Exclusive : බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය දුෂණය කර මරා දමලා.. බියපත් වූ බදියුදීන් රෝහල්ගත වෙලා.. අධිකරණයෙන් නියෝගයක්..

July 19, 2021 at 10:02 pm | lanka C news
Exclusive : බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය දුෂණය කර මරා දමලා.. බියපත් වූ බදියුදීන් රෝහල්ගත වෙලා.. අධිකරණයෙන් නියෝගයක්..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගෙන් නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාර දැරිය දූෂණය කර ඝාතනය කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එය ආරංචි වූ සැණින් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා බියපත් වී රෝහල් ගත වී සිටින බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අද පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කර ගත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු එහි නිවැසියන් සිව් දෙනෙකුගෙන් දුරකථන ඇමතුම් වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙසයි.

පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසු මියගිය දැරියගේ මරණයට අදාළව පරීක්ෂණ සඳහා එම දුරකථන දත්ත ලබා දෙන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

75,060 views

10 Comments to “Exclusive : බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය දුෂණය කර මරා දමලා.. බියපත් වූ බදියුදීන් රෝහල්ගත වෙලා.. අධිකරණයෙන් නියෝගයක්..”

  1. කපටියා says:

    බූරු පුතානෝ මීක් සද්දයක් නැහැ. ලප කුමාර දන්නේ නැහැ වගේ ඉන්නවා. මුන් මොන ජඩ දේශපාලනයක්ද කරන්නේ. අහිංසක දැරිවියක් හිරකාරියක් විදියට දූෂණය වෙලා අන්තිමට මැරුම් කනවා. කෝ මේ අසාධාරණය වෙනුවෙන් තප්පුලන ගස් බල්ලන්. දඩුවම් දෙන්න ඕනෑ මුන්ටයි.

  2. සහොදරය says:

    හරක් මස් ගිලල ගිලල මුන් හීට් එකේ ඉන්නෙ
    කොහොම ත් Mr.10% මෙයාව බේරල ගෙදර යවනව ඒක ඉර හද වගේ විස්වාසයි

  3. පබිලිස් says:

    කෝ අර වතු වල වෙඩ කරන කට්ටිය ට රුපියල් 1000ක් වෙඩිකරන්න කියල NGO සල්ලි වලට ගෝල්ෆේස් එකට ආව දහස් ගන්න face book තරුණ තරුනියෝ ටික. කවුරුත් ඩොලර් දුන්නෙ නෙද්ද

  4. weerasinghe says:

    ජනතාවනි එකතුවන්න.
    රටදැය සමය වෙනුවෙන් අපි ආයිත් එකතු වෙමු. අපේ නායකයා සවිබල ගන්වමු. බෙදෙන්න එපා.. රැවටෙන්න එපා.. අපහසුකම් ටික කාලයයි. රට ජාතිය දිවුනු වේවි මතුදා.. කවුරු ආවත් ප්‍රශ්න තියෙනව.
    එක්වවු. අපේ රට ජාතිය ආගම බේරා ගනිමු

  5. Soma says:

    වෙනදාට මෙවැනි දේට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරන අය අද නැත. මෙවන් දේට විරුද්ධව සමාජ මාධ්‍ය සටහන් නැත. මේවාට එරෙහිව යටිගිරියෙන් යූටියුබ් තුල කෑගැසූ ප්‍රකට සමාජසේවකයන් ලෙස පෙනී සිටි අය නැත. කොටින්ම ngo නඩය නිහඬය.

  6. 🤣🤣🤣 says:

    මහින්දානන්ද කතාකරන විදිහට විපක්ෂෙ කීපදෙනෙක්ගෙ බෝල මල්ල මීකතුරට අහුවෙලා වගෙ තියෙන්නේ.

  7. Nammbee says:

    Jvp එකේ අර ආචාර්ය නෝනා මොකද උද්ඝෝෂණයක් වත් කරන්නේ නැද්ද? මේවට ඩොල ර් හම්බවෙන්නේ නැතුව ඇති. සිංහල බෞද්ධ ගෙදරක වුණා නම් නෝනලා ටික රෙද්ද උස්සන් කෑ ගහනවා.

  8. Amda says:

    කරපු එකා කොයිතරම් සක්කිලි ඌරෙක් වෙන්න ඕනෙද මේ වගේ වැඩක් කරන්න?

  9. Sandy says:

    හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා

Leave a Comment