Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..

February 13, 2018 at 9:58 pm | lanka C news
Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති.

ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ වූ කොටස් ඔහුන් විසින්ම පාලනය කර ගෙන ඇති අතර කිහිප දෙනෙකු හැරුණු කොට අනිකුත් සියලු දෙනාම සුපුරුදු පරිදි අමාත්‍ය ධූරයන් හි ඇති සුඛෝපභෝගි පහසුකම් භුක්ති විදිමින් ඉදිරි වසර 2 ක් එසේ යෑමට තීරණය කර ඇති බැව් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම තම ආසන අන්ත පරාජයට පත් වු ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, සංධාන ලේකම් මහින්ද අමරවීර, එස් බී දිසානායක, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ නානයක්කාර, තිලංග සුමිතිපාල, ශ්‍රියානි විජේවික්‍රම ඇතුලු අමාත්‍යවරුන් රාශියක් ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට පැමිණ ඇත්තේ තව දුරටත් ඔහුනට ආණ්ඩුවේ තනතුරුවල රැදි සිටීමට අවශ්‍ය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී තවදුරටත් අමාත්‍ය ධූර වල රැදි සිටින බවයි.

එහෙත් ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල වැනි අමාත්‍යවරුන් තම තනතුරු අතහැර විපක්ෂයට යෑමට සූදානම්ව සිටි.

42 views

34 Comments to “Exclusive : එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න..”

  1. Nandasoma Suriyaarachchi says:

    සියල්ල සිරිසේන ජනාධිපතිතුමාටත් රනිල් අගමැතිතුමාටත් රිසි ලෙස විසඳෙනු ඇති නමුත් එය රටේ ජනතාවට රිසි නොවනු ඇත. තව වසරක් තුල පවත්වන්න නියමිත පලාත්සභා ඡන්දෙදි එය ප්‍රකාශ වනු ඇත. යම්සේද යත් පිළුණුවීම ආරම්භවූ ව්‍යංජනයකට කොතරම් අගනා තුනපහ යොදා රත් කලත් නැවත ආහාරයට ගතහැකි නොවන්නා සේම එය කාලයත් සමග තව තවත් කුණු වන්නාක් මෙනි.

    පිං ඇමතිලා, හොල්මන් ඇමතිලා බවට පත්වී ජනතා මුදල් පරිභෝජනය සහ ගසාකෑමේ තවදුරටත් නිරත වේ….
    බැඳුම්කර, වෙනත් වංචා දූෂණ කරපු අය තව දුරටත් ඉදිරි වසර කිහිපයද වඩාත් තීව්‍රෘ ලෙස තම කාර්යයන්හි නිරතව රටම අහවර කරණු ඇත….!

  2. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපති තුමා පැවසූ පරිදිම මහබැංකු හොරුන්ට වහා දඬුවම් ලබා දී හිරේ යවනු……
    එවිට UNP එකේ නායකයා ඇතුලු සියලුම දෙනා හිරබත් කනු ඇත…..

  3. Krishantha says:

    ඔය එකෙක්වත් පොහොටුවට ගන්න එපා

  4. Sirisena Yatawara says:

    MS and RW And CBK of Tamil Federalist of SLFP has to accepts and respect the verdict of majority People of Sri lanak. Do not undermined or destroy our democratic traditions and norms of democracy. Irrescatives of political parties and an ideological difference ours is respected and valued democracy society is highest in world? WE have be path and model of modern democracy.

  5. Rohitha says:

    pravurthiye anthimata nam sandahan haalparuwan JO ekata waedda ganta avashya nae. namuth enta onae kiya aevitili karanawanam kisima thanathurak nomination deemak ovunta porondu wenta epa. wisheshayen ara naaki mahabadaa nimal de silva pm gaayen peluna ekek. a lede uthsanna wenta idathiyanawa slpp ye jayagrahi anagathaya nisa. pravesamen, JO!

  6. Ranga says:

    For whatever reason Susil should not be taken to JO/ Pohottuwa fold. Should send that scum to History.

  7. Desmond Fernando says:

    Though we don’t curse S.A.K.KILI Maharaja and his cahoots GOD’s curseth will come upon them sooner than later.

  8. darshan says:

    Dilan Pererala wage un Gaththoth ayeth chanda nethi wenawa,,,Foreign Bureo eke 50% wada siresenage saha UNP ekata heththuwena widihatai Dilan 2014 hesirune,,,me miniha e dawaswala minissunta mahindawa epa kerewwa,,,mekath appa plan eke innawa,,,

  9. lakmalie says:

    serama hora haththe rata kala madiya purawagaththa ewun karma will anser them soon

  10. daminda says:

    katusu niyaaya………….

Main News