Exclusive : කොන්දේසි සහිත ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් එපා කියයි..

September 25, 2019 at 9:20 am | lanka C news
Exclusive : කොන්දේසි සහිත ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් එපා කියයි..

ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට තමන් කොන්දේසි වලට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කොන්දේසිවලට එකග විය යුතු බවට පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බවත් කොන්දේසි සහිත ජනාධිපති අපේක්ෂකත්වයනට තමන් සූදානම් නැති බවත් ඔහු සදහන් කරයි.

කොන්දේසි දැමීමක් ගැන මෙතෙක් තමනට දන්වා නැති බවත් කී ඔහු රටේ, පක්ෂයේ, පෙරමුණේ හෝ තමන්ගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකට විකුණා වාසි ගැනීමට තමන් සූදානම් නැති බවත් කියා සිටියේය.

45 views

33 Comments to “Exclusive : කොන්දේසි සහිත ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් එපා කියයි..”

  1. Sam Fernando says:

    This man is pretty certain that he cannot win. He tries the Leader of the opposition and try next Prez election. 😂😂😂

    • john the baptice says:

      උබ හිතන් ඉන්නෙ ඇමරිකන් පුරවැසියා දිනයි කියලද? 😀

      • Gorilla says:

        Eyala yude iwara nokalanam tho ada kanathe, who knows.

      • Lakshman says:

        It is certain that Mr. Gotabaya will be our next President.

      • ලලිත් සමරසිංහ​ says:

        සිංහළ බෞද්ධ ඦන්ද සියයට පනහක් ගෝඨාට ලැබෙන්නේ නෑ. එයට එක් හේතුවක් තමයි ගෝඨා වටා ඉන්න හමුදා පොරවල් සැට් එක​. ගොඩක් උන් බයයි රටේ හමුදා පාලනයක් ඇතිවෙයි කියලා. සුළු ජාතීන් ගේ ඦන්ද සියයට විස්සක් උපරිම ලැබෙයි. ඒ අනුව බලන කල ගෝඨා කොහොමටත් දිනන්නේ නැති බව නම් කුඩා දරුවෙකුට පවා පැහැදිලියි.

        • ආර්‍යාව says:

          සිංහළ බෞද්ධ චන්ද සියයට සීයක්ම වැටෙන්නෙ සුලු ජාතික අන්තවාදීන් වටකරගෙන ඉන්න මැට්ටෙක් වන සජිත් ප්‍රේමදාසට තමයි. ඒක ගැන බය වෙන්න එපා.

      • Ex JVP says:

        අපේ ගොනා ( US Cow Boy) අපට හොඳා

        • dan says:

          Ex JVP ගෝටා ඇමරිකාවේ සේවය කලේ පරිගණක ක්‍රියාකරුවෙකු ලෙස මිස උබ වගේ හරක් බලන්නෙක් ලෙස නොවේ.

      • ලක්වැසියා says:

        නැත්නම් උඹ හිතන් ඉන්නෙ සජිත් ප්‍රේමදාස කියන ඉන්දියන් රෝ ඒජන්තය දිනයි කියලද.

  2. අනේ පලයන් බo යන්න ..උබල කවදාවත් අනික් එවුන් එක්ක ගහන ගිවිසුම් , කොන්දේසි ගැන රටට කියල නැහැ…… තමන්ගෙ වැඩේ කෙරෙනව නම් අම්ම ,නoගි හරි පාවාදෙන ජාතියක් unp කාරයො කියන්නෙ……

    • NoSlaves says:

      ඔව් මචන් සමහර වහල්ලු ඉන්නව ගෝටාට ගෑනි වුනත් දෙය් .

