Exclusive : ඒ නාට්ටියත් ඇනකොන්ඩා.. බොරු සුදු වෑන් රියදුරා අතේ කෝට්.. බොරු රැවුල්-කොණ්ඩ දමා පැමිණ ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රියදුරෙක්…

November 10, 2019 at 9:34 pm | lanka C news
Exclusive : ඒ නාට්ටියත් ඇනකොන්ඩා.. බොරු සුදු වෑන් රියදුරා අතේ කෝට්.. බොරු රැවුල්-කොණ්ඩ දමා පැමිණ ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රියදුරෙක්…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරණ සමයේ දී සුදු වෑන් පැහැර ගැනීම් සිදු වූ බවට පවසමින් එම වෑන් රථයක රියදුරකු ලෙස සේවය කළේ යැයි පැවසූ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ රගපෑමක් බවට තොරතුරු වාර්තා වෙයි.

ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිටියේ බොරැ රැුවුලක් හා උපැස් යුවලක් පැලගෙන බවටද තොරෙතුරු ඇත.

මෙම පුද්ගලයා සුදු වෑන් රියදුරකු බව පවසමින් මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ඔහු රියදුරු ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බවච වාර්තා වෙයි.

මාධ්‍ය හමුවේ දී තමන්ගේ නම ප්‍රනාන්දු ලෙස සඳහන් කළ ද ඔහුගේ සැබෑ නමද එය නොවන බවද සදහන්ය.

රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු නිවසේ නතරව සිට අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ ඇත්තේ අදාළ පුද්ගලයන්ට බොරු රැවුල් සහ උපැස් එහිදී පැලදවීමෙන් පසුවයි.

93,076 Viewers

31 Comments to “Exclusive : ඒ නාට්ටියත් ඇනකොන්ඩා.. බොරු සුදු වෑන් රියදුරා අතේ කෝට්.. බොරු රැවුල්-කොණ්ඩ දමා පැමිණ ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රියදුරෙක්…”

  1. සිංහලයා says:

    ඔව් ඔව් ඒ දෙන්නාම බොරු රැවුල් දාගෙන හිටියේ.ඒක හොඳටම පේනවා.අයියෝ ගූඇන්පී යේ ගූ වැඩ.දැන් ඉතින් හම්බවෙන ඡන්ද දෙකතුනවත් ඕකුන්ට
    ලැබෙන්නේ නෑ.

    • "වඳපෙත්ත" says:

      සොහොන් කොත් දෙකකට මල්වඩම්ම ඕනිය
      පෙට්ටි දෙකනම් නොමිලේ දෙන්නම කැමතිය
      පිරමිඩහැඩ පෙට්ටි ගහල දිවත් කටත් ඇදලය
      17උදේ රාජිත සොහොන් කට බලාගත හැකිය

      • Nishantha says:

        mu kunu wena eke seemawak na.one kenekta penawa e boru konda boru rawul bawa.sajitha gen eka daganna meka karana wada.mu jara wada karata mehema aahe caught wada kalin kare na.dan antimata pirihela.dukaai

    • ගෝමස් says:

      මාත් දැක්ක ගමන් හිතුවා වඩිගපටුන නටන්න වගේ මුණත් තහඩුව පෙනෙද්දී. මට පෙන්නේ මූ රනිල එක්ක එකතුවෙලා බූරු පුතාණෝ ගේ ඡන්ද අඩු කරන්න කරන ප්ලනක් ද කොහෙද.

      • Alapaluwa says:

        මුන් මහා ලෝන්තපොල් ගොන්බුරුවෝ තුන්දෙනෙක් දතා ඇතුළුව.මිත්රවරුණේ හොඳින් බලන්න මුන්දෙදෙනාගේම රවුල් සහා උපස්යුවලවල් ඔබ හොඳින් අද්‍යානය කළොත් දැකගත හැකියි එය අලවා ඇතිබව. මුන්ට බොරුවක් වත් කරගන්න බැරි අමන වල වසලයෝ 16 පසු මේ සම්බන්දව නිතිය තදින් ක්‍රියා කළයුතුයි මෙයට දායක වූ සියළුදෙනාටම විරුද්දව.

  2. Sumith says:

    👹😈😢😃😢😛

    • තැටිය රත්වෙල says:

      බට දමා මහපු ඇඟ දැන් ගැහෙනවා ඇති
      බොන හැම බේතම ඇඟම දාල යනව ඇති
      සිංගප්පූරුවේ යන්නට ටිකට් අරගෙන ඇති
      තැටිය රත්වෙල අපාය 17 අත වනනවා ඇති

      • Gootatama hadapu niyama kaviya. Goota beheth ganna yannema singane. Mokada ayya vagema ata dheke problem .

