Exclusive : ජනපති මෛත්‍රී ඉවතට.. රෝ.ල. පියදාස ශ්‍රීලනිප නායකත්වයට පත් කෙරේ..- මහ ලේකම් තහවුරු කරයි..
October 9, 2019 at 6:35 am | lanka C news
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වූ බවට ඊයේ පස්වරුවේ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇත.
දැවැන්ත පක්ෂයක් මෙසේ දියවිය….. වෛරයක් නිසා රටත් විනාශ මුඛයට පත්කර, අන්තිමට පක්ෂයත් දියකර දැමීය…
වීර කුමාරය ගල් පැලෙන බොරු කියනව ඇත්ත වහ ගන්න. මයි3 යට කටක් ඇරල පොහොට්ටුවට හෝ ගෝටට සහය දෙන්න බැරි කමට මුං මරු තියරියක් හදල. මැතිවරනය ස්වාධීනව පවත්වන්න මයි3 ස්වාධීන උනාලු. අනේ පව්. ගිය සැරේ මහින්ද දාල පඹය එක්ක ගියා වගේ, මේ සැරේ පඹය දාල ඉතුරු උං අනුරාධපුරේ යනව. මොක්කුද මුං.
මහින්ද මහත්තය මේපාරනන් සිරිසේන මහත්තයව හොඳට අධ්‍යයනය කරල තියනව
Bravo Mr Wickramasinghe the political genus completely paralyses the SLFP, Turn the JVP leaders mind set to liberalism, and the greatest of all through the grate servant Basil (student of of grate Gamini Disanayake) create party who follows the UNP ideology better than current UNP. The whole campaign and Mr Gotabaya showcasing grate liberal leader.
Funny poor and the lower middle class thinks Gotabaya is their savior. Now only Vimal and Gammanpila can stop the neo liberal agenda!!!
according to your theory even China can be seeing as a Neo liberal economy
Athi Yantahm Danwath Kiyapu Widihata Swadheena Unaaa
hithata ekangawama, kiyannam
dusta athmarthakami sirisena nam wuu S.S.C pamanak ethi gamath wanasapu GAMARALA desapalakaya.
aappa kala paksaya kada dama u.n.p. ekata ekathu una
S.L.F.P WENASUWWE APPAYA DEWIYO BALAGANITHWAAAAAAAAAAAAAAAAA
Sajith Victory 58% …………….Gota 41%
Ado mahinda candidate or gota ????/