Exclusive : එජාප-ඒකාබද්දය එක්වී ආණ්ඩු කරන්න සූදානම්..
December 6, 2017 at 10:17 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය හිඑිටුවීමට ඒකාබද්ද විපක්ෂය සූදානම් බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත්‍රිවරයා සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
නමුත් මැතිවණයට තරග කිරීමෙන් පසු සභාවන්හි බලයි පිහිටුවීම සම්බන්දයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමගද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත්‍රීවරයා එවන් පාලනයක් සදහා කොන්දේසි පැනවෙනු ඇති බවද පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී එන්නේ නම් ශ්‍රිලනිපය සමග සන්ධානගත වීමට සූදානම් බවයි.
එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම ඉදිරි මැතිවණයේදී ඒකාබද්ද විපක්ෂය තනිව තරග කරන බවද ඔහු සදහන් කරයි.
ආණ්ඩුව සමග එක්ව සිටින මොකාට වුවද විපක්ෂ දේශපාලන වේදිකාවේදී තමන් බැන වදින බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.
මුන් ඔක්කොම එකයි…වාසුදේවට අවශ්‍ය ප්‍රතිපත්ති නොවෙයි.බලය තු..නොදකින්..
බිස්නස් වලදී එහෙම තමයි …පාඩු ලබන කොම්පැණි ලාබ ලබන ඒවා එක්ක එකතු වෙනවා..
ඒ මනුස්සයා කියපු දේ තේරුම් ගනිල්ලා. චන් දෙට කලින් ශ්‍රි ලංකා එකට හේත්තු උනොත් කපටි ආප්පයා අපේ චන් ද අරන් උගේ කුක්කො පත් කරනව. කලින් කලා වගේ.
වෙනම ඉල්ලල මොකා එක්ක හරි බලයට එන එක ද්විතීයික කටයුත්තක්.
ආප්පශ්රී ලංකා එක එක්ක එකතුවෙනවට වඩා හොඳයි චන් දෙන් පස්සෙ කොටි එක්ක හරි එකතු වෙන එක. ඒ කියන්නේ මුල් එකේ තියෙන භයනක කම ගැන කීම මිස කොටි හොඳයි කියන එක නොවේ.
කොටි එක්ක නිදිවදින්නේ කවද්ද?
yakooo tho rate janadiathita apahasa karanne thope hora paraddawapu nisada? thope sunami hora me sare ana ganna ana ganima balapan..me jande paradunama ratinuth yanna wenawa wili lajjawata.
කරපු හොරකන් ටික වහනව නම් ප්රභාකරන් එක්ක හරි එකතුවෙයි අපේ දේශප්‍රෙමියො ටික. ඔය අහුවෙන්නෙ කොල පොහොට්ටු කාරයො ටික.
Waasdeawata pissu moo sarama andaganeda uoo empire ekka deega kataakarannea. Balaya tanhawata oanadeyak karaawy nahaya wasaagena goo kana gong harakaa anaea mahajanthawa pow moota deana chandaya kunugodea tamiy
ithin mokatada SLFP eke unta andudewn enna kiyanne, un amaethikam walin iwath unoth mahindage game eka wenne MY3 ta deshabiyogayak genalla, ranil janapathi karala MR agaemathi karana ekane.
එක එක උප්පරඣ්වෙව්ට්ටි ඒනවා, බැඳුම්කර සල්ලි හොඳට වැඩේ දෙනවා. පඹගාලේ මයිතූන රානි අලයට පැටලෙන්න ඉඩදී අපි ගිමන් හරිමු.
එකාබද්දය කඩන්න අලුත්ම ක්‍රමය මාද්ධියෙන් එනවා, කල්පනාකාරිව ගිමන් හරිමු. සතුරාට පහරදීමට ලෑස්තියෙන් ඉඳිමු
ඒකාබද්දෙ මෝඩ යකුනේ.මේ චන්දෙ දිනන පරදින එකක් නෙමෙයි.ශ්‍රී ලංකා යූඇන්පී ජේවීපී ටී එන් ඒ හවුලට විරුද්ධව ජන්දය පාවිච්චි කරන්න හැකි තැනක් හදල දීපල්ල අපිට. සැබෑ විපක්ෂයක් නියෝජනය කරන තැනක් හදල දීපල්ලා එක එකා සමඟ ජැක් ගහනනෙ නැතිව.ලොක්කො ඔක්කොම තීරණ ගන්නෙ උන්ගෙ හොරකම් ටික වහගන්න,ආසන සංවිධායක කම තියා ගන්න,ඇමැති කම් ගන්න බලාගෙන.වෙනම යනවද එකට යනවද කියන එක ශාඛා සමිති වලින් අහලා තීරණයක් ගනිව්.ශ්‍රී ලංකා එක ආණ්ඩුවට ගියෙ පාක්ෂිකයන් රකින්නනෙ.එහෙනම් එයාලට පාක්ෂිකයො ජන්දෙ දෙයි.අපිට විපක්ෂයක් හදල දියව් ජන්දෙ දෙන්න.
Hari hari Dan kavuruth kalabala venna one nehe. Theeranaya ganne Mahindane. Vasudeva novene. A hinda nisi velavata nisi theeranaya gani. Ethek ivasanna.
Please don’t just look at the headline and come to conclusions. Editors present news in sensational ways. They expect readers to react to what they write or edit, intelligently. The Lankacnews editor is excellent in this respect. What the speakers here say is that the JO will have no truck with the official SLFP (i.e., Maithri faction) so long as it is an appendage to the UNP. In other words, the JO wants them to leave the government and then the sides may talk about what to do. What Vasudeva is saying is about what the JO intends to do after the local government elections. After the mini polls, the JO will be ready to coalesce even with the UNP for the purpose of capturing power in those councils; Vasu is definitely not saying that the JO will join with the UNP to form a government at the centre.
sihi buddhiyen mewa baeluwanam, ahuwanam ne honda.
This is utter MADNESS JO should NEVER NEVER NEVER JOIN JARA DIRTY UNP/SLFP sunakayo.
Sira is hanging onto SLFP leadership and do not want to give it back to a person who can re-organise and unite the SLFP.
Sira must by now know JO are the king makers and need to requinlish the Chairmanship of the SLFP.
He is responsible for ruining the party.