Exclusive : ජන බල විරෝධය පැවැත්වෙන ස්තානය මෙන්න.. කොළඹ සියළු මාර්ග අවහිර වීමට නියමිතයි..
September 5, 2018 at 12:40 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොලඹට’ විරෝධතාවය පස්වරු 02 ට පමණ ආරම්භ වීමට නියමිතය.
විරෝධතාවය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළිදරව් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සදහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සදහන්ය.
ගම්පහ දිස්ත්‍රක්කයේ පිරිසට සම්බන්ධ වන්නැයි උපදෙස් ලැබී ඇත්තේ පංචිකාවත්ත හන්දියටයි. ඔවුන් මාර්ග පහකින් පමණ කොටුව දෙසට ගමන් කිරීමට නියමිතව ඇත.
අනෙක් දිස්ත්‍රික්ක සදහාද ඔවුන් එන මාර්ගයන් අනුව කොළඹ මාර්ගයන් වෙන් වෙන් වශයෙන් බෙදා දී ඇති අතර කොළඹ නගරයේ සියළු තදාසන්න මාර්ග විරෝධතාවය හේතුවෙන් අවහිර වනු ඇතැයි සදහන්ය.
විරෝධතාකරුවන් පළාත් ලෙස බෙදී පෙලපාලි 06කින් විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නියමිතය.
විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලේක්හවුස් වටරවුම අදලදීය.
මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරයේ යෙදී සිටින ඇමෙරිකානු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ජනකායක් අද විරෝධතාව පවත්වන නිසා එම ස්ථානයන් හැකිතාක් මගහැර සංචාරයේ යෙදෙන ලෙසයි.
hurrah
පාට නොමැතිව එකතුවන සියලු බලය අද
සඟ වෙද ගුරු ගොවි කම්කරු ජනතාද අද
සතරවරම් දෙවියෝ බැසල පොලවටම අද
රැකගනු සැම රටවැසියම පෙලපාලියෙ අද
මොකුන්ද බොල අමෙරිකාවෙන් මෙහෙට ආපු සංචාරකයෝ! NGO පප්පල සෙට් එකක් වෙන් ටැ!
jayaweewa.
කඩු දුනු කිණිසි සවි බලමන් මදින් දැපී,
මුඩු මැත දොඩන රුදු හමුදා සමග හැපී,
කැඩුනොත් කැඩේවා අඬුපඬු දෙකට කැපී,
අඩුවක් නොකට යමු යන මේ ගමන අපී.
ලෝකයේ ඇති එකම බෞද්ධ සිංහල රට අපේ මේ පින්බිමියි … එහෙයින් රකිමු අපි පණ වගේ .. සිංහලයෙනි ජාතියක් වශයෙන් එක්වී මේ සටන ජය ගනිමු
මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියන දුර්වල කම් නිසා ජාතියක් භේද භින්න වුනොත් එකෙන් ප්‍රයෝජන ගන්නේ සුළු ජාතින් එතකොටොවුන් ශක්තිමත් වෙනවා විතරක් නොවේ මහජාතියේ ඔලු වට අතහොදන්න එනවා ,,අද වත්මන් ආණ්ඩුවේ දුර්වල පාලන නිසා එය සිදුවෙමින් තිබේ ..මුළු රටම අගාදයේ
ආර්ථිකය පිරිහෙලා …අපි තවත් බලා සිටිය යුතුද ? මේ ජනසටනට එක්වී යමපාලනය නෙරපා අපේ මව් බිම රකිමු
ඒකාබද්ධ විපක්ෂයේ සැමට අපේ ප්‍රණාමය ..මෙයට සහය දෙන සැමට අපේ ප්‍රණාමය ඔබසැමට ජයවේවා
කොපමණ ගල් බොරළු තිබුනත් අතර මග
යායුතු තැනට යනු නියතයි ගලන ගග
හයියෝ මහලොකු විරෝදෙට කලින් දාපු කමෙන්ට්. පුස්සක් උනානේ?
පාට නොමැතිව එකතුවන සියලු බලය අද
සඟ වෙද ගුරු ගොවි කම්කරු ජනතාද අද
සතරවරම් දෙවියෝ බැසල පොලවටම අද
රැකගනු සැම රටවැසියම පෙලපාලියෙ අද
ජන සටනට ජයවේවා……!
ජහපාලන රජය ගෙදර යනු…….!!
mun hadanne rate saamaanya janathaawa apahasuthaawayata path karanna. apata wada nodee palayawuko wirodhathaa penwanna hambanthota peththata.
රටම විකුණන් කනකන් බලන් ඉන්නේ නැතුව හොර හැත්ත එලවල දාන්න හදන්නේ තොපිත් ඇතුළු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තමයි
නපුන්සක පාලනේ ඉක්මනට නෑතිවෙයි කියලා උගෙ හිත රිදිලා බං
සකුරාජයවේවා!!!
මේ දුර්දාන්ත ජඩපාලන ජුන්ටාව පන්නා දමමු!
මහින්ද, ගෝඨාගේ නායකත්වයෙන් යුතු ජනතාවාදී රජයක් පත්කර ගනිමු.
saneepada dan