Exclusive : කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

January 1, 2021 at 9:20 am | lanka C news
Exclusive : කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.

මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.

අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබින.

කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව ඊයේ එම සාකච්චා අවසන් වී ඇත.

රජයේ ප‍්‍රකාශකයෙක්ද මෙම තොරතුරු තහවුරු කලේය.

97,372 views

50 Comments to “Exclusive : කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..”

  1. sunimal says:

    ලක්ෂ 21 ක් ජනතාව මේ 225 ට බය විය යුතු නැහැ. එක රටක්නම් එක නීතියක්.

    • geetha says:

      මුස්ලිම් එවුන්ට දිට්ඨි ධම්ම වේදනීය කර්මය පල දීලා, පාස්කුවේ මැරුන මිනිස්සු,අබ්බගාත වුන මිනිස්සු ගේ සාපය ,බුදු පිළිම වහන්සේල කඩා බිඳ දමන,විකෘති කරන පව මුස්ලිම් පල්ලි වල කඩු දහස් ගණනක් තියාගෙන බෞද්ධයන් ,කිතුනුවන් මරා දැමීමට අදහස් කිරීම්,මේ සියලූම පවු අද මුස්ලිම් ඵවුන්ට පල දීලා .ආණ්ඩුව අලි සබිරි, මතය නෙවෙයි ,වෛද්‍ය මතය අනුමත කරන්න ඕන.

  2. Maha sinhale says:

    පසුගිය කාලේ මක්කම විසාල පිරිසක් ගෑස් ලිපක් පුපුරා ගින්නට පිච්චි මැරුණා 700ක් පමණ එතකොටත් මුන් පෙළපාලි ගියාද මක්කමට විරුද්දව?
    මුන්ගේ බොරු වලට රැවටී නීති වෙනස් ක‍රන්න එපා.

  3. John the baptice says:

    The Mecca fire of 1997 was a fire that occurred in the tent city near Mecca in Saudi Arabia 15 April 1997, killing between 217 and 300 people.
    Details
    The fire erupted in the overcrowded tent city, Mina, where an estimated two million Muslim pilgrims were gathered on for the first day of the Hajj, the ritualistic pilgrimage to Mecca. The fire erupted at 11:45 a.m. and was caused by exploding canisters of cooking gas, according to witnesses. The fire was fanned by winds of nearly 40 miles per hour (64 km/h) causing the destruction of an estimated 70,000 tents. Officially, 1,290 were injured and 217 killed, though witnesses and local newspapers claimed at least 300 were killed, many trampled in the panic. Later official reports gave a death toll of 343, no official list of fatalities has been published.Opposition sources claimed over 2,000 deaths had occurred, many from trampling.The fire was fought by three hundred fire engines as well as helicopters, and controlled in three hours,

    • Islam is terrorism? says:

      Burning ISIS muslim terrorists is the will of alla 🤣🤭🐷🐖🐽🐪🐪🐪

  4. මැදමුලනෙ මුත්තා says:

    මෙි කොරෝනා අටමගලෙ නිසා ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නෙ පලංචියට නැගල කූඤ්ඤය ගලෝපු වඳුරට වෙචිචි වැඩෙි වගේ එකක් බොලං.

  5. කුඹුක්කණ් says:

    කමිටු කීයක් දානවද බං එක වැඩේට

  6. T. සුනාමි says:

    ආන්ඩුවම භූමිදානය වෙන්නයි යන්නෙ

    කොහොමද සිංහල බෞද්ධ පිබිදීම දියාරු කරන්න මරක්කලයො කොරෝනාවෙන් ගහපු ගැටේ?

    • PEOPLE OF COUNTRY says:

      සිංහල බෞද්ධ පිබිදීම දියාරු කරන්න මරක්කලයො කොරෝනාවෙන් ගහපු ගැටේ?
      You are exactly correct brother! This is a real trap by මරක්කලයො!
      100%

Main News