Exclusive : ගෝටාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න… තවත් කිසිදු බාධා නෑ..

August 1, 2019 at 8:40 am | lanka C news
Exclusive : ගෝටාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න… තවත් කිසිදු බාධා නෑ..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය නිල වශයෙන් ඉවත් කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ පුරවැසිකම ඉවත් කිරීමේ ලේඛනය අපවෙත ලැබී තිබේ.

පහතින් දැක්වෙන්නේ එහි පිටපතකි.

එම සහතිකය අනුව 2019 අපේ‍්‍රල් මස 17 වැනිදා ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ඇති අතර 2019 සැයි මස 03 වැනිදා අය අනුමත කර ඇත.

ඒ අනුව පුරවැසිකම අහෝසි කිරීමට අදාල ලේකණ ඇමරිකානු ෆෙඩරල් වෙබ් අඩවියේ සදහන් වීමට නියමිතව ඇත්තේ 2019 ජූනි 30න් අවසන් වන කාර්තුවට අදාලව වන අතර එය අගෝස්තු මුල් සති දෙකේදි ප‍්‍රකාශයට පත් කෙරෙයි.

76 views

42 Comments to “Exclusive : ගෝටාභය ඇමරිකා පුරවැසිකම ඉවත් කල නිල සහතිකය මෙන්න… තවත් කිසිදු බාධා නෑ..”

  1. සිංහලයා says:

    ජයවේවා…දැන් ඉතින් රිදෙයි කට්ටියට පව්

  2. Ranhami says:

    ගෝටා ඉස්සරහට එන අතර හිරේ දැමීම මංගලලාගේ වැඩ පිළිවෙල. එතකොට හිරේ ඉන්නා ගෝටා ඊටත් වඩා හොඳට උඩින්ම දිනනවා.ජනාධිපති හිරේට නියම වෙලා තිබුණොත් මොකක්ද විසඳුම? කෝ මේ ගම්මන්පිල උන්නැහැල.

  3. Sampath says:

    This country will be blood bath if Gota comes. US or any country shud intervene and stop these criminal becoming the leader of this country.

    • Navanindha Pillai says:

      Wow, now even hard-core LieTTE cadres put comments in this website under Sinhala names!

    • සමන් says:

      Sampath කියන්නෙ ගෝඨාගෙ නම ඇහෙන කොටත් රෙද්දෙම මලපහවෙන කාලකන්නියෙක්!

  4. උදය says:

    ඇමරිකන්කාරන් බත් බැලයෝ අපි‍ට එපා.

    • ඇන්ටන් බලුසින්හම් says:

      ඇමරිකන්කාරන් බත් බැලයෝ අපි‍ට එපා.
      අපිට ඕනේ ඇමරිකන් ආමි කාරයෝ.
      සෝපා ගිවිසුම වහා අත්සන් කරනු,
      ඇමරිකන් ආමි කාරයන්ට ආයුධ සහිතව මෙරටට ඇතුලුවීමට ඉඩදෙනු!

  5. තරංගා says:

    එතකොට ඇමරිකාවට ඉංග්‍රීසි බැරිද? him self, his self වෙලා තියෙන්නෙ? (14)

Main News