Exclusive : බැදුම්කර මගඩියට ඇන්ජලෝ මැතිවුස් ගෑවේ.. බැදුම්කර කොමිසමේදී ප්රශ්න කෙරේ..
October 3, 2017 at 10:31 pm | lanka C news
පර්පෙච්චුවෙල් ට්රෂරීස් සමාගෙම් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ තිබූ දත්ත ඇසුරින් කරන ලද පරීක්ෂණ වලදී එහි තිබූ RK හා AM කෙටි යෙදුම් සම්බන්ධයෙන් බැදුම්කර කොමිසමේදී ප්රශ්න කරනු ලැබීය.
මෙහිදී AM ලෙස හදුන්වා දී ඇත්තේ අර්ජුන් මහේන්ද්රන් නොවන්නේ දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා විමසූ අතර ඊට පිලිතුරු ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ තමනට කිසිවෙකු AM ලෙස අමතන්නේ නැති බවයි.
AM ලෙස කෙටි යෙදුම්වලින් හදුන්වන බොහෝ දෙනෙකු සිටින නිසා තමනට ඒ ගැන කිසිත් කිව නොහැකි බවද ඔහු පැවසීය.
එහිදී කොමිසමේ සාමාජික විනිසුරු ප්රසන්න ජයවර්ධන විමසා සිටියේ ඇන්ජලෝ මැතිවුස් ඔබගේ බෑණාගේ මිතුරෙකු විය හැකිද යන්නයි.
සාධාරණ සැකයෙන් තොරව හිතන්න පුලුවන්, මොකද ඇන්ජිලෝ මැතිව්ස්, අරජුන වගේ එක වල්ලෙ පොල්
No its German chancellor
ANJELA MERKEL
asaranaya waediya sinhala danne naethibawa penenawa.
මෙහේම ගියොත් රොහිත! උන්නැහේ, අසරණයට සින්හළ දන්නේ නැති විතරක් නොවෙයි අසරණයට සින්හල රටත් සින්හළ ජාතියත් නැතිවෙයි බන්.
මගේ නමෙත් තියෙනව AM කියල, මාවත් ඕකට සම්බන්ධ කරගන්න බැරිද?
හොරුන්ගෙත් හොරු කම්බා හොරු, මාමායි බෑනයි එකගෙයි කකා පරම් පරා ගානකට ටික ටික රිදෙන්න තේරෙන්නේ නැති විදියට රටටම දෙකට නමල ඇරිය නේද.? පාලකයොයි කියන අනාගතයක් නැති ළමයි නැති පොන්සියන්ට නම් ගානක් නැහැ උන් කරන්නේ ජාතිය ජම්මයක් නැතුව කොහොමත් දෙන එක නිසා. මුන් දෙන්න පරණ පිනකටද කොහෙද අරාබියේ ඉපදිලා නැත්තේ. මේ වැඩේ එහෙ කලා නම් ඉස්සෙලා කපන්නේ බෙල්ල නෙමෙයි වල්ල.
oyatharam hoyanne monawada ? horakama karanna kiyapu unwa kiyala thiyeddi ungen prashna nokaranne why?
All Assistant Managers can be suspected.
There is a connection between RK / AM in sms messages & things to do files opened in the names of RK and AM. This chap Arjun thinks that the commissioners are fools and that Ranil can save him and himself too.