කොරෝනා අපට දේවාශිර්වාදයක්.. මඩින්න බැරිවුනොත් වාසිය අපටයි.. ආණ්ඩුව පෙරලන්න දැන්ම සැරසෙන්න..- විපක්‍ෂ කුමන්ත‍්‍රණකරු වැඩ අරඹයි.. මුලින්ම මානුෂික හැඩයෙන්…

March 27, 2020 at 10:33 pm | lanka C news
කොරෝනා අපට දේවාශිර්වාදයක්.. මඩින්න බැරිවුනොත් වාසිය අපටයි.. ආණ්ඩුව පෙරලන්න දැන්ම සැරසෙන්න..- විපක්‍ෂ කුමන්ත‍්‍රණකරු වැඩ අරඹයි.. මුලින්ම මානුෂික හැඩයෙන්…

කොරොනා වෛරසය රට තුළ විශාල ලෙස පැතිරී ගියහොත් පවතින ආණ්ඩුවට දැඩි ලෙස අවාසිදායක බව පැවති රජයේ යහපාලන ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් එවන් තත්ත්වකින් උපරිම වාසිය ලබා ගැනීම සඳහා දැන් සිටම කටයුතු සූදානම් කල යුතු බව සමීපතම දේශපාලකයන් කිහිප දෙනෙකුට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ජනතාවට ඉන් දැඩි ලෙස පීඩාවට පත්වී මරණ කිහිපයක් ද සිදු වී රෝගීන් විශාල ගණනක් වාර්තා වුවහොත් ඉන් අනතුරුව තවත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පවතින ආණ්ඩුව පරාජය කිරීම ඉතා පහසු වනු ඇති බව ඔහුගේ අදහස වෙයි.

එනිසා එවන් තත්ත්වයක් පැමිණියොත් ඉන් ප්‍රයෝජනය ගැනීම සඳහා දැන් සිටම මානුෂවාදී මුහුණුවරකින් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහස වී ඇත.

ඒ අනුව දැනට ඇඳිරි නීති කාලයේ නිවාස වල සිටින ජනතාවට ආහාර, ණය වාරික, ආදායම් අහිමිවීම ඇතුළු මානුෂීය ගැටලු සම්බන්ධයෙන් වැඩි වශයෙන් සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතු කළ යුතු බවත් එය අවශ්‍ය මොහොතේදී ආණ්ඩුව විරෝධයක් තෙක් තීව්‍ර කිරීමට සූදානම්ව සිටින ලෙසත් මෙම හිටපු ප්‍රබලයා දැනුම් දී ඇත.

කොරෝනා වසංගතය විපක්ෂයට පැමිණි ආශිර්වාදයක් ලෙස සැලකිය හැකි බවද පවසා ඇති ඔහු දැඩිව අවධාරණය කර ඇති යම් හෙයකින් පවතින ආණ්ඩුව කොරෝනා වෘප්තිය ජයගත ගතහොත් ඔවුන් ඉතා පහසුවෙන් විශාල බලයක් සහිත මීළඟ මැතිවරණයද ජය ගනු ඇති බවයි.

දක්‍ෂ දේශපාලන කුමන්ත‍්‍රණකරුවෙක් වන පැවති රජයයේ මෙම ප්‍රබල හිටපු ප්‍රබල ඇමැතිවරයා පසුගිය රජය සමයේ සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක්ම හේතුවෙන් සමාජයේ දැඩි විවේචන එල්ල විය.

109,930 Viewers

49 Comments to “කොරෝනා අපට දේවාශිර්වාදයක්.. මඩින්න බැරිවුනොත් වාසිය අපටයි.. ආණ්ඩුව පෙරලන්න දැන්ම සැරසෙන්න..- විපක්‍ෂ කුමන්ත‍්‍රණකරු වැඩ අරඹයි.. මුලින්ම මානුෂික හැඩයෙන්…”

  1. Please support to President Gotabaya and stand for the only one vision. Do not allow any Politicians to take advantage.

    All Sri Lankans need to save their life and should now allow play game for the opposition politicians.

