ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි.. ඥාණසාර හිමියන් වැලිකඩින් එලියට..

May 22, 2019 at 6:22 pm | lanka C news
ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි.. ඥාණසාර හිමියන් වැලිකඩින් එලියට..

වසර හයක සිර දඩුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නියෝගයට අත්සන් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ සෙසු කටයුතු සම්පූර්ණ වූ සැනින් බොහෝ දුරට හෙට පෙරවරුවේදී ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ සිර දඬුවම අහෝසි වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ සහ අද දිනයේ අදාළ ලිපි ලේඛන කටයුතු සියල්ල අවසන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමෙන් පසු ඥාණසාර හිමියන්ගේ සිර දඬුවම අහෝසි වන්නේ ජනාධිපති සමාව යටතේය.

86,505 Viewers

27 Comments to “ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි.. ඥාණසාර හිමියන් වැලිකඩින් එලියට..”

  1. Ravi says:

    Convert to tha budishom and let them stay

  2. UD says:

    අපේ හාමුදුරුවනේ….
    කලබල නැතුව හෙමින් ගමන යමු. අපිට ලොකු දෙයක් රට වෙනුවන් කරන්න පුළුවන්…
    මේ රටේ මිනිස්සු දැන් ඔබවහන්සේගේ වචනයට ගරු කරනවා….

    • Saradiel says:

      අපේ හාමුදුරුවනේ ,සත්‍ය කවදා කෙසේ හෝ ජයගන්නවා ..
      ඔබවහන්සේ අපේ රට ජාතිය .රණවිරුවන් ආරක්ෂා කිරීම කටයුතු කිරීම නිසා සිරගෙදර දුක් විදීම ගැන බෞද්ධ අපේ බලවත් කණගාටුව පළකරමු ..දේශපාලන පලි ගැනීම් නිසා සිදු වූ මේ අසාධාරණ අපි හෙළා දකිමු එත් සිංහල බෞද්ධයා කිසිම දිනක මේ සිදුවීම් අමතක නොකරනු ඇත .
      මේ මොහොතේ ගෞරවනීය ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කළා නම් අපි ජනපතිට ස්තුති කරමු
      දළදා සමිදු පිහිටෙන් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉක්මනින් නිදහස ලැබේවා!!!

    • dinesh,fernando says:

      Gnanasara whiky drinking at paris hotel and Smoking also with Russian Girl sleeping in one Bed i have These fotoes i will produce very soon be care Gnanasara !!!

      • Kudunesh says:

        Why wait? Do it right now.
        Oh you need time to Photoshop.
        Ok..ok..

        • dinesh,fernando says:

          i Dont want put this fotoes now i will see what he is going to do now after i will publish whole fotoes…

  3. දේවක says:

    මොකද්ද දෙන්නගෙ ප්ලෑන් එක?

    • සුරංග says:

      මුහුදේ මාළු අල්ලන මිනිහෙක්ගේ දැලට බෝතලයක් අහුවුනාලු.ඒකේ ඇතුලේ ඉන්නවලු භූතයෙක්.ඌ බෝතලේ බිත්තියට ගගහා මාළු කාරයාට කිව්වලු පොරොප්පේ ගලවලා එලියට ගන්න ඕන උදව්වක් කරන්නම් කියලා…ඉතිං ඒ මෝඩ මස් මරන්නා භූතයාව එලියට ගත්තලු.එලියට ආපු භූතයා ආපූ ගමන්ම මස් මරන්නාගේ බෙල්ලෙන් ඇදලා ගිලලා දැම්මලු.
      මේ වගේ කතා ඉස්සර අත්තම්මා කියලා දුන්නා.අද ලයිව් බලනවා.

    • dinesh,fernando says:

      Whisky gahai…

    • namal,peiris says:

      Den Baudhyange chandha hambawei aei Gnanasaarawa aeliyata avilla ne ae nisai gnanasarawa maithree gnanasarawa nidhahas keruwe!!!ape intelligent.

  4. Rathgama MC says:

    ජනපතිවරණය අගෝස්තු මාසයේ,සිරිසේන මහතා පොහොට්ටුවෙන්,ගොටාභය ස්වාධීනව සහ ලක්ෂ 20 කින් ජයග්‍රහණය කරන පොදු අපේක්ෂකයා එජාප පෙරමුණෙන්ද ඉදිරිපත් වෙනවා ඇත.