      • නිහාල් අයියා says:

        යුඑන්පි කාරයෝ කියන්නේ ලුම්පන් මෝඩ තකතිරුවෝ තමයි .උන් මොනතරම් මෝඩද කියනවනම් ජනපතිකමට සුදුසුද කියල තීරණය කරන්නේ පියා ජනපති වෙලා හිටියොත් විතරයි .එන එකාගේ අද්‍යාපනය ඌ හොරෙක්ද ඌට මොලේ තියෙනවද රටක් පාලනය කරන්න ඌ මිටකලින් වගකිවයුතු රටවෙනුවෙන් ඉටුකළ යුතුකම් තිබෙනවද ඌගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවද ඌ ඇමරිකන් කාරයට රට පාවල දෙනවද (සජිත් ඇමරිකානු අක්සා ගිවිසුම ඉදිරියට ගෙනයන බව පොරොන්දු උනා ) ඌ රට ජාතිය පාවල දෙනවද (සජිත් බලය උපරිම ලෙස බෙදන්න සුළුජාතික පක්ෂවලට දැනටමත් පොරොන්දුවී අවසන් )
        ආදී දේ වැඩක් නෑ.
        සාමාන්යෙන් UNP වෙන්නේ මෝඩ UNP දෙමාපියන්ට දාව ඉපදුනු මෝඩ දරුවෝ බුද්දිමත් දරුවන් තමුන්ගේ දෙමාපියන් UNP උනත් වැඩිහිටියෙකු ලෙස UNP යනු බඩගෝස්තරවාදී දේශද්‍රෝහීන්ගේ පක්ෂයක් බව නුවනින් තේරුම්ගෙන තමුන්ගේ දෙමාපියන්වත් එජාපයෙන් ගලවාගැනීමට කටයුතු කරනවා .නිරන්තරයෙන් එසේ තම දෙමාපියන් එජාපය නමැති මෝඩ නරාවලෙන් ගලවාගැනීමට ඔවුන්ගේ මෝඩ මොලයට බුද්දියක් එකතුකරන්න වෙරදරන දරුවන් සියගණනක් මා දන්නවා .
        දැන් මේ උඩින් කොමෙන්ටුව දමා තිබෙන අමනයා බලන්න .එජාපයට ආවේනික කුණුහරුප මානසිකත්වය මෙතැනදී ඔහු පෙන්වා තිබෙනවා .ලුම්පන් අලුත් සල්ලිකාරයන්ගේ ,දාමරිකයන්ගේ ,මෝඩයන්ගේ අමනයන්ගේ මිනිමරුවන්ගේ පක්ෂය වන එජාපය මොහු ලස්සනට නියෝජනය කරනවා .

      • mangala says:

        danawa Habai uba Ganiwa

      • country man says:

        Which one did you give ,your mother or the wife or the daughter????? To write this sort of thing you must be surely having a lot of experience. Pol BURUWA.

        • අමන ප්‍රකාස එපා. ගෝටා කියන්නේ අවුරුදු 70 ක කෙනෙක් එසේම මනසින් යම් දිවුණු මට්ටමක සිටින කෙනෙක් ඔහු වගේ අයෙකුට අපහාස වන අයුරින් ස්ත්‍රීන් ගාව ගැනීම සුදුසු නැත. කාන්තාවන්ටද අපහාස කරන්න එපා.

  3. kiribatha says:

    Sajith is getting stronger and stronger. Not only Tamils and Muslims, but also about 40% Sinhalese are going to vote for him. He will have blessings of Ranil and Karu too. Unless SLPP joins with the SLFP, Gota is going to lose this election. If MR is really loves the country, why he doesn’t promise the PM position to MS and make a fact with him? Anyway, there is no justification for giving both the President and PM position to one family in a well established democratic country.

