EXCLUSIVE : ගම්මන්පිලට එරෙහි ඔස්ටේ‍්‍රලියානු බොරු සාක්කිකාරයා හදිසියේ ලෙඩ වේ.. නඩුව සැප්තැම්බරයට කල් දැමේ..

March 16, 2017 at 2:10 pm | lanka C news
EXCLUSIVE : ගම්මන්පිලට එරෙහි ඔස්ටේ‍්‍රලියානු බොරු සාක්කිකාරයා හදිසියේ ලෙඩ වේ.. නඩුව සැප්තැම්බරයට කල් දැමේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවතින නඩුවට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද සාක්‍ෂි කරු බ්‍රයන් ෂෙඩික් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

අසනීප තත්වයක් නිසා ඔහු අධිකරණය හමුවට නොපැමිනෙන බව ඔහුගේ නීතිඥයින් දන්වා සිටියේය.

එ් අනුව එම නඩුව සැප්තැම්බර් 18,20,22 දින වල සාක්ෂි විමසීමට අධිකරණය තීන්දු කලේය.

පෙරේදා දිනයේ කැදවන ලද සාක්‍ෂි විමසීමේදී බ්‍රයන් ෂෙඩික්ගේ සාක්‍ෂි බරපතල ලෙස බිද වැටීමකට ලක් වුනු අතර තමන් විසින් බොරු කී බව ඔහු විසින් අධිකණය හමුවේ පිලිගනු ලැබින.

4 views

8 Comments to “EXCLUSIVE : ගම්මන්පිලට එරෙහි ඔස්ටේ‍්‍රලියානු බොරු සාක්කිකාරයා හදිසියේ ලෙඩ වේ.. නඩුව සැප්තැම්බරයට කල් දැමේ..”

  1. daham says:

    me jahapaalana hattha karapu boru chodana ekakwath oppu karanna baha. dan eva aapita karakenawa, deva saapaya nisaa. blamuko wena de.

    • somapala says:

      මේ මෝඩයා ආයෙ සැප්තැම්බරේ ගෙන්නන එකක් නෑ.සමහර විට ඒ වෙනකොට මිනිහ ආතතිය නිසාම වලකජ්ජ ගහල තියෙයි.

      • ගමේජ් says:

        හැබැයි හිරුනිකා ආයිත් ගිහිල්ල එදා වගේ මිනිහව බදාගෙන, සිප වැළඳගෙන නැගිට්ටුවාගෙන එන්න උත්සාහ කරයි..

        • Gamarala ge putha says:

          නිකර් වතී හරී දස්සයි එහෙම මැලවිලා පනනැතුව ඇකිලිලා ඉන්න අයව ඉඹල , විකල​, හොලවල ඇහැරවන්න

        • Niruhika says:

          මොන්! හිරුනිකාට මොකවත් නැගිට්ටවන්න බෑ කියල ඔප්පු වෙලා එවරයි.

  2. Notthischange says:

    We are spending money for these people to lie. Now, government will again spend money on bringing this liar from Australia in September.

  3. kudu kumari says:

    KO ARA WANATHAMULE KUDU DEFENDER NONA ? MARE HORA AUSTRALIAN IBBAGE SALI WALING KUDU GAHALA MADIYETE ANDUEWE AYOJAKAO NE KIYALA ? HONDATE BASSALA ETHI

  4. silva says:

    meyath sobitha sadhu lagata yanna kaalaya awith wage

Main News