EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත්‍රය නිකුත් කරයි..
November 9, 2018 at 10:14 pm | lanka C news
පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.
ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයාව කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක්‍රියාත්මකය.
බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.
JAYAWEWA JAYAWEWA JAYAWEWA
APITA ONA KARA THIBUNE
OYATIKA THAMY
JAYAWEWA JAYAWEWA JAYAWEWA
ජනාධිපතිතමාට ජය වෙිවා
මරෙ මරු….ජයවේවා ..ජයවේවා …ජෙප්පො යුඑන්පි අනාතයි
මෛත්‍රිපාල තුමාගෙ හොද තිරණ නිසා මම නැවත ආවා
පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට 19 ව්‍යවස්ථාවේ පවා ගම්මන්පිල කිවු විදිය හරිය එහි බලය ඇත. මම පෙන්වන්න යන්නෙ තව ක්‍රමයක් ජනාධිපති රටේ ම පවතින ඡන්දයකින් පත්වන්නෙ විධායක බලතල වලටය. හේතුව සමග ඵලය වගේ විධායක බලයත් ජනාධිපතිවරණය හෝ ජනමතවිචාරණයක් සමග ගැට ගැසි ඇත. යම් විටක ඡනාධීපතිගෙ බලතල කප්පාදු කරනවා නම් එය ලැයිස්තු ගත කර ජනමතවිචාරණයකට ඉදිරිපත් කල යුතුය. විධායකට පමණක් හිමි නැති පොදු නිති සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත හැක. 19 වන ව්‍යවස්ථාව ජනාධිපතිට නැතිනම් විධායකයට හිමි බලතල හා පාර්ලිමෙන්තුවට පොදු බලතල ඉක්මවා ගොස් විධායකයේ බලතලද සංශෝධනය කර ඇති බැවින් විධායකයට හිමි බලතල බලපැවත්විම සදහා ජනමත විචාරණයක් පැවත්විය යුතුය. එය නොපැවත්වු බැවින් විධායකට හා පාර්ලිමේන්තුවට පොදු බලතල වලට පමණක් පාර්ලිමේන්තුව සිමා වේ. මිට විනය ධර කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා සිංහල නිති විශාරද කමල්
Well done. Great decision.ලංකාවට සුභඅනාගතයක්
janatha adikaranayata,,,,,,,,,,,,,,,,,
Personally I am happy with the fact that this stinking Parliament was dissolved but this is NOT THE PROPER WAY to do it.Whenever there is an ambiguity
Sri Lankan politicians seem to interpret the Constitution in the way THEY want.But it is only the SUPREME COURT which is vested with the power to interpret the Constitution.On this point the law is NOT CLEAR.There is no point in restricting the power to dissolve the Parliament if the President can dissolve it at any point.Thus S 33( 2) c and 70 (1)are contradictory.One can argue that S 33(2)c is to be read in the light of S 70 (1)since the intention of the Parliament when bringing the 19 th Amendment was to restrict the wide powers of the President.In my view the President MUST have consulted the Supreme Court on this question.Sirisena has set a bad example which is most likely to be followed in the future..