Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..

September 30, 2019 at 4:40 pm | lanka C news
Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමෙන් නිල ලේඛනය මෙහි දැක්වෙයි.

ඊට පෙර 2005 වසරේදී ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය ශ‍්‍රී ලංකා රජය විසින් පිලිගත් ලේඛණද දැක්වෙයි.

323 views

60 Comments to “Exclusive : ගෝටාභයගේ ද්විත්ව පුරවැසිකම ශ‍්‍රී ලංකාව පිලිගැනීමේ හා ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛණ මෙන්න..”

  1. Duminda says:

    A bit odd that it doesn’t have a serial number on it (in the top left corner). I looked at a few other SL dual citizenship certificates, and they all had serial numbers 🤷🏻‍♀️
    Btw. Those documents should go to court. Not in lankacnews/ Twitter or Facebook

    • Victor says:

      There are couple of formats of this certificate. One shown as above, does not contain a number on the top left instead contains two numbers on the right.

    • Siril says:

      who asked about the serial number , when he defeted Prabhakan? At that time UNP only said , “Kilinochchi yanawa kiyala, Medawachchi yanawa'” kind of stupid things.

      No wise Sri Lankan cares about GR’s documents. We know he would take care of the country.

  2. Nimal says:

    Is this a tampered document? Where is the Serial Number. I heard that there is no records in the department to confirm the granting of citizenship.

  3. D.Nimal says:

    Gotabaya was born in Ceylon ,that natural decedent by naturalist by born in island .,By the way he obtain USA citizensship due his own reasons after GR renounce that country he will spontaneously become citizens of country he was born .that is natural right to him .
    His bond fide or that good intention cannot be suspicion by court of Law. Court can be granted his citizenship even no needed go through by documents. GR right is natural right of citizens.

    • ක්‍රිමිනල් says:

      Unless he/she withdraws citizenship and pledge to protect and take arms when necessary in another country . Period !

  4. චම්පා ලියනගේ says:

    චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අධමයන් දෙදෙනා

    සහ උන්ගේ පවුල්වල සියලූම සාමාජිකයන් එක රොත්තට හැඳි ගෑවී

    යනමෙන් කන්නලවු කරමින් සෑම පවුලක්ම ලඟම ඇති දේවාලයකට

    ගොස් තුන් වරුවක් පොල් ගසන්න!

    ප්‍රථිපල සහතිකයි!!!

  5. නිළමේ says:

    UNP කාරයෝ මේ තරමටම හරක් වුණේ ඇයි.

    • ගෑස් අමිල හිමි says:

      අනාචාර්ය හරක් විජේසූරියල වගේ අපතයෝ හින්දා.

  6. ආර්ය සිංහලයා says:

    ඔය ලේඛන ඇත්තනම් කරන්න තියෙන්නෙ ඩේටා කපාගෙන මේකෙ දාන එක නෙමේ. දෙවෙනිදාට උසාවියට ඉදිරිපත් කරන එක. එතකොට leave නොදීම නඩුව අහක.

  7. kishan says:

    Idiots like duminda think to win an election by hide under the blanket of law & court orders.
    because they fear elections like all unpiers

  8. HARAMANIS says:

    WHAT CHANDRA GUPTHA AND WIYANGODA UNCLE DID FOR THE NATION,

  9. ක්‍රිමිනල් says:

    බයියන්ට හීනී ආතල් එකක් දෙන්න රාජපක්ශලා හරි දස්සයො ! ඔය ලිපී ලේඛන දෙවෙනිදා උසාවි ඉදිරිපත් කරලා , තමන්ගේ නිරවද්‍යභාවය ඔප්පු කරගන්න පුළුවන් ! එතකං ඉරකි – තිතකි.

  10. බයිින්ට ටොයියෙක් ටොයියන්ට බයියෙක් says:

    වැඩක් නැහැ මල්ලි ඒකත් අහක යන හැඩයි.

Main News