Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..

September 30, 2019 at 4:40 pm | lanka C news
Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමෙන් නිල ලේඛනය මෙහි දැක්වෙයි.

ඊට පෙර 2005 වසරේදී ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය ශ‍්‍රී ලංකා රජය විසින් පිලිගත් ලේඛණද දැක්වෙයි.

60 views

60 Comments to “Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..”

  1. UNP GAL IBBA says:

    අර අජිත් පී පෙරේතයාගේ පස්ස පැත්තේ අමාරුව හොඳවෙන්න මේක බලා ගත්තානම් හොඳය ගල්මූසලයාට සහ ටොමියන්ට තිබුනේ පුදුම පු … කේ අමාරුවක් නොව​??????

  2. Raja says:

    It is noted that Gota has been in Us from 2003. How come that he has been naturalized in 2003 itself. Unless
    he had been a US Green Card Holder for ten yerars pror to be eligible to apply for US citizenship. Also during the PR period valid for 1 year unless one visits US bfore expiry and gets entry and exit stamps in his passport
    wil someone enlighten