Exclusive : දේශපාලනය ගිණියම් වේ.. ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරු කැබිනට් හමුව වර්ජනය කිරීමට තීරණය කරති.. මාධ්‍ය හමුවකුත් කැදවති…

May 3, 2017 at 10:29 pm | lanka C news
Exclusive : දේශපාලනය ගිණියම් වේ.. ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරු කැබිනට් හමුව වර්ජනය කිරීමට තීරණය කරති.. මාධ්‍ය හමුවකුත් කැදවති…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා විසින් ප‍්‍රසිද්ධියේ නින්දා සහගත නීච බලූ බැණුම් බැණ වැදීමට විරෝධය පල කිරීමක් වශයෙන් ශ‍්‍රීලනිපය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් විසින් කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර තිබිනි.

ඒ අනුව තම විරෝධය පල කරමින් අද දිනයේ මාධ්‍ය හමුවක්ද සංවිධානය කර තිබින.

පවතින තත්වය දැනගත් දේශපාලන ප‍්‍රධානියෙකුගේ දැනුම් දීම මත එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඇමති මලික් සමරවික‍්‍රම මහතා අදාල සිදුවීම් සම්බන්ධයෙන් ඇමති ජෝන් සෙනෙවිරත්නට කණගාටුව පල කිරීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය අත්හිටුවා ඇති අතර කැදවන්නට සූදානම් කර තිබූ මාධ්‍ය හමුවද අවලංගු කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මේ දක්මා ඇමති රාජිත හෝ ඇමති ෆොන්සේකා ඇමති ජෝන් සෙනෙවිරත්නගෙන් සමාව ගෙන නැති අතර අදාල නොවන ඇමතිවරයෙකු විසින් අප‍්‍රසිද්ධියේ ‘සොරි’ කීම පමණක් මත සියළු ක‍්‍රියාමාර්ග අකුලාගෙන ඇත.

53 views

14 Comments to “Exclusive : දේශපාලනය ගිණියම් වේ.. ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරු කැබිනට් හමුව වර්ජනය කිරීමට තීරණය කරති.. මාධ්‍ය හමුවකුත් කැදවති…”

  1. kosala says:

    Aiyo mewa Mona boruda ? Me bath balayanta lajjawa kiyana de gewilawath ne.janatha badu mudalin yepemin unp yata kade Yana p.nna rela

    • සරල සත්‍ය says:

      මේ බලපල්ලා ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිලා මන්ත්‍රීලා සහ ආණ්ඩුවේ හෙන්චයියලා
      උඹලාට මැයි දින පෙළපාලියට සංවිදානය උනා දුම්රිය දැම්මා උඹලා මිනිසුන්ට එන්න කිව්වා ඒවගේම උඹලා නොයෙකුත් දේවල් පොරොන්දුත් උනා ඒ මිනිසුන්ට ඒවගේම පොඩි පොඩි තර්ජනත් දැම්ම බස් පරෙමිට් අවලංගු කරනවා වගේ ඉතින් උඹලට මිනිස්සු ආව .

      පොදු විපක්ෂයත් මිනිසුන්ට ආරාදනා කළා එන්න රජයට විරුද්දව උද්ගෝෂණය කරන්න කියල ඔවුන්ට පොරොන්දු වෙන්න රාජ්‍ය බලය නෑ එනිසා නිකන් ආරාදනයක් තමයි කලේ

      කොහොමද පොදු පෙරමුණේ සහ තොපේ ආණ්ඩු දෙකේම සෙනග? උඹල දෙගොල්ලෝ විතරක් නෙවෙයි බෝලා ගේ ජේවීපී කාරයොන්ගේ සෙනග දැම්මත් පොදු පෙරමුණේ සෙනග ප්‍රමාණයට සම කරන්න බෑ නේද ?

      එක සංවිදානයේ දුර්වල කමක් නෙවෙයි නේ උඹලා හොඳට සංවිදානය කළා
      ඒ වෙනස සිදුවුනේ මිනිසුන්ගේ න් .මිනිස්සු තොපිට විරුද්දයි එනිසා තොපි කොහොම සංවිදානය කලත් මිනිස්සු ආවේ ඔච්චරයි
      පොදු පෙරමුණ නිකන් පෝස්ටරයක් ගැහුවාම ලක්ෂ ගානක් මිනිස්සු ආවා .
      ඔය තත්වය වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නෑ .මහින්ද දේශපාලනය කලත් නොකලත් ඕක වෙනවා තොපිට අනාගතයක් නෑ unp එවුන් ආයේ මිණිමරන්න ගත්තත් මේක වෙනස් කරන්න බෑ තොපි ඉක්මනින්ම එලවනවා

      • sura says:

        2017 මැයි 01 රැස්වීම් වලට සහභාගී වූවන් ගැන කෙටියෙන් කීවෙත්,

        ඔය කීයපු විවිධ මාර්ග වලින් ශ්‍රීලනිප, UNP සහ JVP මිනිස්සු ගෙනාවා.

        නමුත්, ගෝල් ෆේස් එකට මිනිස්සු ආවා.

      • Sathya says:

        Actually and simply well said.

