Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]

March 12, 2018 at 10:55 pm | lanka C news
Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

පැමිණිල්ලක් කලා මේ සම්බන්දව පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයු මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප‍්‍රශනයට පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’ යයි ඇය මාද්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

103 views

25 Comments to “Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි..[Video]”

  1. saman says:

    රනිල් 89/90 60ක් මාරුව
    යුද්ද දිග්ගස්සල 40ක් මාරුව
    ආයෙත් පටන් අරන් …………ඕකව මරපන් ඉස්සෙල්ලම

  2. Geeth says:

    Ow… Ow… Amith thoththa Baba… Aney nangi Oka kondey badapu chinnunuta kiyanna… Sinhalaya kavum kawata modaya kiyala hithan-neppa… Yam Kisi deyak karanam eka Kara kiyala baraganna kondak thiyenna oney… sinhalaya kiyanney nirbitha kattiya… Don’t be a coward…

  3. Desha- Appiriya says:

    පොඩි චේන්ජ් එකක්

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැක ගන්නට මෙලොවේ
    කතා කලොත් බොට කෙලාවේ

  4. djnjs says:

    2020 ⁣වෙනකොට ලංකාවක් තියෙයිද ?

  5. lion says:

    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

    මහින්ද හිමි

  6. Roshan says:

    අමිත් වීරසිංහ ඇත්තටම පොලිසිය සහ හමුදුවරුන් සමග පිරිස පාලනය කිරීමට උත්සහ කලා. ඔහු එක ජාතිවාදී ප්‍රකාශයක් වත් මේ වෙනතෙක් කරලා නැහැ. මුන්ට ඇත්ත ජෙහාන් හොයා ගන්න බැරිවෙනකොට කව හරි පටලවන්න හදනවා. තව ටික දවසකින් අනිත් සිංහල සංවිදාන ටිකත් තහනම් කරයි. Thowheed Jamath වගේ සංවිදාන ඉදිරියට යයි.

Main News