    • Kgs basnayake says:

      yes no need opposition and 2nd and 3rd opinion. there is capable and intelligent people around gota and pm

      • 💀💀😈💀💀😈💀💀😈 says:

        රටටම මුන්ගේ මුහුනු පෙන්වමින්
        මේ ශාපය කරපු උන්ටම කොරෝනාව
        කැරකී කොරෝනාවෙන්ම මුන් අප රටින්ම චුත වේවා…💀💀😈
        කොරෝනාව නිසා ලොවක් අඬන මොහොතක
        ලෝකයේ එකම දේශපාලන වාසි බලන පක්‍ෂය
        සදහටම මකබෑවී යාවා…! 💀💀😈

    • Jehan says:

      This piece of shit is non other than Mongal Samaraweera. I think he had already started work. That’s why some Muslims from Rajitha s area and Hakims area trying to take to streets without any respect to curfew. Lot of Muslims in Colombo district too are doing something very suspicious they get togather in streets and houses irrespective of curfew they travel in motor bicycles even Muslim children and women had taken to streets. I think some of them ready to sacrifice their lives to topple the government

  2. Chinthana says:

    His dream is never come true. That politicient is calling for that virus for him very soon. Because he is trying to playing with decease.

    • 8 fail pad sajith says:

      ‘ corona boara diye maalu bama ‘ of 8 fail no capacity engine dinamo pad sajith booru puthano sakkili nidan hora and his retarded bank robbing telephone clan plus their toilet cleaning 3% JVP red elephant’s dirty disgusting politics in this pandemic…

  3. analyst says:

    unp aandu awama athiwena saginnai ,petral polimai,gas polimai, aarthika arbudayai mathak wena kota jeewitha kaalayakata Sinhala manusyek unp gavicha thanakatawath chanda nam denne na

  4. John says:

    Kalakanni yakku!

  5. Araliya says:

    Den ehenam karanna thiyenne ehema post share wenakota REPORT karamu. Ane even de yojana karanna ge pavule ayata covid 19 prarthana karamu.

  6. sena says:

    දවල් හිනයි දවල් තරැයි දැකලා වෙන්නැති එහේම කියන්න ඇත්තේ

    • kawinda says:

      lankawe inna samahara kalaguna nodanna minissu me upakramayata rewatenawa. kanna tikak elolu tikak gedarata dunnama unta ethi. mechchara karapu me aanduwata unp saha 3% samaga ekathuwela baninawa.

  7. රටවැසි says:

    හැම කනෙකුට ම තමන්ගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න බැරි තරම් දේශපාලනයෙන් අන්ධ උනොත් නම් මේක යතාර්ථයක් වේවි .

  8. Dilshan says:

    This is the lowest thinking ever seen.

  9. Rohan says:

    Awamangala , may corona find you soon

  10. Susil says:

    UNP = sub human
    It is the fault of Our government not putting the conspirators behind bars for various charges which are blatantly obvious.

  11. chandrapala jayawardana says:

    එහෙම කුමන්ත්‍රණ කාරයෝ ඉවරයක් කරලා දාන්න ඉස්සෙල්ලාම නැත්නම් මෙරට ඉස්සරහට ගෙනියන්න බෑ .

  12. සුරා says:

    මිනිසුන්ගේ ජීවිත ගැන සිටින්නෙ නැති , මළ මිනී මතින් දේශපාලනය කරන , මුන් වගේ උන්ට කොරෝනා හැදිල මැරිලා යන්න ඕන ,

  13. mali says:

    They will do it definitely .They did everything to destroy sinhala nation helped Saharan to blast and kill sinhalese.So UNP need nothing but dead bodies they love it, that happened in 88/89 era with the help of premadasa and PRA agents.

  14. don katugampala says:

    “MANGALAGE AVAMANGALA TALK”

  15. Karma says:

    දෙවියන්ටත් බැන්න සමලිංගිකයින්ට දේවාශිර්වාද ලැබෙනවද?ඉක්මනින් පරලොව ගියොත් හොඳයි මේ සමාජ පිලිලටික

  16. As I have said before, this is the fault and huge weakness of this SLPP-Phottuwa govt. This govt. should have arrested the bloody bank robbers, Terrorists, Traitors, Looters who stole and robbed billions of poor Sri Lankans’ money, bloody fifth grade bastards like Karu Jasuriya, Ranil, Rajitha, Mangala, Fonseka, Harin, Sambandan, Hisbullah, Sajith, Baddhudin etc, this govt. should immediately arrest and throw in Jail these bloody, Desha Drohi, traitors immediately and put them in Jail. Otherwise, Sri Lanka president Gota will have to issue orders to shoot people who do not obey govt. orders like in India.