    • පක්‍ෂ says:

      ෂක්‍ෂය හැඳි ගෑවිල ඇත සදහටම අත
      යක්‍ෂය ආරෑඩ වී ඇත නිල් පාටට හිත
      විපක්‍ෂ බළවේගයයි මුලු රට දියුනු හිත
      රුක්‍ෂය දෙදරවයි හිතැති රාජ පක්‍ෂ හිත

  2. White Shark says:

    මේවා නම් නිකම් බොරු show. ආණ්ඩුවේ ඇමති වරු ඉන්දැද්දී, අමාත්‍යංශ තියෙද්දී රනිල් අනු කමිටු හදනවා නොයෙකුත් ව්‍යපෘති කරන්න. හැම විෂය පථයක්ම ආවරණය වෙන විදියට වෙනම කමිටු හදලා තයෙනවා තීරණ ගන්න. අර සුපර්මෑන් ඇමති තනතුරම ඊට යෝජනා කරලා තිබුණු බලතල දැන් කොටස් වලට කඩලා අනු කමිටු වලට දෙනවා. ප්‍රතිඵල සහ අවශ්‍යතාවය ඒ විදියටම සිද්ධ වෙනවා. මේවා කැබිනට් එකට දානවා කියල මම නම් හිතන්නේ නැහැ. ඒවා ගැන කිසි කෙනෙක් බලන්නේ නැහැ. අත්සන් කරන ගිවිසුම් මොනවාද කියල මෙලෝ යකෙක් දන්නේ නැහැ. ඉන්දියාව එක්ක තෙල් ටැංකි ගිවිසුම් අත්සන් කරනවා. ගිය ආණ්ඩුවත් කලාලු. ගිය ආණ්ඩුව කළා කියලා මිනිස්සුන්ට මේ ආණ්ඩුව කරන දේවලට කැමති වෙන්න බැහැ. මේ ආණ්ඩුව ඔක්කොම කරන්නේ හංගලා. යටින් තමයි ඔක්කොම වැඩ. ඇත්තම් ගිවිසුම මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැකලත් නැහැ. ගිවිසුමේ අන්තර්ගතය එලි කරන්න බැරි මොකොද? පහුගිය අවුරුදු දෙකට ආණ්ඩුව කරන්න හදපු දේවල් වල හැටියට ඉන්දියාවත් එක්ක අත්සන් කරන ගිවිසුම මොන විදියකටවත් රටට හොඳ දෙයක් වෙන්න බැහැ. රනිල්ව මොන විදියකටවත් විශ්වාස කරන්න බැහැ. ශ්‍රීලනිප ඇමතිවරු විරුද්ධව කතා කරන්න ඕනේ ඒවාට. යන යකා කොරහ බිඳගෙන යනවා වගේ රනිල් යන්න යන්නේ.

  3. නොදකින් පිරිමි කමක් නැති රට ගැන හැගීමක් නැති ………………………………..කාලකන්නි හැත්ත.

  4. mawubima_perata says:

    රාජිත,ෆොන්සේකා බැන්නා කියල මුන්ට ලැජ්ජහවක් නෑ.මුන් ගෝල් ෆේස් සෙනඟ දැකලා අවුල් වෙලා ඉන්නේ.ගම් පළාතක යන්න බෑ.ඒකයි මේ ‍බොරු ආණ්ඩු විරෝධයක් මවා පාලා මහින්ද මහත්තයා පැත්තට හේත්තු වෙන්න යන්නෙ.ආයෙත් නම් රැවටෙනවද මුන්ට.මහින්ද කඩේ යවලා ජන වරම අරන් පනිනවා වාසි පැත්තට.අවුරුදු 02ක් තිස්සෙ තනතුරු වරප්රමසාද වලට පයින් ගහලා පාක්ෂිකයන් එක්ක හිටපු ටික තමයි හැමදාමත් මහින්ද එක්ක ඉන්නෙ.අරුන් අරන් හඳන ආණ්ඩු ඕනෙම නෑ.තව ටික කලක් හරි බලන් ඉඳලා ජන වරමකින්ම ආණ්ඩුවත් හඳමු.අරුන් ගත්තොත් අපිත් මහින්ද මහත්තයා එක්ක නෑ.දැක්කනේ ප්රිහයංකර මන්ත්රීමතුමා.ආවෝ ගියෝ.පනින එකා පනිනවමයි

  5. Boo says:

    ප්‍රසිද්ධියේ කුණු කතා අහගත්තා, ඊට පස්සේ “රහසේ” සොරි කිවුවම නිවටයින්ගේ ගෝරනාඩුව ඉවරයි. සමාව ගන්න එකෙන් බේරෙන්නත් එක්ක කක්කුස්සි කටා රට පැන්නා.

    මේ නිවටයින්ට කොන්ද පන තියෙනවනං, ප්‍රසිද්ධියේ අපහාස කලාට ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයැයි බලකරන්න තිබුනා.

  6. YAMA DUTHA says:

    Even they get leg shots, as dogs they try to be there for mealt bones

  7. Bageta Redi says:

    Me inna halapayo tika balanna….kisima paurushayak naha…neddakin…gong haththa….moonta chande gahapu 62 lakshayak bath kana harak lankave hitiyane….

  8. JB says:

    Go and tell this to your president.

Main News