EXCLUSIVE : ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි.. දෙදරන අත්පොලසන් මැද ඒකමතිකව අනුමතයි..

August 10, 2019 at 10:02 pm | lanka C news
EXCLUSIVE : ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි.. දෙදරන අත්පොලසන් මැද ඒකමතිකව අනුමතයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

හෙට පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයට පෙරාතුව අද දිනයේ කැඳවන ලද ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කර තිබේ.

ඊට විකල්ප යෝජනා කිසියක් හෝ විරෝධතාවත් එහිදී ඉදිරිපත් වී නැත.

එහි සිටි පක්ෂ නායකයින් සියලු දෙනාම ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ එම නම ඒකමතිකව අනුමත කර ඇත්තේ අත්පුඩි ගසමිනි.

ඒ අනුව හෙට (11) දිනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

60,477 Viewers

35 Comments to “EXCLUSIVE : ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි.. දෙදරන අත්පොලසන් මැද ඒකමතිකව අනුමතයි..”

  1. සිංහලයා says:

    සිරිලක් මෑණිට ජයවේවා

    • Amda says:

      Finally….we see a silver lining ✌😍💖🎉

      20M Sri Lankans along with 300+ innocent victims and their families are waiting for JUSTICE !

    • ඒ.. එතකොට අපේ වෙල්ගම කුමාරයා? සිනියෝරිටි එකෙන් වැඩිම එයා නේද?

  2. kumdhar says:

    ඔබට හදපිරි සුභපැතුම්, ගෝඨාභය සර්.

  3. MD says:

    THANKS APPACHCHI! OBATA SIYALU DEWI RAKAWARANA LABEWA.THERUWAN SARANAI.JAYAWEVA!✌

  4. Sanath says:

    Rate waasanaawa.

  5. sarath says:

    ලක් මෑණියන්ට ජය ලබා දෙන්න ගෝටාභය මැතිතුමනි.

  6. rana says:

    Jaya wewa. May triple gem bless you and protect you.

  7. mdd says:

    will intelligence officers try even without butter

  8. Karu says:

    මග හිතේ ලොකු බයක් තියනවා.
    තක්කඩි චම්ප-ක ලා ප්‍රා-ජිතලා තවම ජම්පර් මස්සවනවා.

    • Rata Wenuwen says:

      චම් පකයා, ප්‍රා ජිතයා, ඇයි පින්ගුත්තර මහා දවල්බැන්කු හොරා කාපු රනිලයා ගෙ ජම්පරේ හැකි ඉක්මනින් මැස්සිය යුතුයි, Terminator වචනයෙන් මුන් ටික කම්මුතු වෙනවා කිව්වානම් හරියට හරි

      • Chmidu says:

        Ane palayana yanna gon nambo …ochchara horakapu thakkadi asuchi wimal wirawansa kiyana napunsakaya hire demmada..mun okkoma ekai..tho katawahagene hitapiya ponna petiya

        • Me3 says:

          අැයි අනේ අපේ චමි පුතාට පුළුවනි නේද මේ දැන් ගිහිල්ල ඔය සාක්කි ඔක්කොම දාල පැමිණිල්ල ක් දාල නඩුවක් ගොනුකරන්න.
          එහෙම කරේ නැතිනම් මුළු රටම කියාවි මෙන්න බොලේ ගොං තඩියෙක් කියල.

  9. Kalinga says:

    Great decision. Very wise and timely. People will vehemently support, given the desperate ground level conditions in Sri Lanka.

    GR, you should work hard to add your name to the ancient kings and rulers who ruled and safegurded Sri Lanka. From the kings like Pandukabhaya, Dutugemunu, Mahasen, Dhathusena, Vijayabahu and Parakramabahu to the former President Mahinda, Sri Lanka was saved from various detrimental internal and external incidents.

    The time has come for you to take the influence from those great sons of Sri Lanka and move forward strongly to safeguard the country.

    Budu saranayi…!!!!

  10. raju says:

    lankawata ayeth enne gotabaya president unoth withrai, nathi nam marenkan me rate ma innawa.

  11. jaya says:

    congratulations mother Sri Lanka .

  12. Ab says:

    All the best GR. Please make sure u don’t take any corrupted & racist ministers from UNP.

  13. Kamal says:

    Suba පැතුම්, rata galawa denna adusha balawegayangen.

  14. Nuwan says:

    කාටවත් අත නොපා, කාගෙවත් පස්සේ නොගිහින්, තමන්ගේ මහන්සියෙන් , රටෙත් නැති මිනිස්සුන්ටත් මේක කියවල ගැම්ම එන්නේ මොන හේතුවක් නිසාද?

  15. gamini says:

    Grate we Need Like You Leader For My Motherland

  16. Super, should not get support from the new terrorists groups headed by rishard B, hizballah and any involved in recent bomb attacks against our country, and no need of any secret dealings behind the scene. We the Buddhists Christians votes are enough to elect you.

  17. SL says:

    Great ,we will support him…

  18. Sadda says:

    ජයවේවා ! , නාස්තිය පිටුදැක ශ්‍රී ලංකාව දිනවමු.!

  19. puncha says:

    Ape balaporoththu ituuna. Lak menige ha Sinhala janathawage wasanawata path wana obata jaya niyathai.

    Habai obathuma UNP mathi amathin langakatawath ganna epa. SLFP eke Duminda, Vijayamuni, Welgama weni un lankaragannawath epa.

  20. ජයවේවා.රට ඔබටයි. says:

    ජයවේවා.රට ඔබටයි.

  21. කුණු ගද දුරු කර ආසියාවේ හොඳම නගරය බවට ශ්‍රී ලංකාව පත් කළ ගරු මහින්ද මැතිඳුනි ඔබගේ මළණුවන් ගේ මේ ආක්‍රමණයට අපි හඳවතින්ම සුභ සුභමමමම පතමි………

  22. රට විනාශ කළ, තරුණ පරපුර විනාශ කළ මේ සක්කිලි හුඇන්පී රැළ එළවන්න එන්න මැතිඳුනි මහින්ද + ගේඨා සංයෝගය… බුදු හිමි සරණ ලැබේවා… දෙවි රැකවරණය අත්වෙිවා

  23. David Milli-banda says:

    Congratulations !!!!!!
    God’s choicest blessings for Strength, Good Health, Wisdom and Guidance and to turn around the Country with God’s Speed.

    ITS NOW OR NEVER………………………Jaya Wewa.

    What do we do with the (02) Canines, Gamini Vyangoda and Thenuwara ? Cage them or U decide.

Main News