පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති-අගමැති දැනුම් දෙයි….?

September 20, 2018 at 9:20 am | lanka C news
පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති-අගමැති දැනුම් දෙයි….?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දන්වා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා ගණනාවක් පලවෙයි.

ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් ලබාදී ඇති බව ද එම වාර්තා කියා සිටී.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතින්ද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ අයහපත් අදහසකි.

132 views