        • නාටක says:

          තැටිය රත්වෙල නාටකට අත වනනවද
          සෝබිත මෙයාව එනතුරු බලං ඉන්නවද
          බොන විස්කිය සිංහල අකුරුත් මකනවද
          නාටක ලියන්න පෙර සිංහලම කියවනවද

        • කිරිමෙල් says:

          ඔය කිව්වෙ😝
          මීහරක් රංචුවෙන් ඉතිරි වෙච්ච කසල නාම්බන් ට ලැජ්ජාව ගෑවිලාවත් නෑ.

  3. harsha says:

    බොරු රැවුලක් අඳුනගන්න එක මහ කජ්ජක් නෙවෙයි.

    • සේනාරත්නල නැති වේද🥰 says:

      දරුවෝ ඉන්න ඇමතිල මේ වැඩ කරනවද
      දරුවොත් පිය අඩිපාරෙම යයි එහෙම නේද
      නොකලොත් ඌ නොට්ටිගේ පුතාමයි නේද
      දුකටමය ලියවුනේ සේනාරත්නල නැති වේද

  4. රටට වින කරන මොඩ රැල says:

    දත් දොස්තරට මේ පාර අැපත් නැහැ කාලකන්කි වල් හිවලා තොව වැදුවේ කුසටත් මිනිසුන් සාප කරන එක අමතක කරන්න එපා පව්කාරයා

  5. puncha says:

    Napunsakayange weda thama mun karanne. Henama gahapiya kalakanninta..

  6. Bakaladasa says:

    This is more than enough to arrest the shameless Dentist!

    • kawinda says:

      meya saaparadi aparadha ganayata genena kriyaawak nowanneda..? prabala pohottu paarshawaya me gena nithiyata noyanne manda..? me hora hiwala alla dekak enalaa thorathuru labaaganna berida..?

    • Critic says:

      I agree with you. I wonder MR may allow to do that! I wish he’d learned a good lesson from the current incidents.

  7. සමන් says:

    බලන්නකෝ මේ ඡන්දයක් දිනාගන්න මේ තිරිසන් මිනිස්සු කරන අමනුස්සකමක හැටි.
    මුං මේ රවට්ටන්න හදන්නේ මේ රටේ ජනතාව නේද?
    හෙට අනිද්ද වෙනකොට මෝරු, කිඹුල්ලුත් මේ මාධ්‍ය සාකච්ඡාවලට එයි!
    බඩ පැලිලා මැරිච්ච මිනිස්සුත් ඇවිල්ලා කියයි අපිව බඩපලලා මැරුවා කියලා!
    – මේ දේශපාලකයෝ මේ රටට කරන අපරාධය නම් සුලුපටු එකක් නම් නෙවෙයි!
    මුංව ජාතක කරන්න මුංගේ අම්මලා අප්පලා හැමනිලා තියෙන්නේ මඩවල වල් බැහැගෙන,
    කාලකන්නි හැත්ත!
    මුං මේ හතර වරං බොරු කියන්නේ රටට තියෙන ආදරේට ද! යහපාලනය නිසාද?
    ගෝඨාභය මහත්තයට 16 වෙනිදායින් පස්සේ තියෙන ලොකුම රාජකාරීය තමයි
    මේ අමනුස්ස දේශපාලනයෙන් රට බේරාගන්න එක!
    මේ දේශපාලන මළ-පෙරේතයෝ, කොයි පක්ෂෙ හිටියත් අයින් කරන්න ඕන!

  8. ඇත්ත යථාර්ය says:

    මේ වගේ දුෂ්ට පුද්ගලයන් ‌මොන පක්ෂයක සිටියත් එළවා දැමිය යුතුයි, සැමට නින්දාවක්. පරාජය දරා ගත ‌නොහැකිව අවලම් වැඩ කරනවා. රාජිත, මං ගලයා, චම්පික, කිරිඇල්ල වැනි අය ‌මොකන පක්ෂයකටවත් සුදුසු නැත. පහත් ‌දේශපාලනය නැති කළ යුතුය. අනිවාර්යෙන් ‌කෝටි ගණනින් වන්දි ලබා ගත යුතුය. ‌බොරු නින්දා අපහාස කිරීම නිසා.

