Exclusive : ප්රතිසංවිධානයෙන් එජාපය කැළඹෙයි.. අලුත් පක්ෂයක්.. තාවකාලික නායකත්වයක්.. පාර්ලිමේන්තුවේ විපක්ෂයට..
April 26, 2018 at 10:40 pm | lanka C news
තව දුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කරා යාහට නොහැකි නිසා වෙනත් පක්ෂයක් සාදාගෙන ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රි කණ්ඩායමක් හා ජ්‍යේෂඨයන් කිහිප දෙනෙකු අතර සාකච්චාවක් සිදුව ඇති බව සිරස රූපවාහිනිය විකාශණය කලේය.
පක්ෂ ප්‍රතිසංවිධානය සදහා වූ කමිටුවේ නිර්දේශවලින් පසු රැුස්වූ පසුපෙල මන්ත්‍රින් 12 දෙනෙකු හා ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙසේ සාකච්චා කර ඇති බව සදහන්ය.
කෙසේ වෙතත් එම යෝජනාවට ජ්‍යේෂඨයන් එකගතාවයක් පල කර නැත්තේ පක්ෂය අතහැර යාමෙන් තම සටන ජය නොගන්නා බව දේශපාලනයද අවාදානම් විය හැකි බවත් සදහන් කරමිනි.
එනිසා වෙනත් පක්ෂයක් සෑදීමේ අදහස් වැඩි දුර සාකච්චාවට ලක්ව නැත.
මේ ආකරයෙන් කටයුතු කරමින් සිටින එජාප පසුපෙල මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුරයන් අහිමි කරන බවට තර්ජන කරමින් සිටින බවද සිරස නාලිකාව වාර්තා කලේය.
පක්ෂය විසින් සිදු කරන ලද ප්‍රතිසංවිධානයන් පිලිගත නොහැකි නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන්නේද විපක්ෂයේ අසුන් ගන්නේද යන්න ගැන ඉදිරියේදී සාකච්චා කරනු ඇති බවද සදහන් විය.
තම පිරිසට 50 දෙනෙකු පමණ එක් කර ගනිමින් තාවකාලික නායකත්වයක් නම් කරමින් හෝ පක්ෂ ප්‍රතිසංවිධානය සදහා වන අරගලය පවත්වා ගැනීමට ඔවුන් අදහස් කර සිටින්නේ යයිද සදහන්ය.
OKKOMA KUNU BERUWALA BOKKATA WAGE, VEPAKSAYATA AWATA KAMAK
NAHA
NAMUTH POHOTTUWA APIRISEDU
KARA NAWA HEMA NOWE.
Dam Sin. Only thing happened was all the UNP ers including Wijedasa, TNA, MUSLIM CONGRESS, Rishard’s Party, UPCountry worker’s parties showed to the NATION that they ENDORSING CORRUPTION,for the sake of their personal gains
and power.
පොහොට්ටුව අපිරිසිදු කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයගෙ කරේ එල්ලිල ඉන්න හොර තක්කඩි සහ දේශප්‍රේමි දේශපාලුවෝ නිසා මහින්ද මහත්තයයි, පොහොට්ටුවයි අපිරිසි අසුචි වලක් වෙලා ගොඩාක් කල්.
ado nidahas, tho wage booruwekuta therum nathi unata 48 laksayak piligannawa pohottuwa.
අනේ දෙවකයෝ
උඹේ නම අම්මට වැරදිලා දාල තියෙන්නේ
උඹට හරි නම ගූවක. අසුචි වලේ ඉන්න එකෙක් . වදනකොට වැටිලා තියෙන්නේ අසූචි වලකට
Me Sirasa karayange mune goma gavilath thama mun one nathi katha kiya kya innawa. Ladja nathi evun.
කතා කරන්නනේ …..මේ ඔක්කොම කොරන්නේ මහා බැංකුව බීදාපු සල්ලි නෙ ඩ මල්ලි. අර පොළොන්නරුවේ සිරා කටු ලෙව කකා රට පාවා දෙනවා නේද?
UNP leaders love their party than the country.
මේ ප්‍රථි සංවිධානය හරහා පක්ශයේ සියළු ඉහල නිලධාරීන්ට නියෝජ්‍ය, උප, අතිරේක, සහකාර, ආදී නායක කම් පිරිනමා ඇත.
ඊට අමතරව
සියළු දිස්ත්‍රික් සංවිදායකයින් – දිස්ත්‍රික් නායකයින් ලෙස
සියළු ආසන සංවිධායකයින් – ආසන නායකයින් ලෙස
සියළු පලාත් සභා මන්ත්‍රීන් – පලාත් නායකයින් ලෙස
සියළු ප්‍රා. සභා මන්ත්‍රීන් – ප්‍රාදේශීය නායකයින් ලෙසද
පත්වීම් ලබා ඇත.
දැඩි රැඩිකල් තීන්දුවක් ගනිමින්
පක්ෂයේ සියළුම ඡන්ද දායකයින් මෙම නායකත්ව සංශෝධනයේදී
ඡන්ද නායකයින් ලෙස පත් කොට ඇත.
ඒ අනුව මෙය නායකත්ව අර්බුධයට ස්ථිර විසඳුමක් වනු ඇති අතර මින් පසු කිසිදා නායකත්ව අර්බුදයක් හට ගනු ඇතැයි බලා පොරොත්තු නොවේ.
Good
This 20 Back Bench UNP Parliamentarians must dump the UNP & join up with Maithree Gunaratne.