Exclusive : ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..

June 5, 2018 at 10:53 pm | lanka C news
Exclusive : ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..

තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡුන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්‍ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.

ඒ සදහා පැවති රහස් ඡුන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡුන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡුන්ද 43ක් පමණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැුස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ එම අදහසට විරුද්දව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේට පක්‍ෂව ඡුන්දය දිය නොහැකි බවයි.

එහිදීද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහෝතේ එජක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා පරාජය කරවුවහොත් එය දේශපාලන වශයෙන් ජයග‍්‍රහණයක් බවත් එනිසා ඔහු පැරදවීම සදහා සුදර්ශනීට පක්‍ෂව ඡුන්දය දෙන ලෙසත්ය.

කෙසේ වෙතත් ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ 15 දෙනෙකු පමණ පිරිසක් එය මගහැර සභා ඝර්භයෙන් පිටවී ගොස් ඇත.

උත්සාහයක් දැරුවේ නම් ජයග‍්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ද විපක්‍ෂය විසින් ගන්නා ලද තීරණයක් ක‍්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.

මීට විරෝදය පල කිරිමක් ලෙස අද පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැුස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.

154 views

25 Comments to “Exclusive : ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..”

  1. daminda says:

    16 ugulata hasu weema

    • Wijebahu says:

      Now JO hora rela divided to two and then three and four… jayawewa. Last thing this country needs is bring back corrupt Rajapakse clan including idi Amin back to power.

    • ඇත්ත says:

      තිලංග සුමතිපාල(පරාජිතයා) ඉවත් වු පසු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ දානව කියන්නෙ කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නව වගේ වැඩක්…පරංගියව යවල ලංදේසිකාරය ගත්ත වගේ වැඩක්….කෙලෙහි ගුණ නොදන්න සුදර්ශනී ඇයගේ ස්වාමියාටත් ලැජ්ජාවක්.

  2. Sanka says:

    His excellency, glorious leader Mr. Maithreepala Sirisena know what to do and how to handle any pressure.

    Long live our king!!!

  3. mali says:

    16 people are maithree ranil trogen horse to handle ekabaddaya.Maithree knows mahinda has no sense of vigilance.he does not see impending tricks.He survived because of gota basil during his era.But he got into the trap of cia and raw by going behind thrupathi and sumanadasa.

    • Kanishka says:

      Gota is a military man and for sure not qualified to be in politics unless Sri Lanka is Pakistan or some African country. Basil is a thief, dictator and RW’s buddy. He is a double whammy for JO. He is a double tongued # 1 manipulator

      • dudley says:

        RW should be chased out from politics as he is a real DEAL MAN. From the time he became the PM, he is dealing with MR & Co. Let him to lick MR’ s ass and go to Pohottuwa. UNPers should never ever bring this dirty idiot again as the leader. Anybody other than this idiot is ok for forthcoming Prez election.

  4. Doratupala says:

    Some think these are traps – Some think this is chess etc etc.

    It’s none of that my friends.

    It’s just plain MESS!

  5. nissanka says:

    Ela ela. Good news

  6. Gorilla says:

    1818 karalata una dee wei da?

  7. Rohitha says:

    matanam ehema dekadaweemak penenne nae. 16 kandayame (sudarshini) wenuwen chandaya deema ekamathika noweema waedagath nae. hethuwa owunge niyama paata elidaraw wuna owun sirisena athahaera naethibawa daen paehaedili nisa.

  8. daasaye kalliya wada says:

    daasaye kalliya wadapatan gani.

  9. Nim says:

    UPA KATHA NAYAKA KAMATA
    YGANA KARANNA WATH KENEK POHOTTUWA NADDA? 16 YEN
    GANNE NATHUWA.

  10. Sumal says:

    Not a single Rajapakse was present in court to support සුදර්ශනී. කටින් තමයි බතල හිටවන්නේ!!

Main News