Exclusive : ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස… කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබේ.. ඇල්පිටිය ඡන්දයත් ඔහු මතයි..
September 26, 2019 at 4:31 pm | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ.
අද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔහුලේ නම අනුමත කර ඇත.
ඒ අනුව මෙරට 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදීමට නියමිතය.
එමෙන්ම ඔක්තෝබර් මස 10 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම ද නිතැතින්ම පේ‍්‍රමදාස මහතාට පැවරෙනු ඇත.
That RW of UNP has learn many lessons last 15 years since 2005?
But that progressive forces has to keep eye on that current situation and social movement by study very carefully.
The matter is not only victory but wanted landslide win over the majority of masses into side of majority people interest is key issues. How we are going to do that?
That RW of UNP has learn many lessons last 15 years since 2005? The UNP understood that they are loosing big margin of voters last 24 years. So that UNP has come to small Party than previously by slim majority of Members of House >
But that progressive forces has to keep eye on that current situation and social movement by study very carefully.
The matter is not only victory but wanted landslide win over the majority of masses into side of majority people interest is key issues. How we are going to do that?
ලිප රත්වන තෙක් දිය සැලියේ- සැපයක් යැයි කකුලුව දිය කෙලියේ.
2020 චන්ද ප්‍රතිපල දැක්කාහම මෙයාට බඩ යනවා
මේ කිසිත් බමුණු කුලයේ බිද වැටීමක් නොවේ. මේ එජාප බටහිර සුවාමියන්ගේ බල පරක්රමයයි
රනිල්ට ජනාධිපතිවරනය ජයගත නොහැක. එබව ඔවුන් හොදින් දනිති. මෝඩ එජාප පාක්ෂිකයාගේ කැමැත්ත සජිත්ටයි. ඒ බවද ඔවුන් හොදින් දනිති.
සජිත් ගෙනැවිත්, මහේෂ් සේනානායක ගෙනවිත් සිංහල චන්ද කඩා, ඔවුන්ගේ අයෙකු බලයට ගැනීම ඔව්න්ගේ පරමාර්ථයයි
ඔව්න්ගේ බලය රැක ගැනීමට, රනිල් කුණු කුඩයට දැමීම ඔවුනට සුළු දෙයකි
දැන් සිංහලයා බුද්ධිමත් විය යුතුය
Sajith will manipulate the nepotism issue during his campaign unless Gotabaya Rajapakse ask the family of MR to lie low as the whole Sri Lanka is now talking about pawul vaadaya. Let their be no children, nephews and nieces of Rajapakse clan except for those who are already in the parliament.
If Gotabaya’s party permits the whole Rajapakse clan to invade the party I am afraid that people will give a chance to Sajith. Especially the youth. Food for thought dear GR.
Sajith he can’t win the upcoming election . gotabaya rajapaksha is the 7th executive president in sri lanka . after sajith loosing the president election UNP will facing more over more internal issues . Thanks – Sanjeewa . .
Nothing had done from 2009 to 2015 for war heroes . At least pension have not for them. They use only for election…
mu peradunahama genigen guti nikanuth mu guti kanawa
Harakun pita nagi elahareki.
The Elpitiya election results would be a pre_ reflection of the results of the upcoming Presidential election.The people are impatiently waiting to respond for ruining the motherland in everyway over the last four years,for which Sajith too is also ,responsible.