Exclusive : බැදුම්කර පත්තරේ නවතා දමයි.. බැදුම්කර මාමා හොරකම්කල ධනය අරන් රටින් පනී..

January 24, 2018 at 10:40 am | lanka C news
Exclusive : බැදුම්කර පත්තරේ නවතා දමයි.. බැදුම්කර මාමා හොරකම්කල ධනය අරන් රටින් පනී..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර මංකොල්ලයෙන් උපයාගන්නා ලද මුදලින් ආරම්භ කර ඇති බවට චෝදනා එල්ල වන පුවත්පත අද දිනයේ මුද‍්‍රණ කටයුතු නවතා දමා ඇති බව වාර්තා වෙයි.

එහි සේවකයන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බව සදහන්ය.

බැදුම්කර බෑණා විසින් ඒ සදහා යොදවනු ලබන මුද මේ වන විට විශාල වශයෙන් පහත දමා තිබේ.

මෙම පුවත්පත ආරම්භ කරන ලද්දේ වෙනත් මාධ්‍ය ආයතනවල සේවය කල මාධ්‍යවේදීන් ඉහල වැටුප් ලබා දීමේ පොරොන්දුව මත සේවයට එක් කර ගැනීමෙනි.

මේ වන විටත් බැදුම්කර මංකොල්ලයෙන් උපයන ලද අති විශාල මුදල් බැදුම්කර මාමා විසින් මෙරටින් පිට කර සිංගප්පූරු බැංකුවක තැන්පත් කර ඇති බවටද චෝදනා එල්ල වෙයි.

58 views

7 Comments to “Exclusive : බැදුම්කර පත්තරේ නවතා දමයි.. බැදුම්කර මාමා හොරකම්කල ධනය අරන් රටින් පනී..”

  1. Notthischange says:

    Wadi ganata ehata panna jada madya set eka anathai…

  2. danapala says:

    අනෙක් පත්තර වලින් ගිය මාධ්‍ය වේදීන් එකෙක් වත් ගන්න නරකයි

  3. බෙබා says:

    වැඩි පඩි වලට ගිහින් රග දීපු එවුන්ට හොද වැඩේ…., තන්හාය ජායතී සෝකෝ….!!! පනින්න පෙර සිතා බලනු…..!!! අල්ලපු අත්තත් නෑ…, පය ගහපු අත්තත් නෑ….!!! උඩ පැන්නොත් බිම වැටෙයි….!!! මෙහෙම කියාගෙන ගිහින් ඉවර කරන්න බෑනෙ…, ඔක්කොම ප්‍රස්තා පිරුළු මුන්ටමනෙ හදල තියෙන්නෙ… 😉

  4. daham says:

    mekata giya evun hondatama dannawa me bandumkara salli kiyala. ehema danagena giya mun jadayoma thamayi. mun ekekwath kisima maadhyayakata ganna narakayi. hingaa kaapiyawu dan ithin. drohiyo.

    • chatu says:

      daham mama oyaage comment okkoma kiyawanawa, oba hariyatama hari, mage adahasath ookama
      thamai,oya bendumkareta giya jada maadya narumainge namtika helikalaanam mun kawuda kiyala
      ratatama denaganta puluwan, dannaa kenek innawanam wahaama mun heiaraw karanna.

  5. Nandasoma Suriyaarachchi says:

    හිරු එෆ් එම් එකත් පත්තරේ විස්තරේට මේ පත්තරේ කියවන කොට හිතෙනව, එයාල ඇයි බැලුම්ගල වගේ වැඩසටහන් කරන්නෙ කියල…..!
    මේ පත්තරේ තනිකරම සේවකයන්ගෙ අර්ථසාධක අරමුදල් වංචා කරල ගහන පත්තරේනෙ….!!

    සාධාරණ මාධ්‍ය ආයතනයකට පුලුවන්ද මේ වගේ පත්තරයක් තමන්ගෙ නාලිකාවෙන් කියවන්න….?
    ඒක නතර කළාම, ඒකෙ සේවයට ගිය මාධ්‍යෙව්දීන් කියා ගන්න මුදලට කෑදර අයට මොකද වෙන්නෙ…?

Main News