Exclusive : එජාපය අලූත් අගමැතිවරයෙක් තෝරාගනී.. ‘ගාමිණි ජයවික‍්‍රම පෙරේරා’ ජනපතිට දන්වයි..

November 28, 2018 at 10:19 pm | lanka C news
Exclusive : එජාපය අලූත් අගමැතිවරයෙක් තෝරාගනී.. ‘ගාමිණි ජයවික‍්‍රම පෙරේරා’ ජනපතිට දන්වයි..

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය කිසිසේත්ම ලබා නොදෙන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා එජාප වෙනත් අගමැතිවරයෙකු සඳහා එම පක්ෂයේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා දැනට යෝජනා වී ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ නමයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ වන තෙක් කිසිදු අදහසක් පල කර නැති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

සජිත් ප්‍රේමදාස මහතාද මේ අවස්ථාවේදී අගමැති ධූරය භාරගැනීම සඳහා මේ වන විට එකඟතාවය පළ කර නැති බව ද වාර්තා වෙයි.

30 views

21 Comments to “Exclusive : එජාපය අලූත් අගමැතිවරයෙක් තෝරාගනී.. ‘ගාමිණි ජයවික‍්‍රම පෙරේරා’ ජනපතිට දන්වයි..”

  1. ashoke gamage says:

    aaa hariyo muge aayith lon enawada ?

Main News