Exclusive : නීතිය හා සාමය අගමැති රනිල්ට.. අගමැතිට උසස් වීමක්.. කැබිනට් සංශෝධනයේදී දුන් අලුත් තනතුරු මෙන්න..

February 25, 2018 at 11:45 am | lanka C news
Exclusive : නීතිය හා සාමය අගමැති රනිල්ට.. අගමැතිට උසස් වීමක්.. කැබිනට් සංශෝධනයේදී දුන් අලුත් තනතුරු මෙන්න..

යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වින.

එහිදී ඇමති ධුර කිහිපයක වෙනස්කම් සිදු වූ අතර කිහිප දෙනෙකු අලුතින් පත් කිරීමද සිදු විය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම සංශෝධනය සිදු කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ සිටින අසාර්ථක හා චෝදනා එල්ල වූ ඇමතිවරුන් ඉවත් කිරීම සදහා බවට තොරතුරු වාර්තා විය.

පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් ආණ්ඩුව පරාජයට පත් කිරීමත් සමග ඒකාබද්ද විපක්‍ෂය කියා සිටියේ ජනමතය අහිමි වූ ආණ්ඩුව වහා මහ මැතිවණයක් කැදවිය යුතු බවයි.

නමුත් එම මතය ප‍්‍රතික්‍ෂෙ කරමින් ආණ්ඩු පාර්ශවය කියා සිටියේ වැරදි හදාගෙන ඉදිරියට යාමට ජනතාව කියා ඇති නිසා කැබිනට් සංශෝධනයක් ප‍්‍රමාණවත් බවයි.

අද දිනයේ සිදු කරන ලද සංශෝධයන් මෙසේය.

කැබිනට් ඇමතිවරුන්

නීතිය හා සාමය – අගමැති රනිල් වික‍්‍රමසිංහ
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන – ලක්‍ෂමන් කිරිඇල්ල
උසස් අධ්‍යපන හා මහාමාර්ග – කබීර් හෂීම්
තරුණ කටයුතු හා දක්‍ෂින සංවර්ධන – සාගල රත්නායක
ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා – හරීන් ප‍්‍රනාන්දු
තිරසාර සංවර්ධන හා වනජීවි – රවින්ද‍්‍ර සමරවීර

රාජ්‍ය ඇමතිවරුන්

තරුණ කටයුතු හා දක්‍ෂින සංවර්ධන – පියසේන ගමගේ
ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු – හර්ෂද සිල්වා
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ – අජිත් පී පෙරේරා

නියෝජ්‍ය ඇමතිවරුන්

ස්වදේශ කටයුතු – JC අලවතුවල

215 views

57 Comments to “Exclusive : නීතිය හා සාමය අගමැති රනිල්ට.. අගමැතිට උසස් වීමක්.. කැබිනට් සංශෝධනයේදී දුන් අලුත් තනතුරු මෙන්න..”

  1. Gayantha says:

    Neethiya ha samaya hariyata gainigen minihata deela wage ne. Sagala Ranil kiyanne ekama royal badu dekak ne. Anika kabir saha kiriella kiyanneth ranilge supiri lol gotu. Kalisama galawanna kiwwath galawana jathiye badu deksk. Harsha saha ajith p kiyanneth thwa ewagema dennek
    Aparadene nikan welawa nasthi karanne !

  2. Nandasoma says:

    දැන් හෙට ඉඳල ජනාවගේ ප්‍රශ්න සේරෝම විසඳන්න පටන් ගනියි….

    රනිල් ස්වයං සේවාවෙන්ම මහබැංකු හොරකම කළාට නීතිය ඉදිරියට යයි…!
    උසස් අධ්‍යාපනය මහා මාර්ග දිගේ ගලා ගෙන යයි…..!!
    අධි වේගය අතර මඟ නවතින්නෙ නැතුවම මහනුවරට එයි….!!!
    විදේශ රැකියා සේරම ඩිජිටල් වෙයි……!!!!

    සමලිංගික විවාහ මොනව වෙයිද??

    ඇමති සංසෝධන නෙවි තොපි වහාම
    ඉල්ලා අස්වී මහා මැතිවරණයක් පැවැත්විය යුතුය, හොරාට හොරාගේ අම්මට පේන අහන්න කීව වගේ, පාදඩ බල්ලෝ තොපේ අවසානය අත ලගයි.

  3. sinha le says:

    සිංහළයිනි, මේ විනාසය දැන්වත් පේනවද…?
    මේ සිංහල බෞද්ධ රටේ “සවුදි ආධාර” මතින් දිනෙන් දින මරක්කල ගුබ්බෑයම් ඉදිකරමින් ඔවුන් ශක්තිමත් වෙනවා. නිවට සිංහලයන් මේ සියල්ල දැක්කා නොදැක්කා සේ “සංහිදියාවේ නාමයෙන්” බලා සිටිනවා.

    ඉදිරියට සම්මත වීමට නියමිත ව්‍යවස්ථාව සම්මත වුනොත් සිංහලයාට කුමක් විය හැකිදැයි ඔබ මොහොතකට සිතුවාද….?

  4. lion says:

    රටේ පාලකයන් මානසික රෝගීන් වූවිට රටකට වන විනාසය …

  5. bend to bend says:

    නීතියෙන් සාමයෙන් හොරකම් කරන ලිච්ඡවී පාලනයක් බිහි වේවා!!!!

  6. Podi saadu says:

    Ara ratata denenna karanawa Kiwwa wenasa mekada
    අපේ රටේ ජනතාව නිදිද ? මේ හොරු රැල රට තව වසර 2 රට පාලනය කොලොත් අපට රටක් ඉතුරු වේද ? අපේ රටේ දේශප්‍රේමී දේශහිතෙෂි සිංහල සංවිධාන බොදු බල සේනා ..මහසෝන් බලකාය ..රාවනා බලය සිංහ ලේ දැන් අපේ රට ජාතිය රැකගන්න පෙරට එන්න කාලය හරි
    ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග එක්වී මේ යමපාලනය ඉවත් කරීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලමු

  7. ජයවේවා කෙලවෙවා says:

    කැකුණ තළන ඌරන් නැතිවී ගිය දිනක හබන් කුකුළන් ගේ රජ මඟුල් කෑම ද නවතී.

  8. Hoo N P Kaaraya says:

    Sanshodanayen passe horage ammagen nemei horagenma pena ahanna puluwan wevi.

Main News