EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

November 9, 2018 at 10:14 pm | lanka C news
EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයාව කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.

173 views

78 Comments to “EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..”

  1. ලයනල් දොලපිහිල්ල says:

    විදේශ බලවේගවලට, පරගැති NGO කුක්කන්ට භිය නැතිව රටේ
    අභිවෘද්ධිය සඳහා එඩිතර තීරණ ගැනීමට ශක්තියක් ඇති ජනාධිපති
    කෙනෙක් සහ අගමැති කෙනෙක් අපට ඇති බව නැවත වරක් මුලු
    ලෝකයටම ඔප්පුකර පෙන්වා ඇත!

  2. Simon says:

    Well done. Great decision.

  3. Nishantha says:

    Depaththata panapu manusha wawulata dunna salli tika depaththema ewun ayeth illaganilla.rata wikunala posath wenda hadapu oya ballawa nam aye parliment genta epa.okunta allapu aththath na paya gagapu aththath nathi karanta one

  4. Nimal R says:

    Jayaweva!

  5. Ranarala says:

    After the 2019 January parliamentary election, most of the yahapalana bastards will never again come to parliament.

  6. Suneth says:

    මහජනතාවගේ සුබ සිද්දිය වෙනුවෙන් ගත් මෙම උතුම් තීරනනයට ජනාදිපති තුමනි ඔබට……….

  7. Lanka Puthra says:

    ලංකා මාතාවට ජය වේවා!
    රටට යහපතක්ම වේවා!
    දේශද්‍රොහීන් භංග වේවා!
    සත්‍ය සහ යහපතම ජයගනීවා

    ඉතාම බුද්ධිමත් තීරණයක් ජනාධිපතිතුමනි… සල්ලි වලට විකිනෙන පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවට නව ආන්ඩුවක් සෑදීමට දැන් බලය ඇත්තේ මහජනතාවටයි.. ජනතා බලය ඉදිරියේ අන් සියලු බලයන් පරාදය.. ඔබ මහජන බලය පෙන්වීමට දුන් අවස්තාවට ස්තූතියි…

  8. Nandasoma Suriyaarachchi says:

    ඔයටික තරගන්න නෙ දැඟලුවෙ……!

    දැන් නින්ද යයි…..!!

  9. නිළමේ says:

    ප්‍රමාදවෙලාගත් මේ මුලින්ම 2015 ගත්තානම් මේවගේ වින්නැයියක් වෙන්නේ නෑ නෙ.

  10. Gamini Abaya says:

    ලංකා මාතාවට ජය වේවා!
    රටට යහපතක්ම වේවා!
    දේශද්‍රොහීන් භංග වේවා!
    සත්‍ය සහ යහපතම ජයගනීවා!

Main News