  17. lincoln says:

    Body tv has started the publicity.

  18. Karunaratne says:

    Everybody knows how previous government work and their inability to govern the country. Now everybody should support our President to save the country from the pandemic. There is no other alternative. Our President has a capacity to do the needful.
    Karu

  19. රටට හිතැති says:

    තියෙන ආණ්ඩුවේ අනාගතය රටට වැඩ කරලා ආරක්ෂා කරගන්න උත්සාහ කරද්දී තිබ්බ ආණ්ඩුව කිසිම වැඩක් නොකර ආණ්ඩුව පැහැරගන්න බලන් ඉන්නවා…..මොන විහිලුවක්ද…..ඉතිහාසේ කවදාවත් නිකං උඩ බලාගෙන, හීන දැක දැක ඉන්න ගොබ්බ හැත්තකට ආණ්ඩු බාරදීල නෑ…..

  20. Duka says:

    රටේ අපදා වලදී ගොඩ යන්න සිතා වැඩ කරන සෑම කෙනකුටම දෙව්යෝ දඩුවම් දිය යුතුයි

  21. Gamini Abaya says:

    Please support to President Gotabaya and stand for the only one vision. Do not allow any opposition Politicians to take disadvantage.

    All Sri Lankans need to save their life and should not allow play game for the opposition politicians.
    who ever this politician seeing this is day dreams.

  22. එහෙනම් එ ලණුව කාල තමයි මෝඩ පුතා පහුගිය දවස්වල එක එක දේ කිවුවේ. අනේ ගොනා නා ගත්තා …. තව නා ගනින්… කොළඹ ඡන්ද ටිකත් නැතිවෙනවා …පවු….

  23. Srimahti Dias says:

    Do not vote any yahapalana UNP +SLFP candidates(Mongala and the click)
    Sri Lanka No Need Parliamentary members – British system is not valid today-
    Sri lankan MPs became leeches who sucking blood
    It s already proved that president and his officers can handle the situation.

  24. Alapaluwa says:

    ඔවු ඔවු උබලට දෙවාශිර්වාදයක් තමයි මේකත් ගියපාර පාස්කු දැන් මෙය උබලවගේ අසත්පුරුෂයන්ට තමයි යකෝ කොරෝනා හැදෙන්න ඕනේ මේ ද්රිපයෙන්ම මකබැව්ලා යන්න කෙසේවෙතත් දැන් ප්‍රමාද වැඩි ජනතාවට දැනිලා ඉවරයි උබල්ගෙන් ඇති වැඩක් නැතිබව අපිටනම් චන්දයක් කියලා දෙයක් අවශ්‍යම නැ නිකම් බොරු වියදමක් විතරයි.උබලා බඩුභාහිර බෙදාදුන්නත් ඒවා අරගෙන උබලාටම ගහන්න බලං ඉන්න ජනතාවක් අද ඉන්නේ,අන්න එක මතක තියාගනින්.මම දැක්කා වජිර අබේවර්ධන කියනවා පනත් සංශෝදනය කරන්න අවශ්‍යයි කියලා මුන්ට රටට හෙන වැදුනත් කමක් නැ මුන්ට ඕනේ මේ කලකන්නියන්ගේ බද වඩාගන්නයි ඉතින් මේ දිනවල ගෙදර නිසා දවල් හීන බල බලා හිටපල්ලා!

  25. මෙම සංවාදය මතු වූයේ කුණු ගද ගහන දත් ඇති කානු කටකින් බව පැහැදිලියි..මූ කරා කොරෝනා එන මොහොත මූවත් නොදනියි..දැනටමත් බේරුවල දෙසට කොරෝනා බැල්ම හෙලා ඇති බැවින් මූට කොරෝනාගෙන් ගැලවීමක් නැත. පොලිසියෙන්, උසාවියෙන් කපටි නූල් සූත්තර යොදා ගැලවුනත්..කොරෝනාගෙන් ගැලවීමක් නැත..තව ටිකක් කට කියවපන්.

    • වරදට දඬුවම නියතයි says:

      රජිතයට කොරෝනා හැදුනොත් ඌට මවුන්ට් එලිසබෙත් යන්න වෙනවා, කලින් වගේ ඒකට ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්න මොකක් හරි ඩීල් එකක් දාන්න වේවි.

