EXCLUSIVE : පී.බී. අබේකොන් ජනාධිපති ලේකම්කමෙන් අස්වූයේ පුද්ගලික හේතුවකට නොවෙයි.. ඇත්ත හේතුව මෙන්න…

July 3, 2017 at 9:20 am | lanka C news
EXCLUSIVE : පී.බී. අබේකොන් ජනාධිපති ලේකම්කමෙන් අස්වූයේ පුද්ගලික හේතුවකට නොවෙයි.. ඇත්ත හේතුව මෙන්න…

පුද්ගලික හේතුවක් මත යයි කියමින් පී.බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ සත්‍ය හේතුව එය නොව වෙනත් හේතුවක් යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රාජයේ වෛද්‍ය නිලධාරීන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වූ කරුණු ගැන වූ මත ගැටුමක් නිසා අබේකෝන් මහතා ඉල්ලා අස්වු බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊට සෘජුව සම්බන්ධ බවත් ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ අනුරාධුපර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

86 views

7 Comments to “EXCLUSIVE : පී.බී. අබේකොන් ජනාධිපති ලේකම්කමෙන් අස්වූයේ පුද්ගලික හේතුවකට නොවෙයි.. ඇත්ත හේතුව මෙන්න…”

  1. ඔන්න ඕකට තමයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මෛත්‍රී ජනාදිපතිවුනාට උඳා ඇක්ටින් නේ නියම ජනාදිපති බලාගෙන ගියාම දත් රාජිතගොයියා?????????

  2. ජසයා says:

    ඕක ප්‍රසිද්ධ රහසක්….

  3. deshapremiya says:

    Deshapremiya hariyatama hethuwa kiwwa. E witharak nemei mehema giyoth Rajitha nisa Janadhipathitath illa aswenna wei kiyala.Idiriyedi ekath wenna puluwan.

  4. BARCARDI says:

    WachalaMan can keep both MS and RW under certain kind of custody. Because WachalaMan knows that MS and RW are very weak persons.
    He has a desire be next presidential candidate also.

    • sam says:

      Yes, MS and RW are very week leaders. Rajitha or Sarath Fonseka should be the President of Sri Lanka. Now they have the experience in politics and they are the only guys who are strong headed to punish Rajapaksha family for robbing the country

      • BARCARDI says:

        Oh My God. SF failed way back. Why u exclude Ranawaka.
        Jajitha is a 3rd class person both professionally and politically. Rajitha will have to come through UNP for presidential election.
        Then SLFP and JO can be united and Jajitha will be another RW.

        Rajtha is deliberate liar and still unable show legally how much MR has robbed .

  5. ආනන්ද says:

    ඔය “පරාජිත” කියන ටෝම්පචයා, නොහොත් බොරුකාරයා කවද්ද වගකිමක් සහිත කතාවක් කළේ: අතේ පලවෙන බොරු මිසක්….!

Main News