  9. මහ හොරා says:

    මොවුන්ට විරුධව නීතිය ක්‍රියාත්මක වියයුතුය. කරුණාකර පොලිසියට පැමිණිලි කරන්න.

  10. guru says:

    UNP ය කිසි දිනක සාධාරණව හෝ යුක්තිගරුකව චන්දයකට මුහුණ දී නැත.බොරුව ,වංචාව ,කුමන්ත්‍රණ ,මැර ක්‍රියා , වැනිදේ ඔවුන් සලකන්නේ සදාචාරාත්මක වීර ක්‍රියාවන් ලෙසය .ජේ ආර් සහ ප්‍රේමදාස ඒ අතින් කප්පිත්තන්ය.පාක්ෂිකයින්ද එම දේවල් ඉතා ඉහළින් අගය කරයි .මුහුණු පොතේ සිටින අනුගාමිකයින් සතුවද ඒ ගුණ හොදින් දක්නට ලැබේ . තමන් කරණ ප්‍රකාශ ගජ බින්න බව ඔවුන් දනී .එහෙත් එවැනි තත්වයකදී විනය ගරුක ,හැදියාවක් ඇති පුද්ගලයෙක් තුල බිහිවන ලැජ්ජාව ,බිය ,පසුතැවීම මොවුනට ඇති නොවේ .විද්‍යාව අනුව සැලකුවොත් එවැනි කරුණු සම්බන්ධයෙන් සංවේදීවන මොළයේ කොටස් නිසිලෙස වර්ධනය නොවී තිබීම හේතුවයි .එකම පරම්පරාවකට අයත් පුද්ගලයින් 200 ක් සම්බන්ධයෙන් ,ඇමරිකාවේ කරණ ලද සමීක්ෂණයකින් මේ බව හොදින් සනාථ වී තිබේ .බුදුදහම අනුව සැලකුවොත් පෙර කුසල් මද කම නිසා එවැනි පවුල් වල උත්පත්තිය ලබයි .

  11. guru says:

    බොරුකීම pathological lying නමින් හඳුන්වන රෝගයකි.බොරු කියන්නන්ගේ මොළයේ තිබෙන amygdala යන කොටසේ සංවේදීතාවය අඩුය.බොරු කීමේදී ඇතිවන භය,ලැජ්ජාව,පසුතැවීම වැනි ලක්ෂණ උත්පාදනය වන්නේ මෙම කොටසේය.මෙම රෝගී ස්වරූපය පාරම්පරික ලක්ෂණයකි.
    රාජිත මෙම රෝගයෙන් පෙළෙන්නෙකි.ඔහුගේ පුත් චතුර එහි උග්‍ර ආකාරයවන compulsive lying නමැති රෝගී තත්වය පෙන්වයි.පොදුවේ ගත් කළ unp පාක්ෂිකයින් තුල මෙම රෝගයේ ලක්ෂණ දක්නට ලැබේ.රනිල්,සජිත්,රවී ,වැන්නවුන් උදාහරණය.මෑත කාලයේ එක්වූ jvp සාමාජිකයින්ද මෙම රෝගී තත්වය පෙන්නුම් කරයි .

  12. තුසිත පල්ඔලුව says:

    ලැට් කටා කිවුවනම් ආයෙ අහන්ඩ දෙයක් නෑ,
    ඇත්තම වෙන්ඩ ඇති.

  13. chandapala says:

    චාම්පික, රාජිත අසුචි බාල්දි ඔලුවේ තියාගෙන ගෝඨාට ගහන්න උස්සන කොටම උන්ගේ ඇඟ පුරාම නෑවිලා . ගඳයි ඕයි .මේ අය ළඟට ගන්නවා නොවෙයි . ගිය තැන ගඳයි

  14. PaRajithaya says:

    2015 di kuuta lekana hadapu Tissa Aththanayakata wiruddhawa gath kriyamaarmaragamaya, mema kuuta rangapaama kala minusun thidenata wiruddhawada gatha yuthui.

  15. Stanley says:

    No doubt. MUN URU VARIGE

  16. sura says:

    මේ දතා වල් බූරුවෙක්.
    මූ හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු ගොන්නු කියල.
    අපි ගැන, මුගේ තක්සේරු පේනවා නේද ??????????

  17. ජොලනි says:

    නැට්ටෙ ඉදන් ගොම…

  18. Cialis says:

    You’ve made some really good points there. I checked on the internet to learn more about the issue and
    found most people will go along with your views on this site.

Main News