එජාපය දෙකඩ වීම තහවුරු කෙරේ… සජිත් පිල ‘දුරකතනය’ ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දේ…

March 3, 2020 at 10:32 pm | lanka C news
එජාපය දෙකඩ වීම තහවුරු කෙරේ… සජිත් පිල ‘දුරකතනය’ ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දේ…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘සමගි ජන බලවේගය’ තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

එහි ලේකම් ධුරය දරන රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව කොමිසම වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී ඇත.

තම පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලකුණ ලෙස ‘දුරකථනය’ ද භාවිතා කරන බවත් එම ලිඛිත දැනුම් දීමේ සඳහන් වේ.

169 views

11 Comments to “එජාපය දෙකඩ වීම තහවුරු කෙරේ… සජිත් පිල ‘දුරකතනය’ ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දේ…”

  1. Susil says:

    Now TNA is in trouble.
    All misguided Tamils will vote for Sajith!
    All traitors of nation are with him!

    • Chinthana says:

      Not all of those gangs. Some of them

      • Wijebahu says:

        There’re no good or patriotic members among the TNA; they are all traitors and all of them are looking for a separate state within Sri Lanka.

        • මහනූවර තරුණ හඩ says:

          Last presidential election 6 districts won by sajith Jaffna,Vanni,trinco – TNA votes.batti & digamadulla – TNA + Mulin Cong. Votes N’eliya -up country Tamil votes. This election TNA splits to 3 parties.all these parties contesting separately.up country Tamils got pay hike from march.muslim cong.contesting some districts separately.so sajith party will loose all these 6 districts.all other Sinhala majority 16 districts will. Win by pohottuwa.

  2. Nuwan says:

    All Muslims who favors Islamic state and Islamic rule are with Sajith
    Rishad is a Sajith fan becuse he knows that Sajith cares only about power.

    • Chinthana says:

      Islamic state is a dream for them .because our sinhalise boys have energetic power to generate their own children yet.

    • බුල්ටො says:

      මරක්කලයන් උන්ට නටවන්න පුළුවන් රූකඩේ තමයි ඔය අරන් තියෙන්නේ

  3. සදා unp says:

    සජිත් මහත්තයාත් ඉවරයි එහෙනං.
    අර පව රනවකයා ඔය පෙරමුණේ බලය අල්ලන්න කෙල හලාගෙන ඉන්නේ. සජිත් මහත්තයා ඇහැරෙනකොට ඔක්කොම වෙලා ඉවර වෙලා තියෙයි

  4. වෙල්ල හැලිය තවම තැඹේ කනකොක් රුදාව හඳිසුදා පානය කොරපන් ආර්‍යාවට සලකන්න නැතිනම් වෙන එක මොකක්ද​????????????

  5. Priyanga Manoj says:

    බලහං ඉතිං පඳුරක් පඳුරක් ගානේ mobile තියන කාලෙක මූ ඉල්ලන්නේ landline එකෙන්

  6. analyst says:

    unp ta 20% wathsinhala chanda na ekath dekata kada gannako