    • Me3 says:

      Cough….. Cough…… Cough

      • නැවුම් මාවත says:

        සජිත්ට මිනිස්සු චන්දෙ දෙන්නේ සජිත්ගේ මොන දක්ෂතාවය දැකලද කියල කියපන් බලන්න අපිටත් දැනගන්න
        මිනිහ සනස්කුර්තික අමාත්යංශය හොරාකාපු එක දැකලද ?
        මිනිහා කුරගල පන්සලට විදිලිය දීම වලක්වපු එක දැකලද ?
        මිනිහා දුටුගැමුණු රජතුමාගේ එක් මාලිගාවක් ඩෝසර් කිරීමේ හෙවත් නිදන් ගැනීමේ ප්‍රයත්නය දැකලද?
        මිනිහගේ උසනම් සේකුරිටි මිටිනම් කම්කරු යන මහා මානව සම්පත් කළමනාකරණ හැකියාව දැකලද ?
        මිනිහා මම මහා බෞද්දයෙක් කියල කියන ගමන් ඉරිදට ඉරිදට හොරෙන් තම බාරියාව එක්ක ඇමරිකන් පල්ලියට රිංගනවා දැකලද ?
        පාඨලී චම්පික රණවක හදපු නිවාස සංකීර්ණ තමුන්ගේ නමට දාගෙන බෝඩ් ගහගත්ත ඒවා දැකලද ?
        කොටින්ම කියනවනම් මිනිස්සු සජිත්ට චන්දෙ දෙන්නේ ඌ කරපු අහවල් දේ දැකලද ?
        එජාපයේ ඉන්න එකම විශිෂ්ට උගතා වෙනුවට හාල් කෑල්ලක් ජනපති අපේක්ෂකයා කොරගත්තට මේ රටේ මිනිස්සු එහෙවු මෝඩයෙක්ට චන්දෙ දීලා ආයෙත් තමුන්ට කෙල්වාගන්න සුදානම් නෑ

        • kiribatha says:

          I have noted that SLPP supporters’ comments have become more and more aggressive since the confirmation of Sajith’s candidacy. In general, people become aggressive when they feel insecure. Hmm.

          • ලක් වැසියා says:

            “In general, people become aggressive when they feel insecure. Hmm”.

            Yes, of course. People can remember how secure they were in when thousands of young people were burnt on tyre saayas while his father was in the presidency.

    • Ex SLFP says:

      If my3 gets the PM post, that will be the part 2 of current my3 drama for another 5 years. Who wants a scarecraw and a joker for the post of PM of this country? We have had enough of this half brain spineless joker of President.

      What matters is not whether the PM and President come from same family. What matters is chosing who can do the jobs best. If it happened both suitable men are from same family, tough! Swallow it for the betterment of the country. Too bad in your family nobody suits for either post..

  4. ReadSriLanka says:

    I have seen good qualities of this guy. Sajith you have time still. please first bring back the old days UNP who loved the country. then build up the votebase. dont be foolish to contest 2020 or 2025. 2030 would be your time. 2020 we have to stand with Mr Rajapaksha to confirm the security of the country

    • Me3 says:

      👋👋👋👍👍👍

      • කිත්සිරි says:

        ME.. HOOOOOOOO
        පවු මේ අසරණ සාම්ප්‍රදායානුකුලවම මෝඩ UNP කාරයෝ හිතාගෙන ඉන්නේ සජිත් කියන්නේ දෙසහ්ප්රෙමි සුසිල්වත් පුජිත සිංහල බෞද්ද කුල පුත්‍රයෙක් කියල නෑ බන් මිනිහා උපන්ගෙයි මැට්ටෙක් .බොරුනම් මිනිහගේ කතාවක් දෙකක් අහල බලපන් .අප්පුඩි පාරක් දෙකෙක් වැදුනම සජියා වෙනලොකෙකට යනවා ඉටපසේ කියන ඒවාට කියන්නේ “විනෝද සමය “කියල ආයේ කොමඩි ෆිල්ම් බලන්න ඕනා නෑ චන්ද කාලේ හොඳ හොඳ ඉල ඇදෙන කතා සජියගෙන් අහන්න පුළුවනි .
        මංගල සමරවීර ,රනිල් වික්‍රමසිංහ ,රාජිත සේනාරත්න ,මලික් සමරවික්‍රම ,හර්ශාචාර්ය ,දාගෙන තඹ සුජීව අම්මට ඩිජිටල් හරින් අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න කරගෙන UNP එක කොහොමද බන් දේශප්‍රේමී UNP එකෙක් වෙන්නේ .අනික ඩිඑස් ගෙන් පස්සේ UNP එක තනිකරම බටහිර ගති පක්ෂයක් උනා මිසක් ඉතිහාසේ කවරමදාකවත් එජාපෙ දේශප්‍රේමී ස්වදේශී පක්ෂයක් උනේ නෑ. ජේ ආර් ට ප්‍රේමදාසට රනිල්ට ඇමරිකාවේ ස්ටේට් ඩිපාට්මන්ට් එකේ නිලධාරින් කිව්වේ “අපේ මිනිස්සු “කියල එහෙවු ඉතිහාසයක් තිබෙන UNP එක කොහොමද දේශප්‍රේමී වෙන්නේ .

