Exclusive : නිමල් සිරිපාල-අනුරයාපා-එස්.බී. ඇමතිවරුන් හිටපු ජනපති මහින්ද හමුවේ…. අලූත් ආණ්ඩු සාකච්චා ඉදිරියටම..

February 24, 2018 at 12:00 pm | lanka C news
Exclusive : නිමල් සිරිපාල-අනුරයාපා-එස්.බී. ඇමතිවරුන් හිටපු ජනපති මහින්ද හමුවේ…. අලූත් ආණ්ඩු සාකච්චා ඉදිරියටම..

එක්සත් ජාතික පක්‍ෂය ඉවත් කර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් ඒකාබද්ද විපක්‍ෂයේද සහායෙන් පිහිටුවීම සදහා වන සාකච්චා තව දුරටත් කරගෙන යාමට ශ‍්‍රිලනිප ඇමති පිරිසක් කටයුතු කරමින් ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මේ සදහා කමිටුවක්ද පත් කර ඇති අතර ඔවුන් පසුගිය බදාදා (21) මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති මණු ගැසී සාකච්චා කර ඇති බවද සදහන්ය.

මෙම කමිටුව නියෝජනය කරන්නේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, එස්.බී. දිසානායක යන ඇමතිවරුන්ය.

ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂයට අවම තරමින් ඇමති ධුර පහක් බාර ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් හිටපු ජනාධිපතියරවාගේ පාර්ශවයෙන් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් සාකච්චා තව දුරටත් කරගෙන යාමට දෙපාර්ශවයම එකග වී ඇත.

117 views

27 Comments to “Exclusive : නිමල් සිරිපාල-අනුරයාපා-එස්.බී. ඇමතිවරුන් හිටපු ජනපති මහින්ද හමුවේ…. අලූත් ආණ්ඩු සාකච්චා ඉදිරියටම..”

  1. simion says:

    අතිගරු මහින්ද මහත්තයෝ…”වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්..සමාව දීම දේව ගතියක්”…ඔව්..ඔබ තුමා දෙවියෙක්..අපි සැවොම ඒක දන්නවා…සිරාත් නොබෝ දිනකින්ම මේ විදියට ඔබ තුමාගේ දෙපතුලට මේ ආකාරයෙන්ම ඒවි…ඒත් පරිස්සමෙන්..සිරාට සෙකන්ඩ් වෙලා අගමැති, ඇමති පට්ටම්…නෝ හෙල්ලුම්..පොල් මැල්ලුම්…අපව පාවා දෙන්න නම් එපෝ…

  2. Nim says:

    NIMAL HORA
    AGAMATHI KAMA LBUNA NAM
    AWEDA

  3. මාතලේ බණ්ඩා says:

    උඹලා ඉතින් හැමදාම සාකචිජා කරපල්ලා, ප්‍රතික්ෂේප කරපල්ලා.පොහොටිටුව දිනුමි කියල උදම් අනපල්ලා.ලබන පාර ජනාධිපතිවරණයට UNP යෙන් එන්නෙ සජිත් පේමදාස.මහින්ද, ගෝඨා මොකා ආවත් ඌට පරාදයි.

    • Liston says:

      Hariyata hari. Sajiyata usa ayagei miti ayagei okkogema chanda labenawa. Ethakota Gotata chande denna kauruwath ithiri wenne ne.

    • Gal banda says:

      Bando niyama purushayanta misak napunsakayinta api chande denne naha.

    • Udarata kolla says:

      Tho bandek wenna baha , tho ballek. Sajithata rata giyoth siyaluma nidan wasthu tika haranawaamai. Mechchara rata kabasiniya karala thiyanawa thota pennena nadda bola gon bando.

    • කපුටා says:

      බණ්ඩාට සජියාගෙන් කම්කරු ජොබ් කට්ටක් සෙට් වෙලා වගෙයි.
      උඹ හරි බණ්ඩො නිදන් සජියා ආවොත් නම් ගෝඨාභය සුනේ සුං !!! 😀

  4. Open mind says:

    සුපිරිසිදු කණ්ඩායමක් හැදෙයි නේද………?

  5. David Milli-banda says:

    It appears Sira has sharpened both side if his sword.

    The loosers at the 2015 Parliamentary elections and those who lost their electorates at the recently concluded 2018 elections must go home first. because, in the first place the people have not given their mandate to such politicians.

    Then follow Banda……. Lets form the new Government and handover portfolios to the crossover UNP’ers.

    Then the question remains who is going to form the Government” ? Siripala or anybody else? it should be by a person who has been accepted by the people on both occasions.

  6. Sanjay g says:

    present SLPP & Joint Opposition is good enough

    request please don’t take any SLFP or UNP left overs

    Jayaweva !

  7. Hora Banda says:

    Jaya wewa! horu tika apasu balayata eyi!!!!!!!!

Main News