Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ සූදානම් කෙරේ.. හදිසි පක්ෂ නායක හමුවක්..
September 30, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.
විකල්ප අපේක්ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
ගෙදරට වැද්ද ගන්න පුළුවන් මනුස්සයෙක්ට ඡන්දෙ දෙන්න. ගෙදරට ඇවිල්ල, ගෙදරට ආසවෙලා පහුවදා ගෙදර අත්පත් කර ගන්න, මිනී මරණ එවුන්ට ඡන්දෙ දෙන්න එපා. පොඩ්ඩෑත්තන් මිණී මරණ එවුන්ට, අතුරුදහන් කරන එවුන්ට රට දුන්නොන් සදා සොත්ති.
ගෝටබය මහතාට විරුද්දව සිදුකරන මෙම කුමන්ත්‍රණ වලට එරෙහිව මහජනතාව වීදිවලට කැදවන්නේ නැත්තෙ ඇයි
හොඳ ප්‍රශ්නයක්.
Kohomath nangi pennala akkawa Dena wadak tamai tibbe. Oya hadisi meetings newi oka wenawa kiyala Mula edanma danwa. Dan etin boruwata dala bayiyo choon karanawa 😂😂
Meeting thiyala Pacha wuna……………
චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අධමයන් දෙදෙනා සහ
උන්ගේ පවුල්වල සියලූම සාමාජිකයන් එක රොත්තට හැඳි ගෑවීයන මෙන්
කන්නලවු කරමින් සෑම පවුලක්ම ලඟම ඇති දේවාලයකටගොස් තුන් වරුවක්
පොල් ගසන්න!
ප්‍රථිපල සහතිකයි!!!
අපි අදම පටන් ගන්නව. ඊට අමතරව සෑම කුස්සියකම පොල් ගෙඩියක් බිඳින, බිඳින වාරයක් පාසා එම පාහරයන් මකබෑවෙන
ලෙස ප්‍රාර්ථනා කරන්න.
අපිත් පොල් ගහනවා. ඔය තේනුවරට, වීයන්ගොඩට අමතරව ප්රාජිතයාගේ මුලු පවුලමත් ඇතුලත් කරලා පොල් ගහනවා.
මගේ පදිංචිය දකුණේ. මම අදම සීනිගම දේවාලයට ගිහින්ල ඒ හැත්තට පොල්ගහල, ගම්බිරිස් අඹරවනවා.
විශිෂ්ඨ තීරණයක් මුලින්ම විය යුතුව තිබුනේත් එයයි.
Paulay aya ta withara da . Aney manda . Rajapaksha la lankawe nathuwa giya da ta janadi pathi apekshakayek nathiwa yai wage
බයියො කුලප්පු වෙලා ! 😂😂😂😂😂
ටොයියන්ට මද කිපිල!
Hooooooooooooo defeat for Rajapaksha family.
මහින්ද මහත්තයාගේ ප්ලෑනක් ඕක!