      • දැං බැහැ..කොරෝනා විසින් ඒ පාරත් වහලයි තියෙන්නෙ..සිංගප්පුරුව සියලු inbound ගුවන් ගමන් නවතා ඇත. අඩුම ගානෙ transit වත් බැහැ..
        කොරෝනා හැදෙන ඊනියා බිග් ෂොට්ලටත් වෙන්නෙ දුප්පතා සමග එකම කොරෝනා වාට්ටුවෙ හෝ icu එකේ ප්‍රතිකාර ලබන්න.

        කොරෝනා බරපතලයි..ඒත් එයාගෙ සමානාත්මතා ප්‍රතිපත්තිය සහ වරදෙ ප්‍රමානෙට දඩුවම් දෙන ප්‍රතිපත්තිය අපේ අයට හොද පාඩමක්..

  26. Anju says:

    All UNP’ers – Especially sajith’s gang should b totally crushed & defeated. They are Enemies of Sri Lanka.

  27. Anju says:

    All UNP’ers – Especially sajith’s gang should b totally crushed & defeated. They are Enemies of Sri Lanka . They are Disgusting human beings who Hate Mother Lanka. That is why all terrorist supporters are with them.

  28. සරා says:

    පාහර රාජිත ‌ෙතෝ නම් සර්පයෙකුට ජාතක වුන සක්කිලියෙක්.‌ෙතොපි ස්වභාව ධර්මයා විසින් විනාශ කල යුතුමයි.

  29. එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේ රජයට ලබා දෙනවා කියන රනිල් ගේ ප්‍රකාශය ඉතාම භයානකයි. කිසිදිනක කියපු දේ නොකරපු නොකියපු දේ කරපු මොහු ඇතුළු දේශද්‍රෝහී කංඩායම කෙරෙහි මේ අවස්ථාවේ විශේෂයෙන් ඇස ගසා සිටීම අත්‍යාවශ්‍යයි. කොරෝනා වසංගතයෙන් රට බේරා ගත්තොත් ඒකෙ සම්පූර්ණ වාසිය රජයට නොදී කොටසක් හෝ තමනට ගැනීමටත්, රජය අසාර්ථක වුවහොත් වාසිය සම්පූර්ණයෙන්ම ගැනීමටත් මේ අසමජ්ජාතිය දැනටමත් පිඹුරුපත් සලසනවා. කොරෝනා ගැන සම්පූර්ණ අවධානය යොමු කොට ඇති මේ අවස්ථාවේ රජයේ ඇසට නොපෙනී කුමන්ත්‍රණ දියත් කිරීමට මේ රට තුළ ඒ දේශීය විදේශීය බලවේග කුරුමානම් අලල්ලනවාමයි.

  30. stop spreading hatred says:

    All are doing the same thing.helping the spread of corona by spreading the roumors and hatred there by reducing the imunity of the people.

  31. mangala says:

    sakkilya rajitayawena kuda mewa karanne ballek mu hitaganilla mun wage ballo athu galadanna.

    garu janadipathi thumani api oba smagai….. FROM QATAR

  32. Leon Ma says:

    It is very much obvious that no one other than the “Mangy” Mongrel is behind this cospiaracy.
    Damn with him the Satanic Agent.

  33. නිමල් says:

    මේකා මොකා උනත් හොයලා නිදහස් චතුරශ්‍රයට ගෙනත් වෙඩි තියන්න ඕනේ

  34. Ananda says:

    යකෝ මේ රටට විපත්තියක් වෙන හැම වේලාවෙම අපිව රැකෙනවා. එකනේ පාර්ලිමේන්තුව විසිරුනේ. තොපි හිටියානම් මේ රට ඉවරයි බලු හැත්ත

  35. Rantilak says:

    People know what to do….Now to be at home..next shit politicos to be sent home….

  36. Dikman Aiyya says:

    …these idiots couldn’t stop the Easter Attack,…what for talking about these UNP butterflies defeating global pandemic like Corona…Lol We are damn lucky we have this government and Gota in charge if this difficult situation,..else,…we would have beaten Italy by now for sure…

  37. Saradiel says:

    අපේ රටේ ඉන්න වසලයන් හදුනාගනිමු මුන්ට ඔබගේ වටිනා චන්දය නොදෙන්න

Main News