Exclusive…. එජාප කැබිනට් මණ්ඩලයේ යෝජිත නම් මෙන්න

December 19, 2018 at 11:50 pm | lanka C news
Exclusive…. එජාප කැබිනට් මණ්ඩලයේ යෝජිත නම් මෙන්න

එක්සත් ජාතික පක්ෂය විසින් පත්කිරීමට  නියමිත කැබිනට් මණ්ඩලය සඳහා නම් 36ට ලේඛනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබුණද එය වහාම 28 දක්වා අඩු කරන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා තිබේ

ඒ අනුව නම් 28ක ලේඛනයක් ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් ලබා දෙනු ලැබ ඇත

එම ලැයිස්තුව අනුව මුදල් ඇමති ධූරය මංගල සමරවීර මහතාට වරාය ඇමති ධූරය සාගල රත්නායක මහතාට දේශ කටයුතු හා ක්‍රීඩා ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ද අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය ද යෝජනා වී තිබූ බව ආරංචි මාර්ග වාර්තා කරයි.

138 views

8 Comments to “Exclusive…. එජාප කැබිනට් මණ්ඩලයේ යෝජිත නම් මෙන්න”

  1. Asaranaya 1 says:

    එහෙනම් අලි ගල උඩ නැග්ග රවි එලුවාගෙ බිජු වල්ල සමනළ අවමන්ගලයා කඩා ගත්තා!!

  2. හිච්චිමහත්තෙයා says:

    මුදල් තරං හොඳ මදිවුනත් විදුලි බලෙත් නරක නෑ ඕයි!

  3. Spirit says:

    මුදල් ඇමති ධූරය මංගලට නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ තියෙයි ….අපේ රටේ බත් කන මි හරක් සිටිනා තුරු ,මේ වගේ වංචාකාර ,අවස්ථාවාදී හොරු තමයි ඇමතිලා වෙන්නේ ….කුම්බලා මාළු කාපු බළල්ලු වගේ දැන් ඉතින් මේ අවුරුදු කිපයෙත් දුක් විදපල්ලා මිනිසුනේ

  4. Thangalle sobitha himi says:

    Thawa dawasak dekak deepan. Appa gamaralayawa? Apida ? Kalakanniya elawanawa balle luta wage gahala . Wiyaastqwakata rate thiyena neethiyata garu karanne nathi me wage ballek mage jNadhipathi nemeyi . Elawa damanna kalin asweee palayan awastawadiya

  5. kamal says:

    හරින්ගෙ දේශ කටයුතු ඇතුලත් විය යුත්තෙ බුදු දහම පෝෂණය කිරිම හා සිංහල භාෂාව ප්‍රවර්ධනය කිරිමයි

  6. සමනලයා says:

    අ පොස උ පෙල ලියා ඇදුම් විලාසිතා ගැන හදාරා තිබීම රටේ මුදල් ඇමති කමට කොපමණ අගයක්ද

  7. desta says:

    kudu genwana cabinet emathi kata denne batada ?

  8. Awamangala says:

    Ekek loke hondama mudal amathi wela indala elewuwa, dan o.level ganan fail eka mudal amathi!

Main News