Exclusive : මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න සූදානම්.. JR එදා සිරිමාවෝට දුන් දඬුවමමයි..
July 10, 2017 at 9:20 am | lanka C news
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කල ආකාරයටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බවට ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
ඒකාබද්ද විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ අදහස් පල කලේය.