නාලක සිල්වා රිමාන්ඞ් කර දිනක් යන්න පෙර වැල ඕපන්.. ෆොන්සේකා ගැන එක දිගට වමාරයි…
October 26, 2018 at 12:00 pm | lanka C news
ඇමති ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සමග තමන් අවස්ථා ගණනාවක සාකච්චා කර ඇති බව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද ද සිල්වා මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙලි කර ඇත.
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය බාර ප්‍රධානියා ලෙස තමන් කටයුතු කරද්දී හිටපු හමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතාගේ උතුර හා නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාකාරකම් ආදිය ගැන අවස්තා ගණනාවක සාකච්චා කර ඇති බවද ඔහු සදසන් කර තිබෙන බව සදහන්ය.
මේ සියළු සාකච්චා හමුවීම් රාජකාරි මට්ටමින් පමණක් සිදු වූ ඒවා යයිද ඔහු සදහන් කර ඇත.
කෙසේ වෙතත් ඇමති සරත් ෆොන්සේකා මහතා සදහන් කරන්නේ නාලකද සිල්වා සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැති බවත් අවස්ථාවක දෙකක පමණ සාමාන්‍ය මුණගැසීම් පමණක් සිදු කර ඇති බවත්ය.
යුධ හමුදා බුද්ධි නිළධාරීන් සමග ද තමන් සම්න්ධබතා පැවැත්වූ බව ඔහු තව දුරටත් සදහන් කර ඇත.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය කලේ යයි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට රක්ෂිත බන්ධකනාගාරගත කර සිටී.
Oya enne eliyata. Thawath honda honda ewa eliwena jameta.
උතුර හා නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාකාරකම් hoda hoda ewa thama buruwo
පුහුල් හොරා කරෙන් දැනේ
“ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
මෙන්න මෙහේ වරෝ
පුහුල් හොරා කරෙන් දැනේ
පුහුල් හොරා කරෙන් දැනේ
Me Anduwa honda nisa thamai mewa me widiyata eli wenne.
Mahinda hitiyanam me wage naha.
Mahinda hitiyanam me wage deval wenne naha.
Mahidata kelinnanam kiyala hadapu neethi apahu karakila oya…..i iiiii
බොල ගෑනියෙ ආන්ඩුව ඇතුලෙන්ම ජනාධිපතිව මරන්න කුමන්ත්‍රණනෙ කලේ ආණ්ඩුව හොඳ නිසාද ? මහින්දගෙ කාලෙ මේවා අහන්නවත් තිබුනද ? බටලන්දෙ මිනිමරුව කවද බලේට ආවත් මිනි මැරුම් කුමන්ත්‍රණ තමයි අහන්න ලැබෙන්නෙ.
මාර ගොන් රටක් .තරස්ත විමර්ශනේ ලොක්ක ජනාදිපති මරන්න ගිය කිව්වම සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද ? දෙමළ ඩයස්පෝරාවට හොඳ තුරුම්පුවක් මේක .බලන් ඉඳපල්ලා හෙට අනිද්දට UN එකෙත් මේක අදියි .බදගොස්තර දේශපාලනේ මේ රට විනාශ කරනවා
Me Sarath Fonseka siddiya balanakota hondata therenawa Mahinda Rajapakse saha Gotabay me kathawa avussanawa kyala. Lankawe minissu ochchara moda newei Mahinda mahaththayo.
අනේ මු මොකවත් දන්නේ නැ.කිසිම දෙයක් දන්නේ නැ,දන්නේ රාජපක්ෂලාට බනින්නයි උතුරේ යුද්දය ඉවරකරපු එකයි.අනිත් සියළුම දේවල් දන්නේ නැ.පවු අහිංසකයා.