට මට වගේ ඇස් පේන්න පටන් ගනී.
මම මට පේනදේ විස්තර කරලා නොලිව්වේ, මට පේනදේ අනිත් අයටත් පෙනෙයි කියලා හිතා ගෙන. මෙච්චර කල් මම හිතුවේ මේ උම්බෑ සද්දේ ඇහෙන්නේ ආණ්ඩුව පැත්තෙන් කියලා .
අර photo එක තියෙනවා නේද, අන්න ඒක enlarge කරලා බැලුවා නම් පෙනෙයි, ඒ මූණ දෙමල මූණක් කියලා. පැහැදිලිවම සිරිසේන ජනාධිපතිතුමාගේ මූණ නෙමෙයි. කළු මිනිහෙක්ගේ මූණක්. සුදු කරන්න smudge කරලා. අර මම shades හුඟක් තියෙනවා කියලා කිව්වේ. Photo එකේ තියෙන පාට වල කිසිම consistency නැති නිසා. අනිත් හිනා යන වැඩේ තමයි, මේ ජනාධිපතිතුමා කියලා පෙන්වන මිනිහාගේ වටේ ඔක්කොම මූණ කලුයි හැබැයි නළල උඩ විතරක් skin colour patch එකක් තියෙනවා. මට හිතෙන්නේ මේ ඉන්දියන් මිනිහා නළලේ අර දේවාල වල ගාන්නේ අළු පාට ඉරිතුන ඇඳලා පොට්ටුවක් තියලා ඉන්නේ, අන්න එහෙම මිනිහෙක්. ඒක වහන්න තමයි නළල සුදු කරලා තියෙන්නේ. සරමයි, උඩ කමිසෙයි එක අතකුයි වෙනම කපලා image එකට අලවලා. අනිත් අත මම හිතන්නේ real මිනිහගේ. මිනිහාගේ ඇඳුමත් සුදුයි, හැබැයි වෙනස් ඇති ඒකයි සිරිසේන ජනාධිපතිතුමාගේ ඇඳුම කපල එතන දාලා තියෙන්නේ.
මේකට අදාළ නැති වුනත් විමල්ට පණිවුඩයක් තියන්න තියෙනවා.
“ත්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්” කියලා ප්‍රවෘත්තියක් දැක්ක.
විමල්, මේක ගැන verify කරලා, පාර්ලිමේන්තුවේ කතා කලයුතු බරපතල කාරනාවක් නේද?
(කවද්ද අනේ එන්නේ? මම දැක්ක 27, 28 සම්පූර්ණ දවස් දෙකම FCID එක book කරලා තියෙනවා. ජනවාරි 7 මාගම්පුර වරායේ ගිවිසුම අත්සන් කරනවලු. ජනවාරි 9, 10, 11 අර කමිටු වාර්තා 6 ගැන විවාදයක් තියෙනවා. දවස් 3යි දීලත් තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට conditional support එකක් දෙන්න තීරණය කරලා තියෙනවා කියන්නේ ඇත්තද? එහෙම නම් කතා කරන මුළු කාලෙම විමල් ඉල්ලා ගන්න. රට පාවා දෙන්න රනිල්ට “කොන්දේසි සහිත” සහයෝගයක් දෙන මිනිස්සුන් මොනවා කතා කරන්නද? ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විරෝධය කවදටද? කොහොමද විමල් ඔක්කොම කරන්නේ මේ තරම් කෙටි කාලයක් ඇතුලේ? ඊළඟට අර “ජනාධිපති කෝලමත්” බලා ඉන්නවද දන්නේ නැහැ, ආපහු ගෙන්වා ගන්න. )
මුන්ට වැරදිලා. Photo එක ගන්න තිබ්බේ රනිල් එක්ක.
Hi Champa ! Don’t you know Hon .Wimal Weerawansa, he works these days full time with FCID? he has full time Job with those donkey’s. seems he doesn’t have much more time for any other topics. .
Alapaluwa
Wimal is in China participating at a Conference for Parliamentarians.
The government uses FCID to tame Wimal for nearly two years. But Wimal stands resolute against all the pressure, mental torture and agony caused by government’s political witch-hunting.
Don’t come to wrong conclusions. Wimal is always in the vanguard when it comes to protecting the country and making a strong voice against the evil government.
Come ‘home’ soon, Wimal. Your plate is “full” again. දකින්නැතුව සාංකාවට මට උණත් හැදිලා. අහස බැලුවොත් පෙනෙයි එක තරුවක්වත් නැහැ. දන්නවා නේද ඒ මොකොද කියලා? It is all your fault.
There is no need of a photograph, there is other multiple evidence that the guy was planing massive investments in SL, (probably Ponzi schemes) (https://en.wikipedia.org/wiki/Ponzi_scheme). Sira is in no place to understand any of this, the guy is an idiot , he got pushed to this place by desperation and rage.
Ranil and his confederates are robbing the treasury directly and he cant do anything about it.
Its been two years and they have done nothing, nada zepo, zero. They are utterly inefficient idiots.
No “horu” prosecuted, no major development, attraction of investors, no peace and reconcillation.
Just revenge. The idiots who voted for this bunch brought it upon themselves, they deserve it.
එක අතක් දිගයි. එක අතක් කොටයි.
කවුද අනේ ඒ? අතකොටාද? උ ගස් නොවැ,
එහෙනම් දිග අත සෙකුරිටි, කොට අත කම්කරු,
මුන්ගෙ අම්මලාට හරීන්ගෙ / සජිත්ගෙ ඩිජිටල් තමයි
Are telling that පච රනවක is behind this?
Kamba horu set ekak…..