Exclusive : පාස්කු බෝම්බ කමිටුවේ මහ සැලසුම එලියට.. මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් කර වැඩබලන ජනාධිපති රනිල් යටතේ ජනාධිපතිවරණක්..

June 13, 2019 at 12:05 am | lanka C news
Exclusive : පාස්කු බෝම්බ කමිටුවේ මහ සැලසුම එලියට.. මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් කර වැඩබලන ජනාධිපති රනිල් යටතේ ජනාධිපතිවරණක්..

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකම අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ධුරයෙන් ඉල්ලා අස් වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් ගෙනවිත් ඔහු ධුරයෙන් ඉවත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කර ජනාධිපතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවද ඔහු කියා සිටියේය.

කතානායකවරයාට පුද්ගලයෙක් ඉලක්ක කරමින් දේශපාලනය කළ නොහැකි බවත් කතානායකවරයා විසින් විධායක ජනාධිපතිවරයා නොතකා කටයුතු කරමින් ඇති බවත් ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

74,896 Viewers

12 Comments to “Exclusive : පාස්කු බෝම්බ කමිටුවේ මහ සැලසුම එලියට.. මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් කර වැඩබලන ජනාධිපති රනිල් යටතේ ජනාධිපතිවරණක්..”

  1. Adam says:

    I dont think this is true. The president has only 6 months left. To impreach a president through the procedure given in the constitution it takes more than 6 months..

  2. Herath Banda Karaliayadda says:

    We wanted to sack Speaker of the Parliament immerdifet effects by violating Standing order of house .
    Current Speakers undermined Parliamentary procedure and been inherited since 1948 been discarded norms and valued of democracy of Sri Lankan.He is lost credibility and impartiality of position of Speake. He is educated enough to run the Parliament,because no body check his educational qualification by committee of inquiry!@

    • dumbo says:

      What standing orders? Which one has been violated? And what “norms” of parliamentary democracy violated?

  3. sw says:

    21 වෙනිදා ප්‍රහාරයත් ආණ්ඩුවේ වැඩක් වගෙයි.බලපෙරෙතයින්ට ඔවා වැඩ නෙමෙයි .

  4. සිංහල බන්ඩා says:

    රට විනාස කල සිරිසේන සහ රනිල් දෙන්නාම ඉවත් කල යුතුය්. නමුත් කිසිම හේතුවකට තත්පරයකටවත් රනිල් ජනාධිපති නොවිය යුතුය්.

  5. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    රටේ ජනතාවට ජනාධිපතිත් එකයි අගමැතිත් එකයි. දැන් ඔහොම රණ්ඩු වුණාට ඔය දෙන්නා එකතු වෙලා තමයි යහපාලනය ගැන කියමින් මේ රට විනාශ කළේ. ජනතාව ඇඟිලි ගනිමින් සිටින්නේ මේ දෙන්නා සහ ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න අවස්ථාවක් එනතුරුයි.

  6. Jay says:

    Drama Ekak. Rewatenna epa.

  7. danuskha says:

    ජනතාව ප්‍ර්තික්ශේප කරපු තිලංග සුමතිපාල වැනි අය දන්නවා ඔවුන්ට තවත් දේශපාලනයේ එල්ලී ඉන්න නම් ජනාධිපති රැක ගන්න වෙනවා.

    • ranjith says:

      ඇය නුඹ (තෝ) ඔච්චර රනිලට කඩේ යන්නේ

      • දේවක says:

        ඇයි උබ බුකිපාලට කඩේ යන්නෙ? 😀

        • Ratawasiya says:

          Dewaka aei umba samanala anduwata kade yanne ochcharatama. umba minimaru jeppek nathnam thambiyk nisa wennathi neda .me anduwa nugath umbata rajaye job kattak dila athine ekane umba unta kade yanne

  8. Gotaimbara says:

    President, PM and Speaker – all three must be sacked. However, Sirisena is the lesser evil out of the three

Main News