Exclusive : ගම්මන්පිලට බැදුම්කර පලිසේන රහස් ලිපියක් එවයි.. ගම්මන්පිලත් ෆුට් නෝට් කල්ලියට වැටෙන්නට පෙර…

February 5, 2018 at 3:00 pm | lanka C news
Exclusive : ගම්මන්පිලට බැදුම්කර පලිසේන රහස් ලිපියක් එවයි.. ගම්මන්පිලත් ෆුට් නෝට් කල්ලියට වැටෙන්නට පෙර…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට පත් කසුන් පලිසේනතමන්ගේ නිදහසට කරුණු ලියලා මට ලිපියක් එවා තිබෙනවා.

මට වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් මන්ත්‍රිවරුන්ටත් යවන්න ඇති.  මොකද ඔබේ  දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකුට වී ඇති අසාධාරණයක් ලියා දන්වන වග නම් කියලා තමයි ඒ ලිපිය එවා තිබෙන්නේ.  ඒ ලිපිය මම කියෙව්වා විතරයි. නිසි ලෙස අධ්‍යනය කලේ නෑ.

නමුත් මේ ගැන හෙලි කලේ නැති නම් කවදා හරි දවසක පලිහේන සමග ලිපි ගනුදෙනු කළා කියලා මට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්.

එතකොට මමත් ෆුට්නෝට් කල්ලිය සහ රෑට රෑට දුරකතනයෙන් මුකුළු කළ අය වගේ බැඳුම්කරයෙන් වාසි ලැබූ පිරිස අතරට තල්ලු වෙන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල

13 views

6 Comments to “Exclusive : ගම්මන්පිලට බැදුම්කර පලිසේන රහස් ලිපියක් එවයි.. ගම්මන්පිලත් ෆුට් නෝට් කල්ලියට වැටෙන්නට පෙර…”

  1. rathne says:

    Dear Gammantila,
    We like to see the letter. Could you please publish the letter in this website.

  2. darshana says:

    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා..

  3. Mamath UNP says:

    You are totally correct Gammanpila.

    • DT says:

      මිනිහෙක් අවංකව වැඩ කලත් කාලකන්නි ගොබ්බයන්ට පෙනෙන්නෙම වැරදියට..මේක යුඇන්පී මීහරක්ට හා හිවල් ජෙප්පන්ට ඇති ආවේනික ගති

  4. RP from Canada says:

    This is how people’s representatives (MPs) should work. Mr. Gammanpila has shown this quality more than once.

  5. David Milli-Banda says:

    Mr. Rusiripala tennakoon unfolded Kasun Palisena’s fraud through the contents of Palisena’s own letter today in a News 1st Interview.
    Loss to the EPF on the sale sale 7 bond transactions sold is Rs. 26b

    perpetual has got EPF, NSB & Insurance though being primary dealers to avoid participating and Perpetual has quoted Rs. 94 for a Rs 100 valued bond and sold it to EPF at Rs. 121.

    All the information, transaction reference appear in the letter and Mr. Rusiripala tennakoon says all transactions and profits can be easily detected.

    Also that is why Yahapalanaya prevented the Auditor general into the scene.

Main News