        • Taxman says:

          Eka Thama ? Ape Got(h)a Bayya Mathituma Telepromtare Balan Kiyawana wageda ?

          • Dilshan says:

            He doesn’t use the teleprompter even if he uses it he is reading out something he had planned taking in to all the factors needed to develop this country.
            Sajith is not an orator even if he is ruling a country is not about oratory its about brains, vision, and tedious planning and implementation. Sajith has no plan nor capacity to develop anything of that sort. He’s just an empty vessel.

  5. රටෙ එකා says:

    මූට අපි හිතුවට වඩා මොලේ ටික තියෙනවා වගෙ

    • සුමුදු says:

      ඇත්ත කියන්න ඔබ සජිත්ගේ කුලී ලියන්නෙක් නේද .මේ උඩින් සජිත්ට සපෝට් එකට දමල තියෙන සියලුම කොමෙන්ටු ඔබේ නේද ?

  6. Rata Wenuwen says:

    උසස් කියා තියෙන මාන්සිකත්වය ඇති අය රදවුනට සලකන්නෙ එසේය රජකයානෙනි

  7. Lebbe says:

    අරින්ඩ එපා ලෙසියන් කොහොමත් පරදින එක මොනවටද කොන්දේසි වලට යටත් වෙන්නේ. දිනනවා කියල හිතෙනවා නම් යටත් උනත් කමක් නැහැ.

  8. බන්ඩා says:

    එජාප යේ ගැටලුව විසඳන්න වහාම රනිල් ගෙ දාස අනුරදාස කැඳවනු. – හංස නඩේ

  9. Timy says:

    If he is wise what Sajith should do is to let Ranil or Karu contest and lose. Then he can claim the party leadership be the leader of the opposition and contest the next presidential election in 2024.

    • නයනතාරා says:

      සජිත් ඉල්ලුවත් රනිල් ඉල්ලුවත් කරු ඉල්ලුවත් දයා ගමගේ ඉල්ලුවත් එජාපයට මේපාර චන්දෙ දෙන්නේ කැපුවත් කොළ කාරයෝ ටික විතරයි .
      උම්බ්ලා කියන්නේ
      අපේ රණවිරුවෝ හිරේ දමාපු
      අපේ හාමුදුරුවෝ හිරේ දමාපු
      කොටින්ට රට පාවාල දුන්නු
      එජා සන්විදානයේදී රට පාවලා දුන්නු
      මහා බැංකුව මහා දවාලේ කොල්ලා කාපු
      අන්තවාදීන්ට ආවරණය ලබාදුන්නු
      අපේ දුදරුවන් මරා දමාපු තස්තයන්ට නිදහස දුන්නු
      පන්සල් වල පින්කටෙටත් බදු ගහන
      එජාපයට ජොකියා මාරුවුනා කියල චන්දය දෙන්න කියලද ?
      ආයෙත් අමාරුවේ වැටෙන්න කියලද ?

Main News