Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි..[Video]

October 27, 2018 at 10:39 pm | lanka C news
Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි..[Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

මරන්න අන දුන්නේ කවුද

මරන්න අන දුන්නෙ කවුද…

Gepostet von ඔබට සතුටුයිද දෑන් am Samstag, 27. Oktober 2018

36 views

33 Comments to “Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි..[Video]”

  1. desta says:

    muta kiyak hari dunnoth mu mewa anith pettatah kiyana perethayek muta mahindya cabinet emathi dunnoth hodai

  2. Nim says:

    JUDE OBE WEGRAHA YA NIWARADI.
    RA NIL GE PASS PORT AKA
    THAHANAM NOKARANNE MANDA ?

    WEMAL ME SADAHA WAHAMA
    KRIYATHMAKA WEEEMA AWASYA
    SRI LANKA WATA JAYAWEWA. ////////

    • Chandana says:

      Aparate inna siyaluma dashapalana nayakayo horu.me samadenama balayata enne mudal upayanna.parliment eke dena waraprasada saha deemana nathara kara samanya padiyak dunnoth parlimentu enna ekekwath nathiwenawa.lankawe rajaye ayathanayaka athuganna rakiyawatath adyapana sudusukam balanawa.parlimentuwata yana ayata pamsnak adyapana sudusukam naha.me rata diyunu karana nayakayaku penena duraka naha.

  3. බටලන්දේ වදකයා දැන්වත් ගෙදර යනු………….

  4. රණහඩ says:

    නාමල් කුමාර ඔබට ජය වේවා…………….. නමුත් 62 දෙලක්ෂයේ තවමත් ක්‍රෝටන්, කොස් සහ වෙන්තු වල් කොල බුදින්නන් ඉතුරු වී ඇති බවට අනතුරු අගවමි.

  5. kgb says:

    What this man says may be correct. Nalaka Silva may not want to kill MY3. He was driven by somebody.

  6. Mangala says:

    Rata wikunagena kapu Ranilage depala rajasanthaka karalath madi..

  7. Dilini says:

    Chandana kiyana kathawa aththa. Batahira ratawala deshapalakayanta me tharam waraprasada natha.

  8. Open mind says:

    යකඩෝ….මූ බුද්ධි අංශයට වඩා ඉදිරියෙන් නේ. මදි සලකනවා

Main News