Exclusive : බැදුම්කරෙන් දෙලොව රත්වේ.. බැදුම්කර චෝදනාවට රවි කරුණානායක ඇමතිකමෙන් පන්නන්න එපා කියා අගමැති වහා ජනපතිගෙන් ඉල්ලයි..

August 3, 2017 at 10:27 pm | lanka C news
Exclusive : බැදුම්කරෙන් දෙලොව රත්වේ.. බැදුම්කර චෝදනාවට රවි කරුණානායක ඇමතිකමෙන් පන්නන්න එපා කියා අගමැති වහා ජනපතිගෙන් ඉල්ලයි..

මහා බැංකුවේ සිදුව ඇති මහා බැදුම්කර මගඩිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ වරදකරුයෙකු වුවහොත් මිස රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉවත් නොකරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හදිසියේම මුණ ගැසී ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

96 views
Main News