Exclusive : බැදුම්කර මහ චූදිතයා කැළඹෙයි.. ජනපතිගේ බැදුම්කර ප‍්‍රකාශය නවතන්නට කොළඹ ලොක්කා ලවා ජනපතිට බලපෑම් කරවයි..

January 2, 2018 at 10:26 pm | lanka C news
Exclusive : බැදුම්කර මහ චූදිතයා කැළඹෙයි.. ජනපතිගේ බැදුම්කර ප‍්‍රකාශය නවතන්නට කොළඹ ලොක්කා ලවා ජනපතිට බලපෑම් කරවයි..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිරීමට සූදානම් වන ප‍්‍රකාශය නවතා ලීම සදහා නීතිමය කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තවත් ප‍්‍රබලයෙකුට උපදෙස් දී තිබේ.

මැතිවණයක් පැවැත්වෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කිරීම සූදානම් වන මෙම ප‍්‍රකාශය හේතුවෙන් තම පාර්ශවයට අවාසි සහගත ලෙස බලපාන්නේ යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී දන්වන ලෙසත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඔහු ලබා බලපෑම් කර නවතා ගන්නා ලෙසත් එම ප‍්‍රබලයා කොළඹ ප‍්‍රබලයාට දන්වා ඇත.

කෙසේ වෙතත් කොළඹ ප‍්‍රබලයා මේ සම්බන්දයෙන් මෙතෙක් ක‍්‍රියාක්මක වූ බවක් පෙනෙන්නට නැත්තේ මැතිවරණ කොමිසම හෝ එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට අදහස් කරන ප‍්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ පාර්ශවයට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කර නැති නිසාය.

මේ අතර ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට යන්නේ යයි කියන ප‍්‍රකාශය ගැන අදාල චෝදනා එල්ල වී ඇති ප‍්‍රබලයා ඇතුළු පිරිස දැඩි තැති ගැන්මකට ලක්ව සිටින බවද වාර්තා වෙයි.

93 views

10 Comments to “Exclusive : බැදුම්කර මහ චූදිතයා කැළඹෙයි.. ජනපතිගේ බැදුම්කර ප‍්‍රකාශය නවතන්නට කොළඹ ලොක්කා ලවා ජනපතිට බලපෑම් කරවයි..”

  1. RW Hor SR says:

    Prabalaa Man is now just a back row “MP” named “RK”

  2. Jonaa'S Brother says:

    දොරේ හඬයි පඩේ හඬයි වැටහීමක් ඇති දේශි හිතේශි අපට නරිවාදන් දෙශාබාන ආප්ප සරළයාගෙ කතාව පුස්සක් බින්ඳා වගේ තියෙයි.

  3. Rohitha says:

    puhul hora karin daene. Besides, how can Maco now ask prez sirisena to cancel his scheduled statement on the Bond Com report citing election laws, when the whole country knows how he did nothing to prevent or render ineffective those infamous August 2015 election eve statements made by Sirisena in cynical violation of the election laws, that were more damaging to the country than to his bête noire Mahinda Rajapaksa?

  4. Saman Adikari says:

    The issues is that Election before People is very important ? But people who looted public fund of CB Bonds scam is more crucial than election of represtaitaive of democracy .
    Why People want clean and honest to in any elected organization from rock bottom to top?
    If that MS president want in land he could do not hesitated to give facts of truth public is his accountability?

  5. අරුණ says:

    ………බැඳුම්කර දඬුවම අද නොවේ හෙට………….
    මම ඔය ප්‍රකාෂය හීනෙන් දැක්කා ….ලස්සන රචනාව…..හරි ලස්සනට ලියනවා….සමහරවිට ශිෂ්‍යත්වය පාස් කෙනෙක් වෙන්නැති ලියන්නෙ. හුළඟෙ පාවෙලා ඈතට ගියා…

  6. Maha Banku Hora says:

    Rajakam kalath kala kam palade kiyala kathawak thiyenne nikam nemei.

  7. tharu2 says:

    යුඑන්පි චන්දේන් ජනාධිපති වෙච්ච සිරිසේන කවදාවත් උන්ට කෙලින්නේ නෑ. මේක තවත් අධෝ වාතයක් විතරයි. . . . . සිරිසේන දන්නවා යුඑන්පි එක වාත කරගත්තොත් රෙදි නැතුව යන්න වෙන බව. . . . . .ඒ හින්දා විසිල් එකක් ගහලා පටන් ගත්තට කවදාවත් සිරිසේන බල්ටි නම් ගහන්නේ නෑ.

  8. BARCARDI says:

    MY3 is not a strong character. His decisions are also not strong. What happed to the ASBESTOS.

  9. Wimal says:

    Miniha prakasai ediripath karannai sarama adaganada..? budu ammo mahama ratak..?? anai wasanawan mawaganayakayo apai ausath aragana sara sa kalpa lakshayak Gewatwawa…!!!

Main News