Exclusive : ඩුබායි පොලිසියේ 4ක් මධුෂ් සමග ලංකාවට…
April 12, 2019 at 9:20 am | lanka C news
මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස් නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මධුෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියා කරනු ඇත.
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ලැබේ.
මොවුන් කටුනායකට රැගෙන එන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගෙන ඇත.
– divaina
රාජ්‍ය ආරක්ශාව යටතෙ ඔහු ආරක්ශිත නිවස්නයක රදවා දිගටම තියාවි. සැප පහසුකම් එක්ක … කොහොමද සිරිසේන කිව්වලු
ලබන මැයි මාසයේ පළමු වැනිදාට පෙර මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
1. Kudu Nawfer
2. Makandure Madhush
3. Amal Perera
4. Ryan Van Ryan
Please hang them and save the country. Our little children will suffer in the future. Killing them will help the future of the children.