  5. Roshan says:

    Good example of death of rule of law in Sri Lanka

  6. මේ හාමුදුරුවො නිදහස් කරපු එක ඇත්තනම්, ඔන්න අපේ ජනාධ්පති තුමත් මේ අවුරුදු 41/2 ටම කරපු එකම එක හරි වැඩේ කියල කියන්න පුළුවන්. අනේ සාධු…..සාධු…සාධු අන්තිම මොහෙතෙ හරි ඔය මොල පොඩ්ඩ පෑදුනාට. සාධු…..සාධු……සාධු…….::::;

    • Manoj says:

      අනේ උඹලගේ ගොං මොලේ… තොපිවගේ උන් තමයි සිරිසේනලා පත්කරගත්තේ… අවුරුදු 4 1/2 හරි හමං රටට හිතැති දෙයක් නොකරපු එකා ගැන කියන්න ඉස්සෙල්ල හිතපන් ඔය ඕකගේ අලුත්ම ගුන්ඩුව… ගෝඨා ගේ ඡන්ද කඩන එක. ඔය හාමුදුරුවෝ එලියට ඇවිල්ල පිස්සු කෙලින්න පටන් ගත්ත ගමන් ගෝඨා ට ලැබෙන්න තියන පාවෙන ඡන්ද ඔක්කොමටම කෙලවෙනවා. එදාට උඹත් තව comment එකක් දැවී ගෝඨා තමයි ඒවාට වගකියන්න ඕන කියල.

  7. Konakapala says:

    Konakapaalalaata heta mala paniwee!

  8. Spirit says:

    Great news .You know you have made the right decision now be a real Sinhalese leader
    Mr. President Thank you

  9. Bodu bala piyuma says:

    Our hero! සිංහලේ

  10. Puransisku says:

    හාමුදුරුවන්ගෙ ගෝලබාලයින්ටයි මේ කියන්නෙ. ඕනවට වඩා ගෝසා කරල පිස්සු කෙලල ආයෙත් හාමුදුරුවො ජීඒතාන්තය දක්වා හිරේ අරින්ට නම් එපා, මෙන්න වැන්දා !

    • manoj says:

      අනේ දැන් මේන් කියල අහයි..
      පුළුවන් තරං පිස්සුම කෙල්ල ගෝඨා ගේ ඡන්ද කඩල දාන්න තමයි ඔය set වෙන්නේ.

      ඥානසාර හමුදුරුවොන්ට අර මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන්වත් ඉගෙනගන්න තියෙන්නේ කොහොමද ආගමික නායකයෙක් තම පිරිස සන්සුන්ව බුද්ධිමත්ව හසුරවන විදිහ. බලපන් ඊළඟ ඡන්දෙදි එතුමා කතෝලික සියලුදෙනා හරි විදිහට මෙහෙයවන විදිහ.

      අපිටත් ඕන ඒවගේ හාමුදුරුකෙනෙක්.. භද්දිය හාමුදුරුවොත් පච රණවක එක්ක set වෙච්ච එකේ තව මොන බලාපොරොත්තුද..

  11. Patalee says:

    මෝඩ සිංහලයට තේරෙන්නේ නෑ ඕක සිරිසේනගේ ගුන්ඩුවක් කියල… එලියට දාපු ගමන් ඥානසාර හාමුදුරුවෝ පාරේ නටන්න පටන්ගත්තාම ගෝඨා ගේ ඡන්ද ටිකට කෙලවෙන්නේ.. ඇයි මුළු රටම හිතං ඉන්නේ බොදුබල සේනාව ගෝඨා ගේ කියල නේ.

  12. Sadda says:

    බුද්ධ පුත්‍රයකු හිරෙන් නිදහස්වීම ගැන සතුටුවිය හැකිවුවත් උන්වහන්සේට කල අගතිය පිලිබඳව කිසිම රජයේ නායකයින්ට සමාවක් දිය නොහැක. අදාල අයට එය දේශපාලන වාසියක් නොව පුස් වෙඩිල්ලක් පමනි .

  13. kandasamy.a says:

    why Dont u put our Tamil tigers LTTE jailers out? Gnanasara is a Monk but he is Blaming Always Islam Religion and also catholic and hindu religions u must not put him out at all.

Main News