Exclusive : මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථානුකූලයි.. නීත්‍යානුකූලයි.. නීතිපතිගේ මතය කතානායක සගවයි.. නීතිපතිගේ නිවේදනය මෙන්න…
October 30, 2018 at 10:40 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද විමසීමකට වැඩබලන නීතිපති දප්පුල ලිවේරා මහතා ප්‍රතිචාර දක්වා ඇත.
වැඩබලන නීතිපතිවරයා සදහන් කර ඇත්තේ ව්‍යවස්තාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවත් එය නීත්‍යානුකූලව සිදුව ඇති බවත්.
රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සදහන් කලේය.
කෙසේ වෙතත් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කල පහතින් දැක්වෙන නිවේදනයක දැක්වෙන්නේ එවන් තීන්දුවක් නීතිපතිවරයා විසින් මෙතෙක් දන්වා නැති බවයි.
නව අගමැති පත් කිරිම නීත්‍යානුකූලයි – නිතිපති එවූ ලිපිය මෙන්න
Gepostet von Our President – අපේ ජනපති am Dienstag, 30. Oktober 2018
මේ ක.නා කාලකණ්ණියා මැරිල කොහෙ යන්ඩද දන්නෙ නෑ හිතා ගෙන ඉන්නෙ?
දුව ගිය දිහාටම ඉක්මනටම යන්ඩ ඕනැ වෙලා!
He tried several times to oust RW. Failed. Good opportunist. Now the plan is a better position for his Son in Law.(Mr. Snake-goad. i.e.Pathola)
සැමදාම UNP.එවුන් කලේ කුමක්ද සත්‍ය වසන් කර බොරුව රජකරවන එකමයි.මු හැමදාම සිතා ඉන්නේ බොරුවෙන් රජවෙන්නයි.නමුත් කවදාහෝ සත්‍ය හෙළිවන බව මුන් නොදන්නේද?
සැමදාම UNP.එවුන් කලේ කුමක්ද සත්‍ය වසන් කර බොරුව රජකරවන එකමයි.මු හැමදාම සිතා ඉන්නේ බොරුවෙන් රජවෙන්නයි.නමුත් කවදාහෝ සත්‍ය හෙළිවන බව මුන් නොදන්නේද? කෙමෙන් කෙමෙන් සර බලවුවිට නිකම් හුලං ගිය බැලුන් බොලයක්වගේ කිසිම වැඩකට නැතිව නගුට පස්සේ ගහාගෙන ඉන්න වෙන්නේ.
ලැජ්ජාවක් නැති unp අමනයො මුන් දන්නව මේ බලය
අතහැරුනොත් මුන්ට කවදාවත් බලයට එන්න බැරි
බව.100% ක් ව්‍යවස්තාවට අනුව සිදුඋනා කියල
unp අපතයො jvp පරයො හැර අනිත්
සියලු දෙනාම පිළිගන්නව
sirisenage salli kohomada helleddi. konda kelin thiyagena appaya parlimenthuwa kadawapanko balanda