Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට.. රෝ.ල. පියදාස ශ‍්‍රීලනිප නායකත්වයට පත් කෙරේ..- මහ ලේකම් තහවුරු කරයි..

October 9, 2019 at 6:35 am | lanka C news
Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට.. රෝ.ල. පියදාස ශ‍්‍රීලනිප නායකත්වයට පත් කෙරේ..- මහ ලේකම් තහවුරු කරයි..

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වූ බවට ඊයේ පස්වරුවේ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද වාර්තා වෙයි. ‍

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇත.

94,674 Viewers

20 Comments to “Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට.. රෝ.ල. පියදාස ශ‍්‍රීලනිප නායකත්වයට පත් කෙරේ..- මහ ලේකම් තහවුරු කරයි..”

  1. ඒ මොකක්ද බං ඒ හරුපෙ… එතකොට 2015 ඉඳන් මෙතුවක් කල් මෙවුන්ට නායකත්වය දුන්නෙ මොන ඉලව්වකටද? මේ ඡන්දෙට මුහුණදීම ඒ නායකයාට ඒ තරම් අසාධ්‍ය කටයුත්තක්ද? තෝරාගත් එක් කාර්යයකට පමණක් නායකත්වයෙන් ඉවත් වෙන එකා නායකයෙක්ද නයා කයෙක්ද?මේක මුගෙ උද්ධඡ්ච කමද අහංකාර කමද?

    • ෴මිස්ට-ප්‍රබා෴ says:

      පොල්ගොල්ල ස්මාරකයේ මල්වඩමක් තබා ‘නීල’ පබලුව එංගලන්තයට හඹා ගියාය!

  2. Hiran says:

    විශ්ව වර්ණපාලට වූ දේ නොවේවා..

  3. Rata Wenuwen says:

    එහේනම් කරවලපියා එලියට ඇදීලා ආවා,
    ලඟදීම පඹ මහතා සජියගෙ වේදිකාවේ, එතකොට තමයි ඇට්ටි හැලෙන්න එයාට වදින්නේ පුක් දුම් යන්නත් එක්ක.දැන් ඔහේම යන්.!

  4. පොඩි එකා says:

    වෛරය ඉස්මතු කරගෙන චන්ද්‍රිකා විසින් සිරිසේන මහත්තයා උපයෝගී කරගෙන තමන්ගේ දෙමාපියන් විසින් පෝෂණය කල රටට ඉමහත් සේවයක් කල පක්ෂයක් මෙසේ ගමනක අවසානයක් දක්වා රැගෙන ගියේය…

  5. Dilshan says:

    Watch out Sirisena might say something bad about Gota just before the election day

  6. තිත්ත ඇත්ත says:

    මෙෙත්‍රිපාල ජනාධිපති නැතුව අනෙක් අය එන එක හරියට අර වරක ගෙඩිය ගන්න ඇද්දහම නහය අතට ආවා වගේ දෙයක්.
    තමන්ට අගමැති කම දෙන පොරොන්දුව නැතිව මෙෙත්‍රිව ගන්න ලැබෙන්නේ නෑ.
    මෙෙත්‍රි එනවනම් ගෝටා නැතිවත් පොහොට්ටුවට දිනන්න පුළුවන්.
    ගෝටා හිටියත් මෙෙත්‍රි එන්නේ නැත්නම් පොහොට්ටුව පරාදයි.
    මෙෙත්‍රි දවසක් කුඹුරැ යායකටම ගිනි තිබ්බා වගේ හැමෝටම හොඳ ලැව් ගින්නක් දෙන්නත් බැරි නෑ.

  7. ගෝමස් says:

    අන්තිම මොහොතේ වත් මල් වට්ටියට අතගහන්න පින නෑ මේ උන්දැට

  8. kumarasinghe says:

    ayyo sirisena. S.S.C walin ratak palanaya karanna BEHE.
    boru keliya. sepa winda. hamba kala. lokaye ratawal siya ganaka ape salliwalin rawum gehuwa.
    madu walaga ko? kaduwa ko>??? ellum gaha ko??kudu mathpen nethi kalada? rata winasa kala

    sadahatama yanna

  9. මහ හොරා says:

    පියසේන ගමගේ සහ අප්පච්චි මලෝ එළිපිටම සජිතට කඩේ. දුමිය කාටද කොහේද එල්ලෙන්නෙ? පවුසි සිරිකොතේ. ඒ නිසා සියළුම මන්ත්‍රීවරු යයි සඳහන් කිරීම වැරදියි.

  10. Pal says:

    Sorysena..

    You made all this mess to the country and for the SLFP. Some opportunistic fellows are still around you , not to protect you but to be leaders in SLFP. Who thought Rilasiri would become the secretary of SLFP? Who thought Piyadasa would become the leader of SLFP?
    But we all knew that there would be a situation you have to face this.

    You are a greedy man , but trying to show that it is not .

    Only way to get up politics is to join SLPP , but those leaders should also be very careful.

  11. ජේ.J says:

    දැවැන්ත පක්ෂයක් මෙසේ දියවිය….. වෛරයක් නිසා රටත් විනාශ මුඛයට පත්කර, අන්තිමට පක්ෂයත් දියකර දැමීය…

  12. Ex SLFP says:

    වීර කුමාරය ගල් පැලෙන බොරු කියනව ඇත්ත වහ ගන්න. මයි3 යට කටක් ඇරල පොහොට්ටුවට හෝ ගෝටට සහය දෙන්න බැරි කමට මුං මරු තියරියක් හදල. මැතිවරනය ස්වාධීනව පවත්වන්න මයි3 ස්වාධීන උනාලු. අනේ පව්. ගිය සැරේ මහින්ද දාල පඹය එක්ක ගියා වගේ, මේ සැරේ පඹය දාල ඉතුරු උං අනුරාධපුරේ යනව. මොක්කුද මුං.

  13. විජය says:

    මහින්ද මහත්තය මේපාරනන් සිරිසේන මහත්තයව හොඳට අධ්‍යයනය කරල තියනව

  14. Hirugal Bandara says:

    Bravo Mr Wickramasinghe the political genus completely paralyses the SLFP, Turn the JVP leaders mind set to liberalism, and the greatest of all through the grate servant Basil (student of of grate Gamini Disanayake) create party who follows the UNP ideology better than current UNP. The whole campaign and Mr Gotabaya showcasing grate liberal leader.
    Funny poor and the lower middle class thinks Gotabaya is their savior. Now only Vimal and Gammanpila can stop the neo liberal agenda!!!

  15. Passanayaka says:

    Athi Yantahm Danwath Kiyapu Widihata Swadheena Unaaa

  16. SWRD.BANDARA says:

    hithata ekangawama, kiyannam
    dusta athmarthakami sirisena nam wuu S.S.C pamanak ethi gamath wanasapu GAMARALA desapalakaya.
    aappa kala paksaya kada dama u.n.p. ekata ekathu una

    S.L.F.P WENASUWWE APPAYA DEWIYO BALAGANITHWAAAAAAAAAAAAAAAAA

  17. VOICE OF UNP says:

    Sajith Victory 58% …………….Gota 41%

  18. VOICE OF UNP says:

    Ado mahinda candidate or gota ????/

Main News