EXCLUSIVE : ගම්මන්පිලට එරෙහි ඔස්ටේ්රලියානු බොරු සාක්කිකාරයා හදිසියේ ලෙඩ වේ.. නඩුව සැප්තැම්බරයට කල් දැමේ..
March 16, 2017 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවතින නඩුවට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද සාක්ෂි කරු බ්‍රයන් ෂෙඩික් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
අසනීප තත්වයක් නිසා ඔහු අධිකරණය හමුවට නොපැමිනෙන බව ඔහුගේ නීතිඥයින් දන්වා සිටියේය.
එ් අනුව එම නඩුව සැප්තැම්බර් 18,20,22 දින වල සාක්ෂි විමසීමට අධිකරණය තීන්දු කලේය.
පෙරේදා දිනයේ කැදවන ලද සාක්ෂි විමසීමේදී බ්‍රයන් ෂෙඩික්ගේ සාක්ෂි බරපතල ලෙස බිද වැටීමකට ලක් වුනු අතර තමන් විසින් බොරු කී බව ඔහු විසින් අධිකණය හමුවේ පිලිගනු ලැබින.
me jahapaalana hattha karapu boru chodana ekakwath oppu karanna baha. dan eva aapita karakenawa, deva saapaya nisaa. blamuko wena de.
මේ මෝඩයා ආයෙ සැප්තැම්බරේ ගෙන්නන එකක් නෑ.සමහර විට ඒ වෙනකොට මිනිහ ආතතිය නිසාම වලකජ්ජ ගහල තියෙයි.
හැබැයි හිරුනිකා ආයිත් ගිහිල්ල එදා වගේ මිනිහව බදාගෙන, සිප වැළඳගෙන නැගිට්ටුවාගෙන එන්න උත්සාහ කරයි..
නිකර් වතී හරී දස්සයි එහෙම මැලවිලා පනනැතුව ඇකිලිලා ඉන්න අයව ඉඹල , විකල, හොලවල ඇහැරවන්න
මොන්! හිරුනිකාට මොකවත් නැගිට්ටවන්න බෑ කියල ඔප්පු වෙලා එවරයි.
We are spending money for these people to lie. Now, government will again spend money on bringing this liar from Australia in September.
KO ARA WANATHAMULE KUDU DEFENDER NONA ? MARE HORA AUSTRALIAN IBBAGE SALI WALING KUDU GAHALA MADIYETE ANDUEWE AYOJAKAO NE KIYALA ? HONDATE BASSALA ETHI
meyath sobitha sadhu lagata yanna kaalaya awith wage