Exclusive : පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක්.. රූපවාහිනී නාලිකාවක ව්‍යාජ වීඩියෝවක් රූපගත කරයි..

October 28, 2019 at 10:33 pm | lanka C news
Exclusive : පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක්.. රූපවාහිනී නාලිකාවක ව්‍යාජ වීඩියෝවක් රූපගත කරයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප‍්‍රධාන සැලසුම්කරු හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවට හැඟවෙන වීඩියෝ පටයක් සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

රූපවාහිනී ආයතනයක රූපාගාරයක මෙම වීඩියෝ පටය සූදානම් කරමින් ඇත්තේ ව්‍යාජ ලෙස නළුවෙකු වෙස්ගන්වා යයිද තොරතුරු පලව ඇත.

මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්ඡාරණයක් ලෙස වීඩියෝව නිෂ්පාදනය කරමින් ඇති බවත් මේ සඳහා තවත් ජනාධිපති අපේක්ෂකයෙකු අත්තිකාරම් ලෙස කෝටි 8ක මුදලක් ගෙවා ඇති බවද සදහන්ය.

පාස්කු බෝම්මබය හේතුවෙන් දෙදරා ගොස් ඇති කතෝලික ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවාදී වීම අහිමි කරවීම සඳහා මෙම උපක්‍රමය යොදා ගැනීමෙන් ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

93 views

35 Comments to “Exclusive : පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක්.. රූපවාහිනී නාලිකාවක ව්‍යාජ වීඩියෝවක් රූපගත කරයි..”

  1. ගෝටා මැතිඳු වැනි නිර්භීත ,හොඳ පවුරුශයක් ඇති නායකයින්ගේ ඔත්තුකරුවන් වූ සහරන්ලා [ කරුණා අම්මාන්, KP මෙන්]
    කොඳු ඇට නැති සමනළ පාලනයක් යටතේ ත්‍රස්තයින් බවට අනුවර්තනය වී ඇත.
    මේ ආකාරයට කලින් මී පැටව් වූ බොහෝ උන් දැන් කෙලිකරයින් හෝ ත්ර්ස්ටයින්ය.

Main News