මහින්දට අගමැතිකම… මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය.. ඒකාබද්දය එකගනම් ජනාධිපතිවරණය ජනවාරියේ.. තීරණාත්මක සාකච්චා දිගටම..

September 8, 2018 at 10:40 am | lanka C news
මහින්දට අගමැතිකම… මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය.. ඒකාබද්දය එකගනම් ජනාධිපතිවරණය ජනවාරියේ.. තීරණාත්මක සාකච්චා දිගටම..

ඒකාබද්ද විපක්‍ෂය එකගතාවය පල කරන්නේ නම් 2019 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයක් කැදවීමට සූදානමක් ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මේ ගැන දැනටමත් ප්‍රබල දේශපාලන සාකච්ඡාවක් පැවැත්වන බවත් එය සංවිධානය කරමින් ඇත්තේ විපක්ෂයට එක්වූ 16 කණ්ඩායමේ ප්‍රබලන් කිහිප දෙනෙක් විසිනි.

නව ආණ්ඩුවක තනතුරු බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් මේ වන තෙක් අවසන් එකගතාවයට පැමිණ නැති නිසා තව දුරටත් සාකච්චා පැවැත්වෙමින් ඇති බවද පැවසෙයි.

අගමැතිගම මහින්ද රාජපක්‍ෂ මහකතාට ලබා දීමටත් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමටත් ඉදිරිප්ත වී ඇති යෝජනාව මේ වන තෙක් නිරාකරණය වී නැත්තේ ඒකාබද්ධයේ බහුතර විසින් මීලග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යයි දැඩිව පැවසීය නිසාය.

195 views

34 Comments to “මහින්දට අගමැතිකම… මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය.. ඒකාබද්දය එකගනම් ජනාධිපතිවරණය ජනවාරියේ.. තීරණාත්මක සාකච්චා දිගටම..”

  1. Don Lanka says:

    මහබැංකුව හොරාකෑ UNP එපාමයි. යහපාලන UNP මිහරක් රැල සදහටම දේශපාලනයෙන් නෙරපා දමමු. ගොටාභය රාජපක්ෂ අපේ ජනපති කරගමු

  2. ඊ ලගට තෝසේ සාම්බරු වල් ඌරු මස් කරි තියරිය says:

    ඊ ලගට තෝසේ සාම්බරු වල් ඌරු මස් කරි තියරිය සවස ආප්ප තියරිය කව්රුත් දන්නවා නේද හුටන්. මල සමයන්.

  3. PULATHISI says:

    ආප්පයයි, මහ බැංකු හොරයි, උන්ගෙ ගෝලයොයි එපා එපාමයි. තොපි ඔක්කොම තොලොන්චිවෙලා පලයව්.

Main News